Friday, June 17, 2011

මද්දහනේ උඩමලුවට



























19 comments:

  1. ලස්සන ෆොටෝ ටික අක්කේ. අපිට ඉතින් අනුරාධපුරේ එන්න ට්‍රිප් එකක්ම එන්න එපැයි. ඒ අතින් අක්කගේ මේ ෆොටෝ ටික මාරම වටිනවා.

    අක්කා අහලා තියෙනවද සමහර කාළ වලදි රුවන්වැලි සෑයේ කොතෙන් රැස් විහිදෙනවා කියලා.

    ReplyDelete
  2. හරිම ලස්සන...ඒ වගේම ගොඩක් වටින ෆොටෝස් ට්කක්.
    ඔව්නේ...අපිත් ඉතිං ට්‍රිප් එකක්ම එන්න ඕන...අනුරාධපුරේ එනවා නම්. හුග කාලෙකින් නම් ඒ පැත්තේ ආවෙත් නෑ.

    ReplyDelete
  3. මමත් ආසම හිත නිවෙන තැනක්. මෑතකදී ඇතිවූ ගං වතුර (මේක වැව් වතුර වෙන්නත් පුළුවන්)තත්ත්වයෙන් පස්සේ මම අනුරාධපුරේ ආවා එදා නම් උඩ මළුවේ හිටියේ අපේ පවුලේ අය විතරයි. හිතේ හැටියට නිදහසේ වන්දනා මාන කරන්න අවස්ථාව හම්බවුනා. ඒ ගැනත් හොද වටින කතාවක් තියෙනව ඒකත් වෙලාවක ලියන්නම්. ස්තූතියි නදී ‍මේ මේ ෆොටෝ දමල ඒක මතක් කලාට

    ReplyDelete
  4. මෙහෙම පින්තූර ටිකක් වැදගත් දවසක පොස්ට් කරාට අක්කට පිං...

    ReplyDelete
  5. දෙසැම්බර් වෙනකන් ඇඟිලි ගැන ගැන ඉන්නේ දකින්න පින්තුර ටික නම් කදිමයි

    ReplyDelete
  6. ෆොටෝ ටිකනම් මාර ගති. ෂෙයාර් කලාට බොහොම ස්තූතියි.

    ReplyDelete
  7. harima lassanai photo tika. pudumai mata me blog eka maga arunane.

    ReplyDelete
  8. ගිය පාර පොසොන් එකට නම් අනුරාධපුරේ ගිහින් කීප වතාවක් ම උඩමලුවටයි රුවන්වැලි සෑයටයි ගිහින් වන්දනා කලා

    ReplyDelete
  9. ආ මෙයා පොසොන් වලට පන්සල් ගිහිං වගේ.හොදයි හොදයි.කරපු පව් සේදෙන්නත් එක්ක. :P

    ReplyDelete
  10. වටිනා පොටෝ ටිකක් අක්කා... නියමායී.....

    ReplyDelete
  11. සිංහලෙන්ම කියනවනම්..... මැක්සා.......!!

    ReplyDelete
  12. @මධුරංග- මම් අහල තියනව මල්ලි.හැබහින් දැකල නම් නෑ.

    ReplyDelete
  13. @- නිල් අහස - - අපිනම් පිච්ච මල් පූජාවටත් යන්න කියල.

    @මගේ කතා - ඔව් එදානම් අපිත් බයේ හිටිය.ඇයි කිව්වනෙ නගරෙම යට වෙනව කියල වැව් කැඩුනොත්,කොහේ කියල යන්නද? :(

    @ADK කොලුවා - පොසොන් දවසෙ යන්න බැරිවුනානෙ.

    ReplyDelete
  14. @සරත් ලංකාප්‍රිය- ලංකාවට එනවද?හොදා හොදා

    @prasanna86k- ඕක මොකද්ද

    @වැහි කිරිල්ලී- මග ඇරුනට මොකෝ.දැන් දැක්කනෙ :)

    @ටී.බී. හේරත්- එහෙමද?අපි හෙටත් යනව ඒ පැත්තෙ.පොසොන් කඩ බලන්න :))

    ReplyDelete
  15. @සීතල අයියා- පන්සල් ගියා කියල කරපු පව් හෝදන්න බෑ මල්ලි.

    @අපරාජිතයා :::: Aparajithaya- ස්තූතියි.

    @නරකයා....!!- සිංහලෙන්ද ඔය කිව්වෙ :))

    ReplyDelete
  16. ඔන්න එහෙනම් පොසොන් මාසේ අනුරාධපුරෙත් වැදගත්ත... බොහොම පින්...

    ReplyDelete
  17. @Soda ගුනේ- පිච්චමල් පූජාවටත් යන්න කියල ඉන්නෙ කොහොම වෙයිද දන්නෙ නැ.

    ReplyDelete
  18. ඇත්තටම ලස්සන ෆොටෝ ටික .....
    තෑන්ක් යූ ........

    ReplyDelete
  19. @පන්සල් හංදිය- :)

    ReplyDelete