Monday, December 27, 2010

Lipton's Seat - හපුතලේ දඹේතෑන්න




































13 comments:

  1. Aneee Kaputo dennekuth innawa hali cutee :)

    ReplyDelete
  2. ලස්සන ෆොටෝ ටිකක් ස්තූතීයී අපිත් එක්ක බෙදා ගත්තට.....

    ReplyDelete
  3. මේවානම් ඔයා ගත්ත ඒවා නෙවේ නේද? ;)

    ReplyDelete
  4. මමත් එකපාරක් ඔතනට ගිහින් තියෙනවා... ඒත් ඒක හරිම අහම්බෙන් යන්න ලැබුණ ගමනක්. පින්තූරයක්වත් අරගන්න විධියක් තිබුණෙ නෑ... ඒත් හරිම සුන්දර වටපිටාවක් හොඳට විඳගන්න ලැබුණා...

    ReplyDelete
  5. ලස්සන පින්තූර ටික. සමහර ඒවානම් වෘතීය මට්ටමේ ඒවා. කවද හරි මමත් යන්න ඕනෙ ඔතෙන්ට.

    ReplyDelete
  6. photo tikanm maxxa,meheta yana hati gana wisthraykeuth dammanm thawath hondai :D

    ReplyDelete
  7. ලස්සන පළාතක්....

    ReplyDelete
  8. @බුද්ධික - අපි නම් ගියෙ හපුතලේ ටවුන් එකට ගිහින්. එතන ඉදන් පොඩි වෑන් තියනවා දඹේතෑන්න ටී එස්ටේට් එකට යන්න.එහෙම එකක තමයි අපි යාලුවො 6 දෙනෙක් ගියෙ :ඩි.
    ඊට පස්සෙ දඹේතෑන්න ටී ෆෑක්ටරි එක ලගින් බෑගෑල පයින්ම කන්ද නෑංගෙ.එද්දිත් පයින්ම ආවා.වාහනයක යනවට වඩා පයින් යන එකනම් ටිකක් වෙහෙසයි,(කිලෝමීටර් ගානක් තියනවානේ)ඒත් ලස්සන බලන්න පුලුවන් ගොඩක් එහෙම යනවනම්.

    ඔනේ නම් හපුතලෙ ටවුන් එකේ ඉදලම යන්න පුලුවන් කන්ද උඩටම වාහනයක.

    ReplyDelete
  9. අපේ ගමනේ හපුතලේ... මාත් ඔතනට ඕන තරම් ගිහිල්ලා තියෙනවා...

    ReplyDelete
  10. නියම පින්තූර ටික.

    ReplyDelete
  11. මම නම් ගිහින් නෑ. ඒ උනාට මේ ෆෝටෝ ටික දැක්කම යන්න ආස හිතෙනවා.

    ReplyDelete
  12. @මධුරංග- පුලුවන් දවසක ගිහින් බලන්නකො .අපිනම් ගියා :)

    ReplyDelete
  13. කෝ ලමයො විස්තර නෑනෙ...

    ReplyDelete