Thursday, December 16, 2010

හොස්ටල් රවුන්ඩ් යාම


මේ කතාව මට කිව්වෙ මගෙ සිස්ටම්40 කියන මිත්‍රයා.ඒ වෙද්දි එයා ලංකාවෙ ..... පෑත්තෙ තියන කෑම්පස් එකක ඩිමෝ හෑටියට වෑඩ කරා ඉංජිනේරු පීඨයෙ.එයත් ඒ කෑම්පස් එකේමයි ඉගන ගත්තෙ,ටික කාලෙකට කලින්.මෙන්න මෙහෙමයි කතාව.

ඔන්න දවසක් මේ කියන සිස්ටම්40 යාලුව තවත් ඩිමෝලා කට්ටියක් එක්ක හොස්ටල් බලන්න(හොස්ටල් රවුන්ඩ් කියල කියන්නෙ) යනවලු.ගිහිල්ල තියෙන්නෙ බෝයිස් හොස්ටල් එකට.මතක හෑටියට නම් මෙයාලත් ඒ කාලෙ ඉදල තියෙන්නෙ ඒ හොස්ටල් එකේමයි. ගිහින් තියෙන්නෙ රෑ 9 ට 10 ට විතර කියල තමයි කිව්වෙ.ඔන්න රෑන්ඩම්ලි එක එක කාමර වලට ගිහින් බලනවලු දොරට තට්ටුකර කර.ඔහොම ගිහිල්ලා ගිහිල්ලා,එක කාමරයක් ලගට ගිහින් තට්ටු කරාලු දොරට.සද්දයක් නෑ...තව සෑරයක් තට්ටු කරාලු.ඒත් සද්දයක් නෑලු.

ඒ උනාට එයාල දෑක්කලු කාමරේ ලයිට් එක නම් දාල තියනවා.කෝකටත් කියල ආය පාරක් දොරට ගහල බෑලුවලු.මෙන්න බොලේ එක පාරටම දොර ඈරියලු.&^(*&)*&*^*&%*)($%^#%$@#% වචන ටිකකුත් පසුබිමෙන් ඈහෙන ගමන්.දොර ඈරපු ලමයා හිටියෙ ...ඈදුමෙන් වගේලු. ඈදගන හිටපු සරමත් උස්සගන.ඩිමෝල දෑක්කම ළමයා හොදටම බයවෙලා.ලමයටත් ඩිමෝලටත් කරගන්න දෙයක් නෑලු.තුශ්නීන්භූත වෙලා බලන්හිටියලු..

පස්සෙ තමයි ලමය විස්තරේ කියල තියෙන්නෙ.මේ ලමයා පාඩම් කර කර ඉද්දි හෑමදාම එකෙක් ඈවිත් දොරට ගහල දොර අරිනකන් බලන් ඉදලා දුවනවලු.බලද්දි ඔනේ කමකටත් නෙමේ මෙයාව අවුස්සන්න.පස්සෙ පස්සෙ දොර අරින්නෙ නෑතුව හිටියලු මේ ලමයා.එතකොටත් අර ලමය ඈවිල්ල දොරට තඩිබබා ඉන්නවලු දොර අරිනකම්ම.බෑරිම තෑන  දොර ඈරල හොදවයින් කියල බෑනල එලව ගන්නවලු.ඒ ලමයට වදයක් වෙන තරමටම සිද්දිය උනාලු.

මෙයා හිතල තියෙන්නෙ අදත් අර ලමය ඈවිල්ල කියල. සිස්ටම්40 නම් කිවෙ, පස්සෙ ඒ ලමය දකින දකින වෙලාවට හිනා යනවා කියල.ලමයත් ලෑජ්ජාවෙන් හිනාවෙලා බිම බලාගන යනවලු.

9 comments:

  1. "සිස්ටම්40" මරු නම...! හික් හික්

    ReplyDelete
  2. "&^(*&)*&*^*&%*)($%^#%$@#%" කියන ටික ඇරෙන්න අනිත් ඔක්කොම තේරුනා :p

    ReplyDelete
  3. හෆොයි අර කොල්ලට හෙන අප්සැට් යන්න ඇති නේද . . හික් හික්

    ReplyDelete
  4. නොමිලේ වැඩිහිටියන්ට පමනයි වගේ

    ReplyDelete
  5. "සිස්ටම්40" හරි අමුතු නමක්. අනේ එයාගෙන් අහල කියන්නකෝ ඒ නම වැටිච්ච හැටි.ළමය වගේ මමත් ආසයි ඒක දැනගන්න.

    ReplyDelete
  6. "සිස්ටම්40" කියන්නෙ එයා ලොග් වෙන එක වෙබ්සයිට් එකක යුසර්නේම් එක.ඈත්ත නම නොලිය ඉන්න හිතුනා.

    ReplyDelete
  7. ඒ ළමය කියපු වචන ටිකත් දැම්මනම් ෂෝයි...

    ReplyDelete
  8. නියම නමක්. සිස්ටම්40 !!!!
    අර ළමයට මාරම කේන්තියක් යන්න ඇත්තේ.

    ReplyDelete
  9. @මධුරංග- සිස්ටම්40 ත් ඔයාලගෙම කැම්පස් එකේ තමා.දැන් ඉන්නෙ ඇමරිකාවෙ :)

    ReplyDelete