Wednesday, December 29, 2010

සොදුරු සිතැත්තී ...

මේක මට අහම්බෙන් යාලුවෙක් අහන්න දුන්න සින්දුවක්.බලන්නකො අක්කෙ මේකෙ තියෙන්නෙ මගෙ කතාව වගේ එකක් නේ කියලා.මම් එයාගෙ කතාව දන්න නිසා මමත් හිතුවෙ මේක කියන්නෙ එයාටමයි කියලා.මේ සිංදුවෙන් කියනදේ දෑන් කාලෙ සිද්දවෙන සුලබ දෙයක්.මොකද මූණුපොතේ චෑට් කරද්දි කාට කාටත් මේ වගේ දේවල් වෙලා ඈති මගෙ හිතේ.ඔයාලත් අහල බලන්නකො ගොඩක් ලස්සන සින්දුවක්.

සංවාද කුටියෙන් ඈරඹුනු කතාවේ...
අරාධනාවෙන් ලංවූ කුමාරී...
තරුනයන දල්වමින් පෙම්බස් දොඩන්නී...
සිතපුරා ප්‍රේමයේ උනුහුම සොයන්නී...

සිතමිතුරු
කෑල මුවට සිනහා මල් කෑකුලක්වී...
සිතපුරා හිනෑහෙන්න සොම්නස සොයන්නී...
මා සනසමින් මා වෙත සිනහව දුන් රුවත්තී...
මම ඔබෙයි හෑමදාම මගේ සොදුරු සිතැත්තී ...

නිදි නොලද රාත්‍රියේ අහිමි සෑනසුමක් සොයා...
ඔබ තුරුලු වූයේ මාසිත බිදින්නයි සිතා...
මා සනසමින් මා වෙත සෙනෙහස දුන් රුවෑත්තී...
ඔබ මගෙයි හෑමදාම මගේ සොදුරු සිතැත්තී ...

10 comments:

  1. Ahhhhhhhh mokadda une?????? Api kiwweth na kollek innawa kiyala....anyway nizz song...Thumbs up!!!!

    ReplyDelete
  2. අහ් හා... කවුද අක්කට මේ සිංදුව කිව්වේ.. එහෙනම් අක්කත් ‍මූණුපොතෙන්ම වැ‍ඩේ කරගත්තා අහ්..! එල එල....

    ReplyDelete
  3. @චතුරංග (ළමයා) - අනේ මම් කියන්නෙ නෑ පව්නෙ ඔයා!

    ReplyDelete
  4. ලස්සන සින්දුවක්... නියමයි..

    ReplyDelete
  5. මල් මාමාDecember 29, 2010 at 8:29 PM

    පට්ට song එක ආ .......................

    ReplyDelete
  6. අනේ...මගේ නමින් සින්දුවකුත් හදලා.හිහී
    ලස්සන සින්දුවක් අක්කා,ඔයා මේක අහන්න දුන්නු දවසෙ මට හිතා ගන්න බැරි වුනා.ස්තුතියි හැමෝම එක්ක බෙදා ගත්තට

    ReplyDelete
  7. ලස්සන සිංදුවක්.

    ReplyDelete
  8. @මධුරංග- ලස්සනයි නේ

    ReplyDelete
  9. ඇත්තම ඇත්ත කියලා තියෙන්නෙ..

    ReplyDelete
  10. අපි නං දන්(නෑ) කවුද දුන්නෙ කියල හූ හූ....

    ReplyDelete