tag:blogger.com,1999:blog-6305901406545333204.post8087382647057524623..comments2023-10-08T18:53:27.981+05:30Comments on ගලායන ජීවිතය: ෆ්රී ස්ටෆ් - Christian Book Seriesනදී http://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-6305901406545333204.post-69224004990731402672011-12-12T19:57:42.058+05:302011-12-12T19:57:42.058+05:30ඇනොන්ය්මොඋස්-මම් ඒ පොත් කියවලා නෑ ස්තූතියි පොත ගැන...ඇනොන්ය්මොඋස්-මම් ඒ පොත් කියවලා නෑ ස්තූතියි පොත ගැන කීවට.

හසිත- අහ් :)නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-63662529872235238222011-12-07T11:21:14.273+05:302011-12-07T11:21:14.273+05:30නිකම් දෙනවා නම් කැති පාරක් හරි හෙම්බිරිස්සාවක් හරි...නිකම් දෙනවා නම් කැති පාරක් හරි හෙම්බිරිස්සාවක් හරි කමක් නැහැ :) ඉන්නකෝ මාත් දාලා බලන්නHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-44720049183064145372011-12-06T21:30:14.672+05:302011-12-06T21:30:14.672+05:30patta potha meka neme sasara katharaka piya sataha...patta potha meka neme sasara katharaka piya satahan.. pulvannam hoyagena kiyavanna.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-64519915155829787602011-12-06T18:31:20.054+05:302011-12-06T18:31:20.054+05:30පන්සල් හංදිය-අහ් ඔයාට ඒ පොත් ආවද.නියමයි.
පැණි දොඩ...පන්සල් හංදිය-අහ් ඔයාට ඒ පොත් ආවද.නියමයි.

පැණි දොඩම්-තව හොයන්න ඔනේ.හම්බුනොත් දාන්නම්කෝ.

චතුවා-අහ් කවුද ඒ බලෙන්ම විස්තර ගත්ත කෙනා.?

තනි අලියා-ඔව් කම්මැලි කමට කියවනව.පොත් කියවන්න ආසයි.

මධුරංග -ආ එහෙනම් හොදා.

ඹුන්න්ය්-හිහි එහෙනම් හොදා ඕන වෙන කෙනෙක් ගනීනෙ නේද?

නිසුපා-ඔව්

ඔබ නොදුටු ලොවක්.....-ඒකනේ ඒකනේ.

මකර ගුහාවේ ගින්නා- එනව එනව බලන්නකො.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-40278379773727517212011-12-04T12:03:30.117+05:302011-12-04T12:03:30.117+05:30මමත් දාල බලන්න ඕන මටත් එනවද කියලමමත් දාල බලන්න ඕන මටත් එනවද කියලගින්නාhttps://www.blogger.com/profile/11255092949017787492noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-61113438963561141772011-12-04T04:54:00.707+05:302011-12-04T04:54:00.707+05:30නිකං දෙනවනං ඉතින් දෙමළ පත්තරේ උනත් මොකෝ...නිකං දෙනවනං ඉතින් දෙමළ පත්තරේ උනත් මොකෝ...ඔබ නොදුටු ලොවක්.....https://www.blogger.com/profile/07368436946304317228noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-34008141358235428152011-12-03T23:15:07.650+05:302011-12-03T23:15:07.650+05:30ක්රිස්තියානි අයට ගොඩක් වටින පොත් වගේ..ක්රිස්තියානි අයට ගොඩක් වටින පොත් වගේ..Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-63760637175681387352011-12-03T18:35:59.884+05:302011-12-03T18:35:59.884+05:30අෆිට ඉතිං මෙව්වා ගෙනැල්ලා කඩල ගොටු ගහන්න තමා වෙන්න...අෆිට ඉතිං මෙව්වා ගෙනැල්ලා කඩල ගොටු ගහන්න තමා වෙන්නෙ.. ඉට හොදා ගන්න කෙනෙක්ට ගන්න ඇරලා නිකන් ඉන්න එක.. නදී අක්කද කොහෙද දාපු සයිට් එකකින් මන් ඔහොම ඉල්ලලා යවලා අලි පෙට්ටි දෙකක් ගෙදරට ආවා.. :DBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-79050919478794945662011-12-03T18:15:35.939+05:302011-12-03T18:15:35.939+05:30මීට කලිනුත් නදී අක්කා දාලා තිබුන ලින්ක් එකකින් මම්...මීට කලිනුත් නදී අක්කා දාලා තිබුන ලින්ක් එකකින් මම් පොත් ගෙන්න ගත්තා. මේ ෆොර්ම් එකත් ෆිල් කලා කියලා ආයෙම කියන්න ඕන නෑනේ. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-11757416712008802312011-12-03T17:20:41.017+05:302011-12-03T17:20:41.017+05:30පොත් එහෙම කියවනව නේ! :) :) සතුටුයි! :)පොත් එහෙම කියවනව නේ! :) :) සතුටුයි! :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-62919657157168765902011-12-03T15:02:10.841+05:302011-12-03T15:02:10.841+05:30මමත් ගෙන්න ගත්තා ඔය දකුණේ තියෙන පොත. ඇත්තම කියනවා ...මමත් ගෙන්න ගත්තා ඔය දකුණේ තියෙන පොත. ඇත්තම කියනවා නම් ගෙන්න ගත්තා නෙවේ එක්කෙනෙක් බලෙන්ම විස්තර ඉල්ලගෙන ඒ සයිට් එකට දීලා පොතක් අරන් දුන්නා. :Pචතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-81960048704246410192011-12-03T14:12:37.048+05:302011-12-03T14:12:37.048+05:30වෙන එව්ව නැද්ද ආ...ඕව විතරමදවෙන එව්ව නැද්ද ආ...ඕව විතරමදපැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-44716876443397909112011-12-03T11:41:30.029+05:302011-12-03T11:41:30.029+05:30ඔයිට කලිනුත් නඟා දාලා තිබුන ලින්ක් එකකින් මම පොත් ...ඔයිට කලිනුත් නඟා දාලා තිබුන ලින්ක් එකකින් මම පොත් ගෙන්න ගත්තා, තෑන්ක්ස් ලින්ක් එකට .......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.com