Friday, December 24, 2010

සැමට සුබ නත්තලක් වේවා!



සැමට සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා කියල මුලින්ම ප්‍රාර්ථනා කරනවා.මම ඊයෙ රෑ ලස්සනම ලස්සන ඇනිමේෂන් ෆිල්ම් එකක් බෑලුවා.ටිකක් විතර පරන එකක් වුනත් ඒක ගොඩක් ලස්සන ෆිල්ම් එකක්.පුංචි පිරිමි ළමයෙක් නත්තලට කලින් දවසේ යාලුවො ගොඩාක් එක්ක අරුම පුදුම කෝච්චියක උත්තරධ්‍රවයට යන කතාවක් ඒක,The Polar Express(2004)තමයි ඒකෙ නම්, ගොඩක් අය මේ වෙද්දිනම් මේ ෆිල්ම් එක බලලා ඈති,බලපු නෑති අයට ඔනේ නම් ඒක බලන්න පුලුවන් මෙන්න මෙතනින්.

3 comments:

  1. එසේම වේවා !!! ඒ වගේම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලත් පතනවා .. !!!

    ReplyDelete
  2. එසේම එසේම වේවා වේවා..

    ReplyDelete