Saturday, December 3, 2011

ෆ්‍රී ස්ටෆ් - Christian Book Series

මේවත් මට මාස කීපයකට කලින් නොමිලේ ගෙදරටම එවපු ඒවා.බලන්නකො ඔය තියෙන්නෙ, මම් නම් පොත් 2ක් විතරයි ඉල්ලුම් කරේ.ඒවත් ඉල්ලුම් කරේ ඇත්තටම කියල තියන විදියට තෑපෑලෙන් එනවද කියල බලන්න :). ක්‍රිස්තියානි ආගමික අයට වැදගත් වෙයි කියල හිතුන නිසා ඔන්න පොස්ට් කරා.එකවරකට පොත් 2ක් විතරයි ඉල්ලුම් කරන්න පුලුවන්.මෙන්න ලින්ක් එක, වැඩිදුර තොරතුරු මෙතනින් ගන්න. ගිහින් පොත් 2ක් බාස්කට් එකට ඇඩ් කරල ෆොර්ම් එක ෆිල් කරල යවන්න යි තියෙන්නෙ.


13 comments:

  1. ඔයිට කලිනුත් නඟා දාලා තිබුන ලින්ක් එකකින් මම පොත් ගෙන්න ගත්තා, තෑන්ක්ස් ලින්ක් එකට .......

    ReplyDelete
  2. වෙන එව්ව නැද්ද ආ...ඕව විතරමද

    ReplyDelete
  3. මමත් ගෙන්න ගත්තා ඔය දකුණේ තියෙන පොත. ඇත්තම කියනවා නම් ගෙන්න ගත්තා නෙවේ එක්කෙනෙක් බලෙන්ම විස්තර ඉල්ලගෙන ඒ සයිට් එකට දීලා පොතක් අරන් දුන්නා. :P

    ReplyDelete
  4. පොත් එහෙම කියවනව නේ! :) :) සතුටුයි! :)

    ReplyDelete
  5. මීට කලිනුත් නදී අක්කා දාලා තිබුන ලින්ක් එකකින් මම් පොත් ගෙන්න ගත්තා. මේ ෆොර්ම් එකත් ෆිල් කලා කියලා ආයෙම කියන්න ඕන නෑනේ. :)

    ReplyDelete
  6. අෆිට ඉතිං මෙව්වා ගෙනැල්ලා කඩල ගොටු ගහන්න තමා වෙන්නෙ.. ඉට හොදා ගන්න කෙනෙක්ට ගන්න ඇරලා නිකන් ඉන්න එක.. නදී අක්කද කොහෙද දාපු සයිට් එකකින් මන් ඔහොම ඉල්ලලා යවලා අලි පෙට්ටි දෙකක් ගෙදරට ආවා.. :D

    ReplyDelete
  7. ක්‍රිස්තියානි අයට ගොඩක් වටින පොත් වගේ..

    ReplyDelete
  8. නිකං දෙනවනං ඉතින් දෙමළ පත්තරේ උනත් මොකෝ...

    ReplyDelete
  9. මමත් දාල බලන්න ඕන මටත් එනවද කියල

    ReplyDelete
  10. පන්සල් හංදිය-අහ් ඔයාට ඒ පොත් ආවද.නියමයි.

    පැණි දොඩම්-තව හොයන්න ඔනේ.හම්බුනොත් දාන්නම්කෝ.

    චතුවා-අහ් කවුද ඒ බලෙන්ම විස්තර ගත්ත කෙනා.?

    තනි අලියා-ඔව් කම්මැලි කමට කියවනව.පොත් කියවන්න ආසයි.

    මධුරංග -ආ එහෙනම් හොදා.

    ඹුන්න්ය්-හිහි එහෙනම් හොදා ඕන වෙන කෙනෙක් ගනීනෙ නේද?

    නිසුපා-ඔව්

    ඔබ නොදු‍ටු ලොවක්.....-ඒකනේ ඒකනේ.

    මකර ගුහාවේ ගින්නා- එනව එනව බලන්නකො.

    ReplyDelete
  11. patta potha meka neme sasara katharaka piya satahan.. pulvannam hoyagena kiyavanna.

    ReplyDelete
  12. නිකම් දෙනවා නම් කැති පාරක් හරි හෙම්බිරිස්සාවක් හරි කමක් නැහැ :) ඉන්නකෝ මාත් දාලා බලන්න

    ReplyDelete
  13. ඇනොන්ය්මොඋස්-මම් ඒ පොත් කියවලා නෑ ස්තූතියි පොත ගැන කීවට.

    හසිත- අහ් :)

    ReplyDelete