Wednesday, December 15, 2010

කලකට පසු හමුවීමු III


කතා කර කර ආව අපි දෙන්න කොටුව ස්ටේශන් එක ලගින් 138 ක නෑංගා.බස් එකෙත් සීට් පිරෙන්නවත් සෙනග හිටියෙ නෑ.එයා මටත් එක්ක ටිකට් ගත්තා.ටික වෙලාවක් මම් සද්දයක් නෑතුව බස් එකේ ජනේලෙන් එලිය බලාගන හිටියා.කොහොමත් ඉතින් මම් වෑඩිය කතා කරන්න කෑමති නෑනෙ බස් වල යද්දි.

මොකද කතා නෑත්තෙ?
නෑ...එහෙම එකක් නෑ.
මම් කොලඹ කෑම්පස් එක ලගින් බහිනවා.
හ්ම්...මමත් එන්නද එයාව බලන්න?
ඒ මොකටද?පිස්සුද?
නෑ නිකන්.එයාගෙ ගෙදරින් දන්නවද මේක? 

ඔව්...එයා ඔයා ගෑනත් දන්නවා, මම් කියල තියෙන්නෙ.
හ්ම්...මොනාද මම් ගෑන දන්නෙ එයා?
නෑ මම් නිකන් කීව ඔයා ගෑන. 
ඉතින් එයා මොකද කිව්වෙ? 
එයාට ඒක ප්‍රශ්නයක් උනේ නෑ.මම් කිව්ව ඔයාලගෙ ගෙදරින් කෑමතිඋනේ නෑ කියල මට.
එයාලගෙ ගෙදරින් මොකද කියන්නෙ?
අපේ ගෙදර වගේ තමා.
අහ්... එහෙනම් ප්‍රශ්නයක් වෙන එකක් නෑ.කෝකටත් කන්ෆිර්ම් කරල තියාගන්න එක හොදයි නේද?වෙන ප්‍රශ්න නෑනෙ.ඉගන ගෙනත් ඉවරනෙ.ජොබුත් තියනවා.
ඒක නම් එහෙම තමා.ඒත්...අපේ නංගි ගෑනත් බලන්න ඔනෙනෙ.
හ්ම්...

නෙක්ස් ඉයර් මෑරි කරන්න පුලුවන් එහෙනම් ශෝක්නෙ.අපිටත් කියනවද?
අහ්...ශුවර් එකක් නෑ.තව වෑඩ තියනවනෙ .ඔයාට වගේ නෙමෙනෙ මට.ඈයි කිව්වොත් එන්නද?
ම්...මම් නිකන් අහුවෙ...
ඔයා මාත් එක්ක තරහද නංගි?
නෑහ්...
දුකෙන්ද ඉන්නෙ ඔයා?
පිස්සුද?එක අතකින් ඔයාට ගෑලපෙන කෙනෙක් හම්බවෙච්ච එක හොදයි.නොකෙරෙන දෙයක් ගෑන බලාගන ඉන්න එකේ තේරුමක් නෑ. 

මමත් කෑමෑත්තෙන් ගත්ත තීරනයක් නෙමේ.
ඒ වුනාට ඔයා ගත්ත තීරනෙ හොදයි.
ඉදල ඉදලා මටත් බෑරිම් තෑන තමයි මේ තීරනේ ගත්තෙ.
ඒත් ඒක හොදයි.
ගේත් හදන්න පටන්ගත්ත වේයංගොඩ ......මම් කිව්වෙ ඉස්සර.
අහ්... එකත් හොදයි.

නංගි මම් ඉස්සරහින් බහිනවා.
හ්ම්... 
එයා යන්නම්!... කියල ඔලුවෙන් කියල අතත් වනල කොලඹ් කෑම්පස් එක ලගදි බස් එකෙන් බෑහෑල ගියා.ඈතට යනකම් මම් බලාගන හිටිය.හෑරිලත් බෑලුවා.එයා යනවා.මට දෑනුනෙ මගෙ පපුව හිරවෙනවා වගේ. ඔලුවත් පිපිරෙන්න වගේ. ඈස් දෙකට කදුලු පිරීගන පිරීගන එනවා. ශික්...ලෑජ්ජාවෙ බෑ.බස් එකේ මිනිස්සු දෑක්කොත්!.අමාරුවෙන් වාවගන හිටියා.

