එක දවසක ,ඒ කියන්නෙ මට හරියටම දිනේ මතක නෑ.දවසක් බස් එකේ යනව,එච්චර දුරකුත් නෙමෙයි හරියටම කියවනව නම් රුපියල් 10ක විතර දුර.සීට් වල පිරෙන්න සෙනග හිටියා,තව කීපදෙනෙකුත් හිටගන යනව.
මෙන්න එක පාරට තරුණ පහේ "කොල්ලෙක්" බස් එකට නැග්ගා.සීට් නැති නිසා එයා බස් එකේ ඉස්සරහම සීට් හරියෙ හිටගන පොල්ලෙ එල්ලිලා යනව.තව කීපදෙනෙක්ම එහෙම හිටගන ගියා.ඉතින් ඕක ඔය හැටි දෙයක් යෑ නේද?.ඒකයෑ කාරණාව...
ටික වෙලාවකින් බස් එක යන අතරමග මේ කොල්ලා නැමි නැමී ඉස්සරහ බලන්න ගත්තා හරියට අර බහින්න තියන තැන මග ඇරෙයි... මග ඇරෙයි...වගේ.අම්මපා එතකොට තමා බස් එකේ සෙනග නොසන්සුන් උනේ.ඔයාල හිතන්නෙ මොකක් නිසා කියලද ?ඔහොම ඉන්නකො කියන්න.
මේකා අර * පල්ලෙන් බේරෙන ඩෙනිම් කලිසමක් ඇදලා හිටියෙ.ඉතින් නැමෙන නැමෙන ගානට ඒක තව තව පහලට යනව.සෑහෙන ප්‍රමාණයක් පහලට බැහැලා,හරියට තව ටිකකින් බිම වගේ.මම් හිතන විදියට යටට වෙන ඇදුම් ඇදලා හිටියෙත් නෑ.ඒක සෑහෙන අපහසුතාවක් උනා බස් එකේ අයට.ඔක්කොටම පේනව,අපහසුතාව බස් එකේ වාඩිවෙලා යන මිනිස්සුන්ට.ඒ කොල්ලට ගානක් වත් නෑ.අඩුගානෙ කලිසම පහළට ගිහින් කියල දැනුනෙ වත් නැති ගානයි.
ඉස්සරහ සීට් එකක හිටිය පොඩි පුතෙක් අම්මට පෙන්න පෙන්න හිනා වෙනව.අම්මේ! අම්මේ! අර...අර... කිය කියා.අම්ම නොදැක්කා වගේ අහක බලාගන ඉන්නව.:).
පස්සෙ ටික වෙලාවකින් "ශෝ එක" පෙන්නලා කිසිම ගානක් නැතුව ඒ කොල්ල බැහැල ගියා.බස් එකේ අය මූණෙන් මූණ බලාගන හිනා උනා.
අර * නිසා මොනාවත් තේරෙන්නෙ නෑ. ඒකට එන්න ඕන වචනෙ මොකක්ද?
ReplyDeleteA.J.
දන්නෙ නැත්තම් නිකන් හිටු.
Deleteඑමෙහ කියලා බෑ. ප්‍රශ්ණවලට උත්තර ඕන
DeleteA.J.
මම මේකේ කොමෙන්ට් දාන තැන හොයා ගන්න බැරි වුන නිසයි මෙතන මගේ අදහස දැම්මේ.
Deleteමගේ බ්ලොග් එක ප්‍රසිද්ද කරගන්න කරන උත්සාහයක් මේ කියල හිතෙනවනම් මේ කොමෙන්ට එක ඩිලීට් කරලා දාන්න
මමත් අවස්ථා දෙකකදී මේ සිදුවීම ගැන ලිව්වා
මේ පලවෙනි එක
http://latapatalk.blogspot.com/2011/10/yata-aduma-penenna-adeema.html
මේ දෙවෙනි එක
http://latapatalk.blogspot.com/2012/01/epa-karapu-bus-karayo.html
අපි මේවට විරුද්දව කතා කරන්න ඕනේ. නිහඩව ඉන්න එකත් අපරාදයක්. නිහඩව ඉදීමෙන් අපි කරන්නේ ඒවාට උඩගෙඩි දීම
jeromy- will send u a msg oki.:)
DeleteAll in one- අර තියෙන්නෙ කොමෙන්ට් දාන තැන පහල. හා කමක් නෑ කොහොම හරි කොමෙන්ට් එක දැම්මනේ.ස්තූතියි ලින්ක් වලට මම් බලන්නම්කො.
