Friday, December 17, 2010

මාස හයම බනිස්


මේක මගෙ යාලුවෙක්ට උන සිදුවීමක්.ඔන්න ඒ අපි ඉන්ඩ්‍රස්ට්‍රියල් ට්‍රෙනින් ඉන්න කාලෙ.එකම යුද්දයයි,කෝල්ස් එනවා ඉන්ටව් යනවා.මාසයක් 2ක් ඈතුලත ඔක්කොටම වගෙ ට්‍රෙනින් ප්ලේසස් හම්බවුනා.

අපේ ඩිපාර්ට්මන්ට් එකේ ගෑණු ළමයි අඩුයි, ඔක්කොම හිටියෙ 10යි.කොහොම කොහොම හරි ගොඩක් දෙනෙක්ට පාලුවක් නොදෑනෙන විදියට 2, 3 වගේ කට්ටිය හිටියා එකම තෑන හම්බවෙච්ච.මුලින් මුලින් ඉතින් ටිකක් බයයි නෙ,අනික කෑම්පස් එකේ වගේ නෙමේ නෙ.අයිස් ගහන්න බෑ වෑඩ කරන්න එපෑයි.වෙලාවට යන්න ඔනේ.අනික ඒතෑනටත් ටිකක් හුරුවෙන්න කාලෙ යන නිසා තව අදුරන කෙනෙක් ඉන්නව නම් කෝකටත් හොදයිනෙ ඉතින්,කතාබහ කරන්න වත්.

වාසනාවද අවාසනාවද මන්ද කෙල්ලොම දෙන්නෙක් එකම  තෑනට වෑටුනා.ඒදවස් වල මේ කියන කෙනා සන්තොසෙන් හිටියලු.බයක් නෑ දෙන්නෙක් ඉන්නවනෙ මොනව උනත් කියල,නොදන්න දෙයක් උනත් අහන්න,කන්න බොන්න යන්නත් ටිකක් හුරුවෙනකන් දෙන්නෙක් ඉන්න එක හොදයි කියල.

ඒකට හේතුවකුත් තිබුනා,එයාලා දෙන්න වෑඩකරේ නෙට්වර්කින් වලට ගොඩක් සම්බන්ද කොම්පෑනියක.වෙබ් ඩිව් විදියට. එයාලගෙ පෝටල් එකක මොනවද කරන්න තිබ්බ කියල තමයි මතක.වෙලාව කියන්නෙ එතනින් එක්කෙනෙක්ට වෙන කොම්පනියක් හම්බවෙලා යන්න එන්න පහසු තෑනක,ඉතින් එයා ගිහින්.එතන අපිත් එක්කම හිටිය තව පිරිමි ලමයෙකුත් වෑඩ කර නිසා එයාටනම් පාලුවක් දෑනෙන්න නෑතිවෙන්න ඈති.

ඉතින් මේ කියන ගෑණු ළමයා යන්න බෑම කියල අඩලා.එයාගෙ සෙක්ශන් එකේ ඔක්කොම ඉන්නෙ පිරිමි අයලු.ගෙදරිනුත් බෑනල,ඉන්ඩස්ට්‍රියල් කෝඩිනේටත් බෑනල,ඩිග්‍රිය කරන්න ඔනෙ නෑද්ද අහලා.ඒක නිසාම දවසක් වෑඩට ගියෙත් නෑලු.ඒත් කොහොම හරි හිත හදාගන යන්න කෑමති උනාලු.

ගිහින් ඉතින් පවරල තිබ්බ වෑඩ පුලුවන් හෑටියට කරාලු.අහගන්න කෙනෙකුත් නෑලු ,එතන ඔක්කොම නෙට්වර්කින් කරන අයනෙ.එයාලගෙන් අහන්න යන්නෙත් නෑලු.එයාල ඉතින් කතා වෙන්නෙ සර්වර්, රවුටර්ස්, සුවිචර්ස්,.... ගෑනලු. 

මෙයාදේට වෑඩට යන්නෙ මරන්න අරන් යනව වගේලු.සිකුරාදා වෙද්දි ලොකූ සන්තොසෙකින් හිටිය කියල තමයි කිව්වෙ.වීක්එන්ඩ් එකනෙ කියල.අනික ඒ දවස් වල අපේ ෆයිනල් ඉයර් ප්‍රොජෙක්ට් එකත් තිබ්බනෙ කරන්න.වෑඩත් ටිකක් විතර වෑඩී.

මෙන්න බොලේ බෑ බෑ කියල හිටිය එකා දවසක් ෆේස් බුක් එකේ ස්ටේටස් දාලලු " අයි ලව් මා ඉන්ටර්න්" කියලා. අපිත් හිතුවෙ කොල්ලෙක් වත් හරියන්න ඈති කියල ඉන්න තෑනම.පිස්සුද එහෙම එකක් නෙමේලු.එයාට පවරල තිබ්බ වෑඩේ ගොඩ දාන්න පුලුවන් මට්ටමකට ඈවිල්ල.ඈහුවහම නම් කිව්වෙ මාර සෑටිස්.ගොඩක් දේවල් තනියම ඉගන ගත්ත කියලා.