ඒ අස්සෙ පරණ දේවල් රිවයින් වෙනව වගෙ එක දිගට....අපි හම්බුන විදිය....මාව බලන්න උදේම කෑම්පස් ආව හෑටි....,අපි රන්ඩු වෙච්ච දවස්....ම්...එක අතකට මෙහෙම උන එකත් හොදා!...

එදානම් කොටුවෙ ඉදන් විජේරාමෙ හංදියට එන්න සෑහෙන වෙලාවක් ගියා කියල මට හිතුනෙ.බස් එකෙන් බෑහෑල අම්ම කිවත් වගේ හංදියෙන් බත් එකකුත් අරන් ත්‍රීවිලර් එකක බෝඩිමට ගියා.අම්මටත් කෝල් කරා.

බෝඩිමට ආවෙ දෑන්.මගදි අරයා හම්බ උනානෙ අම්මෙ!
අහ්.ඒ කොහෙන්ද?මොකද කීවෙ!
කොටුවෙ ස්ටේශන් එක ලගදි.
මොනවත් නෑ...නංගිව විභාගෙකට දාන්න ඈවිල්ල.
හ්ම්...
මම් තියන්නම්.මහන්සියි!
ඈගට පනනෑ වගේ.ඔලුවත් කෑක්කුමයි.බත් එකත් පොඩ්ඩක් කාල මට ටිකක් නින්ද ගියා පෑය දෙකක් විතර.ඈහෑරල බලද්දි ෆෝන් එකට මෑසේජ් එකක්.

මම් ඔයාට තවත් ආදරෙයි නංගි!... ඒ තෑන ගන්න කාටවත් බෑ...

මම් ෆෝන් එක ඕෆ් කරල නිකන් හිටිය.

10 comments:

  1. කියෙවුව කියල විතරක් කියන්නම්. දුකයි.

    ReplyDelete
  2. කියෙවුවා... මටත් දුකයි...හිත හදාගන්න බලමු..

    ReplyDelete
  3. I think I can give a better comment for this because I know the both well....U may find another...you may marry another but I don't believe You will find such good qualities from other one..He is really good I don't have any disqualifies to tell..
    But the decisions are yours..I remember the trip that we went in my Birthday last year..but That is past...U selected the future...but that was nice story..I personally don't like that end....still..........

    ReplyDelete
  4. අන්තිම ටික කියවද්දීනම් මටත් නිකං ඇඩෙන්න වගේ.. :( අමතක කරන්න බැරි වුනාට අමතක කරන්න වෙනවා ඕවා.. දුකයි තමා.. ඒ වුනාට වට් ටු ඩූ දැන්..

    ReplyDelete
  5. :'( :'( :'( :'( :'( :'( :'( :'( :'(
    matath mara duka mama meka 4 parak kiyewwa... mara gathi....

    ReplyDelete
  6. ane kawda hari apitath mehema unoth....:( :(

    ReplyDelete
  7. දුකයි අක්කා මේ කතාවගෙන කියවගෙන යද්දි. ඔයා මේ කියලා තියෙන්නේ කා ගැනද කියලා මට හිතා ගන්න පුලුවන්. මම හරි නේද අක්කා.
    ඇයි දෙයියෝ මේ තරමටම මිනිස්සුන්ට වද දෙන්නේ !!!!!

    ReplyDelete
  8. @මධුරංග- ඔව් එයා ගැන තමයි කියල තියෙන්නෙ.දැන් එයා ඉන්නෙ අපේ පැත්තෙ තියන මිනින්දෝරු කාර්යාලේ.ඒත් මම් තාම දැක්කෙ නෑනෙ.:)

    ReplyDelete
  9. දුකයි, ඒත් සමහර දේවල් අපිට ඕන විදියටම වෙන්නෙ නැහැනෙ ..........

    ReplyDelete
  10. හයියෝ. හරිම අමාරුවෙන් අමතක කරලා තිබ්බ ගොඩක් දේවල් මතක් වුනා. මටත් ඔය හැඟීම දැනිලා තියෙනවා. ඔළුව පුපුරන්න එනවා, පපුව හිර වෙනවා.

    පුන්චි උපදෙසක් දෙන්නම් [අත්දැකීමෙන්], ඔය වැඩේ දිගටම ඇදගෙන යන්න එපා [මම කියන්නේ ඔයාගේ අයියාට පොඩ්ඩකින්වත් අනුබලයක් දෙන්න එපා]. ඒකෙන් අන්තිමේ වෙන්නේ ඔය දෙන්නම දුකට පත්වෙන එක විතරයි.

    ReplyDelete