ඔය මොහොස්තරේට අඳිනව නං බ්‍රැන්ඩඩ් නමක් ඇති මිල අධික යට ඇඳුමක් ඇඳල ඉන්ට ඕනැ. මමකියන්නෙ අලුත් මොහොස්තර හොඳා ගෙදරිං කාර් එකට නැගලා තරු පහෙං බැහැල කාර් යතුර වැලේට දෙන ඈයොන්ට.බස් එකේයන්ට අඳින්ට අපෙ රටේ කොල්ලො කෙල්ලො කවුරුත් වගෙ දන්නෙ නැහැ
ReplyDeleteඅනේ මන්දා අනුන්ව අහපසුතාවයට පත් නොකර ඕනේ දෙයක් නේද.
Deleteමරේ මරු.....ඕකට දිල් කියන්නෙ " ඔන්න වැටෙන්න....මෙන්න වැටෙන්න කලිසම " කියලා....හොඳ කතාවක් තියෙනවා..පෝස්ට් එකකින්ම දාන්නම්කො....
ReplyDeleteඅහ් එහෙනම් ලියන්නකො අපිටත් කියවන්න.
Deleteහපොයි ඔය ශෝ එකම ඒ/සී බස් එකක් කොන්දෙක් කළා දවසක්. පොර ඉස්සරහට ගිහින් 2ට නැමිලා රියදුරු සගයත් එක්ක කතා කළා. බස් එක ඉස්සරහ හරි මැද්දේ...
ReplyDeleteඅන්න ඔය තියෙන්නෙ :)
Deleteමාත් උසස්පෙළ කරන්න ගම්පහ යන දවස්වල කලිසම බස්සලා ඇඳලා තියෙනවා. හැබැයි මම් නම් ෂර්ට් එක හොදට යට කරලා අඳින්නේ නැත්නම් පස්ස එලියේ නෙව. හික්ස් :)
ReplyDeleteපස්සේ දවසක අම්මත් එක්ක ගමනක් ගියපු වෙලාවක අපේ අම්මා මයේ කලිසම දැකලා ඉන අඩු කරලා මහලා තිබ්බා. අපරාඅදේ :(
අම්ම හොද වැඩක් කරල තියෙන්නෙ.හොද වැඩේ.
Deleteඔය මෝස්තරේ මුලින්ම පටන්ගත්තේ මයිකල් ජැක්සන් "Calvin Klein " යට ඇදුම් වලට පබ්ලිසිටියක් දෙන්න.
ReplyDeleteඇත්තටම කියනවානම් කලිසම මෙහෙම අදින්න හේතුව උනේ ඉනේ ආපු විසප්පුවක්.ඌ ඒකත් විකුණලා කීයක් හරි හොයාගත්තා.
නියම කතාව
DeleteMJ එහෙම කරපු නිසානේ මේ අපේ එව්වො ශෝ දාන්නෙ,බලන්නකො විලිජැජ්ජයි.:)
Deleteදැන් ඔය වගේ එව්වා ඉතින් සුලභ දසුනක් නේ අක්කේ
ReplyDeleteඅප්පෙ ඔව්
Deleteමම දවසක් පිටකෝට්ටේ ෆුඩ් සිටි එකේ වාහනේ නවත්තල ඉන්නවා. හාමිනේ ඇතුලෙ බඩු ගන්නවා. මම ෆුඩ් සිටි එකේ වීදුරුවෙන් කම්මැලිකමෙන් ඇතුල බලන් ඉන්නවා. ආවා මහතැන් කෙනෙක්, කොට කලිසමක් ඇදලා, මේකත් ඔබ කිව් ජාතියේ එකක්. මෑන් මොනවදෝ උඩ රාක්කෙකින් ගන්න ඉස්සුනා. එතකොටම කලිසම දෙපතුලගාව. මෑන් වට පිට බැලුවා. බොලේ මම මහ හයියෙන් හිනා වෙනවා. මට බඩ අල්ලන් හිනා. මාව කන්න වගේ බලන් ඉඳලා කලිසම හදාගත්තා. අර කෙල්ලො ටික දිව්වා පැත්තකට. මේකා යනගමන් මගේ ලඟට ඇවිත් හයියෙන් කෙල පාරක් බිමට ගහල ගියා. මට තවත් හිනා. තමනට කන්ට්‍රෝල් නැති මගුල් මොකට කරනවද. ලෝකෙ හිනස්සනවා.
