Friday, December 24, 2010

කෑම නොකෑම

මේක පොඩ්ඩක් විතර කෑම සම්බන්ධ කතාවක්,පොඩ්ඩක් විතර කිව්වට මේ කියන්න යන්නෙ කෑමක් නිසා වෙච්ච සංගදියක් ගෑන.එතකොට මම අට වසරෙ විතර.ඒ දවස්වල අපේ ගෙදර වෑරදිලාවත් කෑමක් තියන්න බෑ.අඩුගානෙ හංගලාවත් තියන්න බෑ.කොහොම හරි මම් එක හොයාගන ඒකට වග කියනවා.

 අනික අක්කත් මට වඩා ටිකක් වයසින් වෑඩිමහල් නිසා කවුරු මොනව කරත් මටමයි ඈගිල්ල දික්වෙන්නෙ.ඔන්න එක දවසක් ඉස්කෝලෙ නිවාඩුවට අපි ඔක්කොම ගමේ ගිහින් එන්න ගියා.දවස් 4-5ක් ඉදල එන්න ආවා.ඈවිල්ලා ටික දවසක් යද්දි මොනවහරි දේකට මීපෑණි ඕනෙ උනා..බලද්දි ගෙදර තිබ්බ බාගෙ මීපෑණි බොතලෙන් භාගයක්ම නෑ.ඒකටත් අහුවුනේ මම් ,බීලා තියෙන්නෙ මම කියලා,බෑලින්නම් කූඹ් තමයි වෑඩේ කරල තියෙන්නෙ.ඒකට මට නිකන් දොස් අහන්න වුනා.
අනිත් එක තමයි දවසක් ගෙනාව සෑමන් ටින් එකක්, එකෙ හෑඩයත් ටිකක් වෙනස්,අර සිහින් දිගටි හෑඩය නෙමේ,අර රුපෙ වගේ එකක්.ඔන්න දවසක් හදන්න ඔනේ වෙලා හොයනව හොයනව එක නෑ.අපි ඒක කෑවෙ නෑ,හෑමෝම කිව්වෙ එහෙම.,ඒත් හෙව්ව හෙව්ව හම්බුනෙත් නෑ.

ඒකටත් ඈගිල්ල දික් වුනෙ මට.මම් තමයි ඔයවගේ වෑඩක් කරන්න ඈත්තෙ කියලා.පස්සෙ ඒ හෙවිල්ල එදායින්ම් අතෑරල දාල.ඒකත් මගෙ එකවුන්ට් එකට බෑර වුනා.ඔන්න දවසක් අප්පච්චිට මේ ටින් එක හම්බ වෙලා කුනුගොඩේ දාල තිබිලා.මම් ඈත්තටම ඒක කෑවෙ නෑ.ඒත් අම්මා නම් කිවෙ එක්කො අප්පච්චි නෑත්තම් පොඩි පුතා කියලා.මොකද ඔයවගෙ වෑඩක් කරන්න ඉන්න එකම කෙනා මම් නිසා  වෙන්න ඈති.

මේක අදටත් නොවිසදුනු කතාවක්.ඒ කියන්නෙ කෑවෙ කවුද කියල අදටත් දන්නෙ නෑ,මේක කෑවකෙනා ප්‍රසිද්දියෙ පිලිගත්තෙත් නෑ.මගේ ගිණුමට බෑර කරල නිකන් හිටියා.අදටත් නෑදෑයො අතරෙ "සෑමන් පුංචි" කිව්වම කවුරුත් දන්නව ඒ කවුද කියලා.ඒහෙම එකතුවෙලා එකතුවෙලා මේ වෙද්දි සෑහෙන බර ලොකු එකවුන්ට් එකක් තියනව.

9 comments:

  1. සැමන් පුංචි.. හිහ් හිහ්.. ඔය නොකීවට ඔයා තමා වැඩේ කරන්න ඇත්තේ..

    ReplyDelete
  2. ඕං ඉතින් ඕකනෙ බෑරි,ඔයලත් එහෙම හිතනවනෙ. :(

    ReplyDelete
  3. අය්යෝ මගේ බ්ලොග් එකට උදවු කරපු අය ගැන ලියද්දි මම ඔයා ගැන ලිවුවෙ "ඉල්ලගෙන ‍රැග් වෙච්චි නදී" කියල. ඒ වෙනකොට මේ කතාව දැනගෙන හිටිය නම් අනිවා ලියන්නෙ "සැමන් පුංචි" කියල තමා. :-P

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. හී හී ඔයා තමා...:)

    ReplyDelete
  6. සැමන් පුංචිගේ කතාව කියවන දෙවෙනි වතාව මේ. එදා එක පාරක් කියෙව්වට කමෙන්ට් කරන්න ලැබුනේ නෑ.ඒ දවස්වල විභාගේ තිබ්බා. ස්ට්‍රෙස් අඩු කරගන්න කියලා අක්කගේ සමහර ලිපි කියව කියව හිටියා.

    ReplyDelete
  7. @මධුරංග- ඔයත් හිතන්නෙ මම් කෑව කියලද :/

    ReplyDelete
  8. හරි සැමන් පුංචි කියන එකනම් දැනගත්තා ... දැන් දැනගන්න ඕනවෙලා තියෙන්නෙ හින්නි හාමිනේ කියන්නෙ ඇයි කියලා.
    [ඔයාගෙ හොයන්න අච්චරක් වටින දේවල් තියෙද්දි මෙච්චරක් නොවටිනා දේවල් හොයන මම ඕපදූප හොයන එකෙක් වගෙ පේනවද]

    ReplyDelete
  9. මදුරංග මාමා තමා ඔයාව අවුස්සල තියෙන්නෙ :).මේක ඕපදූපයක්ද අනේ.මෙන්න හින්නි හාමිනේ ගැන මෙතන තියනව.කියවලම බලන්නකො
    http://galaayanajeevithaya.blogspot.com/2011/04/blog-post_27.html

    ReplyDelete