හෑබෑයි පුදුමෙ කියන්නෙ එයා ඔය මාස 6ටම  උදේටයි දවල්ටයි කාලා තියෙන්නෙ බනිස්. කන්න බෑ හලෝ, එතන.ඔක්කොම ඉන්නෙ පිරිමි අනික මට බෑ එයලත් එක්ක ටේබල් එකට ගිහිල්ල කන්න.තනියම කන්නත් බෑ එතන.එයාලා කන්න යනකන් ඉදලා මම් කනව,බත් අරං ගියොත් එයාල කන තෑනට ගිහින් කන්න වෙන නිසා හෑමදාම බනිස් කනවා එක ලෙසියි කියලා.අනික එයාලට නිදහසේ කතා කරන්නත් නෑ ෆයර් වෝල් එකක් වගෙ මම එතන හිටියොත්.මේක මටත් ලේසි කියලා.

ඉතින් මම් දවසක් ඈහුව,ඈයි එතන ඉන්න අය කතා කරන්නෙ නෑද්ද කියල.අනේ නෑ එයලා ගොඩක් හොදයි,ඔක්කොමල නංගි කියල කතාකරන්නෙ,ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි කියලා.ඒත් මම් වෑඩිය කතාවට යන්නෙ නෑ,එයාලා කතාකරොත් කතාකරනවා එච්චරයි,කිව්වා.

ඉතින් මම් අහුව හත් දෙයියනේ! කෑම්පස් ඉන්න කාලෙ ඔයා ඔය හොදට කොල්ලො එක්ක කතාකරේ කියල.කෑම්පස් එකේ වගෙ නෙමෙනෙ මෙහෙලු.අනේ මන්දා කොහොම හරි එයා දීල තිබ්බ වෑඩේ කරල තිබ්බ හොදට.අන්තිමට හොද රිසල්ට් එකකුත් හම්බවෙලා තිබ්බා.

12 comments:

  1. යකෝ,මාර කෙල්ලෙක්නෙ...මම හිටියනම් ආයෙත් රැග් කරල ගන්නව....කොහොම උනත් ෆව් ඉතින්..මාස හයම බනිස්නෙ

    ReplyDelete
  2. හලේ එයා බනිස් හරි කෑව මම පළමු රැකියාවේ පළමු දවස් ටිකේ බඩ ගින්නේ උන්නේ

    ReplyDelete
  3. Ape Office 1keth innawa hamadama banis kana kellek... eyalata nam bakery 1kak thiyenawa... banis kaden kanna beri tharam ganan ne dan... e gana thibba nam kaden fried rice 1kak kala coke 1kakuth bonna puluwan...

    ReplyDelete
  4. මමත් පලවෙනි ජොබ් එකේ මාස ගානක් බත් කෑවෙනෑ දවල්ට. මොකද කොම්පුටරේ ගාවින් හෙල්ලෙන්න බෑ මට දීල තිබුන වගකීමක් නිසා. ඉතිං කාට හරි කියල ඔය මොනා හරි පොඩි දෙයක් ගෙන්නගෙන කනව කීබෝර්ඩ් එක උඩ තියාගෙනම.

    ReplyDelete
  5. හික් හික්.. මාස හයම බනිස්!! බනිස් කෙල්ලෙක්නේ...

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. අනේ මමන්ම රස්සාව රස්සාව කියලා බැලුවෙත් නෑ...
    ඉන්නෙ කවුද කෙල්ලොද කොල්ලොද කියල බැලුවෙත් නෑ...ඩියුටි ටයිම් එකට තුන් පාරක් කෑවා.. ඇස් වහක් කටවහක් නෑ ..

    ReplyDelete
  8. සාධාරණ සැකයක් තියනවා මට..... මම දන්න විදියට ඕක වෙනින් කාටත් උනා වෙන්න බැහැ.. හික් හික් හික්....

    ReplyDelete
  9. පව් නේ මාස හයම බනිස් කාලා. මම හිටපු කම්පැනි එකේත් හිටියේ එකම එක ගෑනු ලමයෙක් විතරයි.අනිත් ඔක්කොම පිරිමි ලමයි. ඒ අක්කට පාලුවක් දැනුනේ නෑ. මොකද එයත් එක්ක එකට කැම්පස් එකේ හිටපු පිරිමි ලමයි ගොඩක් හිටිය හන්දා.

    ReplyDelete
  10. @මධුරංග- මෙයානම් හිටියෙ තනියම,එයත් එක්ක ගියපු කෙනත් ගියානෙ වෙන කොම්පැනියකට.පව්නේ.

    ReplyDelete
  11. මාරයිනේ. නෑ නෑ එහෙම තමයි හැදිච්ච ගැහැණු ළමයි

    ReplyDelete