ReplyDeleteහිකිz හූඌඌඌ.... කියන්න තිබ්බෙ.ලොල්
Deleteඅපි වගේ හොද ලමයි නම් ඔහොම අදින්නේ නැ..... කට්ටියට ෆ්‍රි ශෝ එකක් පෙන්නන්න හිතෙන්න ඇති කොල්ලට..........
ReplyDeleteඑක එක අසහනකාරයෝ තමා.
Deleteයටට ඇඳලද තිබ්බෙ කියලත් නදී හොඳට බලන් ඉඳල.... දැන් ඌව බ්ලොග් එකේ චාටර් කරනව... චිකේයියා....
ReplyDeleteඑහෙම තමා පෙවුනානෙ ඉතින්.නොබලා කොහොමද :)
Deleteඔක්කොමත් හරි යටට ඇඳලද නැද්ද කියලා හොයාගත්තු එකනෙ වැඩේ..
ReplyDeleteඉතින් බස් එකේ මිනිස්සු ඔක්කොම ඒක දැක්කා.ඔක්කොම මිනිස්සු යන්නෙ ඉස්සරහ බලාගනනේ.බලෙන් බලන්ඩදෙයක් නෑ පෙනුනා.සික්
Deleteනදී බෙල්ටි එකක් කාරිය දාලා තිබුන්නෑ
ReplyDeleteනදී බෙල්ටි එකක් කාරිය දාලා තිබුන්නැ ඒ කොලුගැටයා
ReplyDeleteඒක නම් හරියටම මතක නෑ.තිබ්බනම් හැලෙන්න විදියක් නෑ.:)
Deleteඔච්චර දෙයක් පෙනෙද්දි බෙල්ට් එකක් තිබ්බද කියල හොයන්නේ කවුද?
Deleteඒකනේ බෙල්ට් දිහා බලන්න කවුද? එහෙම වෙලාවක.ශෝ එක බලනව මිසක්.:)
Delete"අවිශ්වාසයේ සංකේතය" කියන්නෙ ඕකට තමා
ReplyDeleteකොයි වෙලේද සුවර් නෑනේ.ඒක වෙන්ටැ.
DeleteOyata kathawak hoya gannama baruwada meka damme
ReplyDeleteඇයි එහෙම කියන්නෙ.මේකත් කතාවක් තමයි :)කතා නම් එමටයි.එකවර ලියන්න බෑනේ.:)
Deleteහෆ්ෆෝ.. ඔහොම එවුන් නම් මට පේන්න බෑ හෆ්ෆ..:/
ReplyDeleteමටත් :(
Deleteචණ්ඩි *කනේ.... මහජන ප්‍රදර්ශනයට විවෘත නොකලොත් හරි නෑ. ඒකයි ඒ...
ReplyDeleteචණ්ඩි *කනේ.... මහජන ප්‍රදර්ශනයට විවෘත නොකලොත් හරි නෑ. ඒකයි ඒ...
ReplyDeleteලොල්
Deletehttp://a6.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/398606_10150464373200806_664980805_9025363_178802309_n.jpg
ReplyDeletehttp://a6.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/398606_10150464373200806_664980805_9025363_178802309_n.jpg
ReplyDeleteමේක නම් මරු :))
Deleteඔහොම ඇඳපු අපේ එකෙකුට තවත් අපේම එකෙක් කරපු වැඩක් තමයි මේ...
ReplyDeletesathangeadaviya.blogspot.com/2011/08/blog-post_13.html
ළඟදි මූණු පොතේ තිබුන පොටෝවක් හරහ තමයි දැනගත්තෙ ඔය ස්ටයිල් එක ඇවිත් තියෙන්නෙ ඇමරිකාවෙද කොහෙද හිරගේකින් කියල... උන් නම් ඒහෙම අඳින්නෙ හිරගේ ඇතුලෙදි ලිංගික අවශ්‍යතා ඉෂ්ඨ කරගන්න පාට්නර් කෙනෙක් ඕන කියන සිග්නල් එක දෙන්නලු... හැබැයි ඒ හොයන්නෙ නම් සමලිංගික පාට්නර් කෙනෙක් කියනවනෙ... මෙහෙ ඔහොම අඳින උදවියගෙත් අදහස ඒකද දන්නෙ නෑ..
එව්ව කියන්න බෑ.ඒත් මොකක් හරි කෙහෙම්මලක් රටින් ආව නම් ඒක අපේ අය පිළිගන්නෙ ඉස්මුදුනින්නේ.ගැලපෙනවද බලන්නෙ නෑ අදිනව.අදින එකක් හරියට ඇදකෝ අනිත් මිනිස්සු අපහසුතාවට පත් නොකර.
Deleteසිකේ... මහ ලැජ්ජා නැති උන්.........
ReplyDeleteලැජ්ජාව තියනව නම් ඔහොම යයිද?
Deleteඊයා.. මාර කොල්ලෝ තමයි ලංකාවෙත් ඉන්නේ.
ReplyDeleteඊයාදත් අහනව.සික්.
Deleteඔව්වට නේ හලෝ පැසන් කියන්නේ :D
ReplyDeleteආනේ එහෙමද මාර පැසොන් නේ එව්වා.
Deleteමටනම් ඔහොම බාගෙට අඳිනවා කියන්නේ ඊටවඩා ඔක්කොම එලියේ දාන් යන එක සැපක්..
ReplyDeleteහරයක් ඇති දේවල් සහ හරයක් නැතිදේවල් වෙන්කරගන්න තරම් බුද්ධිමට්ටමක් සමහරුන්ට නෑ..
ඒක ඇත්ත.අදින එක ඇදකෝ බාගෙට නැතුව.
Deleteඒක එයාගේ කැමැත්ත!
ReplyDelete:)
DeleteKellanta wage apitath pennanna mokak hari thiyenna epaya..
ReplyDeleteඅපෝ
Deleteමම නම් එදා ඉඳන්ම කලිසම අඳින්නේ මටයි අනුන්ටය දෙගොල්ලන්ටම අපහසුතාවයක් නැති වෙන විදියට....:D
ReplyDeleteඑහෙම තමා වෙන්න ඔනේ :)
Deleteමල් පෝච්චිය පෙන්වාගෙන යනවා කියලා නේ ඔය සිස්ටම් එකට කියන්නේ ..
ReplyDeleteඑහෙමද මම් දැනගන හිටියෙ නෑනේ.
Deleteඑතකොට කොහෙද බොලේ මල් පෝච්චිය තියෙන්නෙ.....?
Deleteපේන්නෙ piggy bank එක විතරයිනෙ.... ;D
හොද වෙලාවට එයාට පිටිපස්සෙන් නදී හිටියේ නේද?
ReplyDeleteඒකනේ නැත්තම් බලාගන්න බැරිවෙනව,මදෑ නොමිලේ ඔච්චර හරියක් බලාගත්තා.:)
Deleteඊයා, අක්කත් බලන ඒවා......
ReplyDeleteබලන්ඩනේ පෙන්නන්නෙ ඉතින් බැලුවම මොකද නොමිලේ පෙන්නනව නම් .:)
Deleteඒක ඇත්ත අක්කේ.:) අපිත් ඒ තියරිය තමයි අනුගමනය කරන්නේ. කොටට ඇඳගෙන, අරහෙන් මෙහෙන් පලාගෙන ඇවිත් පෙන්නනවා නම් අපිත් අනිවා බලනවා. නැත්තන් අපරාදේ නේ.:ඩී
Deleteඅපිත් එහෙම අය දිහා බලනව :)
Deletechiii wallll
Deleteකාලෙන් කාලෙට වෙනස් වෙන අළුත්ම තාල ඕවා... අක්කලාට ඉරිසියාව...
ReplyDeleteමොකට ඊරිසියා කරන්නද?වැඩේමයි.
Deleteඑක එක පිස්සෝ ඉන්නවනේ. ඌ හිතනවා ඇති උගේ *ක අනුන්ට පට්ට ලස්සනයි කියල. දවසක් ඔහොම එකෙක් ෂෝ එකක් බස් එකකදී දැම්මම වයසක් ආච්ච් කෙනෙක් මහා හයියෙන් කෑගහල කිව්වා කොලුවෝ ඔන්න උඹේ කලිසම බිම වැටෙයි කියල. ඒක කිව්ව සැනින් මේකා ලාම්පුතෙල් ගෑවුන ගැරඩිය වගේ බස් එකෙන් මාරු උනා..
ReplyDeleteඅන්න එහෙම තමා කරන්න ඔනේ ලැජ්ජා කරල යවන්න ඔනේ ඔයවගෙ අයව.හික්z
Deleteහෆොයි මෙහෙමත් කොල්ලො ඈ..
ReplyDeleteඒකනේ සික්
Deleteනිකම් පෙන්නපු ෂෝ එක බලලා මෙතන ඌට බැනලා පෝස්ට් එකකුත් ලියලා .. .
ReplyDeleteකැතයි හොඳේ . . හි හී
හෙහ් ඒකත් ඇත්ත ආය කවදා ඔහොම ශෝ එකක් දකින්නද
Deleteමම එක පාරක් රැවටුනා ඔය මොඩල් එකක් දැකලා...ලංකරලා බැලින්නං කොලු තඩියෙක්..කොන්ඩෙත් වවලා ඈතට පෙනුනෙම ගෑනු පරානයක් වගේ....
ReplyDeleteහිහ් මදැයි ඔයින් ගියා.
Deleteමම නං කොහෙදිද මන්ද කියෝපු හැටියට මේක කොල්ලන්ට අනතුරුදායක කොල්ලංගෙ විලාසිතාවකි.
ReplyDeleteඔකට කියන්නේ කොල්ලගේ කලිසම අවිශ්වාසයේ සංකේතය කියලා. හැබැයී ඉතිං මම මේ ඇස් දෙකින්ම කෙල්ලොත් ඔය විදියට ඇදන් යනවා දැකලා තියෙනවා. එව්වට නම් කියන්න වෙන්නේ විලිලැජ්ජාවක් නැතිකම කියලා.
ReplyDeleteකෙල්ලො මේ විදියට ඇදන් යනව මම් දැකල නෑ.
Deleteහාහා... ඔන්න බලාගෙන ඔය කලිසම වැටෙයි පුතේ... කියලා නදීට කියන්න තිබ්බේ.බෙල්ට් එකක් ගන්න සල්ලි නැති තරම් අපේ තරුණයෝ බංකොලොත්...
ReplyDeleteබෙල්ට් එකක් ගන්න සල්ලි නැති කමද වෙන මොකක් හරිද අනේ මන්දා...
Deleteඇයි කොල්ලන්ගේ විතරද ඔය සීන් එක දැකලා තියෙන්නෙ, මම නං කෙල්ලන්ගෙත් දැකලා තියනවා ....
ReplyDeleteඅහ් මම් දැකලා නෑනේ.
Deleteමේක කියවලා කතාවක් මතක් වුනා..
ReplyDeletehttp://samanalpatiya.blogspot.com/2012/01/blog-post.html
කෙල්ලො හිතාමතා ම ඔය විදියට ඇඳගෙන තමන්ගෙ නෙවේ වගේ ඔය පාරෙ යන්නෙ, එතකොට අපට වෙන අපහසුතාවය ගැන කතා කරන්න කවුරුත් නෑ... x-(
ReplyDeleteඋඹ කියන කතාවත් ඇත්ත මචන්..
Deleteඕකට අපේ පවුලේ වචනය බට් ක්‍රැක් එක පේන්න අඳින කලිසම කියලා. මමත් ඔය ගැන ලියපු පෝස්ට් එකක් තවම ඩ්‍රාෆ්ට් එකේ තියෙනවා.
ReplyDeletehenryblogwalker the Dude
ඕක ගණන් ගන්න එපා.. අනිත් එක ඔය පැත්තෙ මොනව පේන්නද.. හික්.. ඔය වගේද කෙල්ලෝ.
ReplyDeleteකලිසම ගැලවුණොත් මිසක් ඉතින් අවුලක් නෑ...
කතාව ලියපු කෙනා ෙනාමිෙල් seen එක බලලා වාෙග්
ReplyDelete