tag:blogger.com,1999:blog-6305901406545333204.post3188868730007906799..comments2023-10-08T18:53:27.981+05:30Comments on ගලායන ජීවිතය: මද්දහනේ උඩමලුවටනදී http://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-6305901406545333204.post-27579994785639196812011-06-21T09:22:47.525+05:302011-06-21T09:22:47.525+05:30@පන්සල් හංදිය- :)@පන්සල් හංදිය- :)නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-69790689559884050152011-06-21T01:11:12.682+05:302011-06-21T01:11:12.682+05:30ඇත්තටම ලස්සන ෆොටෝ ටික .....
තෑන්ක් යූ ........ඇත්තටම ලස්සන ෆොටෝ ටික .....
තෑන්ක් යූ ........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-50552372135237984632011-06-20T19:20:29.107+05:302011-06-20T19:20:29.107+05:30@Soda ගුනේ- පිච්චමල් පූජාවටත් යන්න කියල ඉන්නෙ කොහො...@Soda ගුනේ- පිච්චමල් පූජාවටත් යන්න කියල ඉන්නෙ කොහොම වෙයිද දන්නෙ නැ.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-32712979207215860892011-06-20T10:52:23.616+05:302011-06-20T10:52:23.616+05:30ඔන්න එහෙනම් පොසොන් මාසේ අනුරාධපුරෙත් වැදගත්ත... බො...ඔන්න එහෙනම් පොසොන් මාසේ අනුරාධපුරෙත් වැදගත්ත... බොහොම පින්...Soda ගුනේhttps://www.blogger.com/profile/15045747709087630211noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-49295019789799103132011-06-19T21:34:09.213+05:302011-06-19T21:34:09.213+05:30@සීතල අයියා- පන්සල් ගියා කියල කරපු පව් හෝදන්න බෑ ම...@සීතල අයියා- පන්සල් ගියා කියල කරපු පව් හෝදන්න බෑ මල්ලි.

@අපරාජිතයා :::: Aparajithaya- ස්තූතියි.

@නරකයා....!!- සිංහලෙන්ද ඔය කිව්වෙ :))නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-7948038274889406722011-06-19T21:31:53.194+05:302011-06-19T21:31:53.194+05:30@සරත් ලංකාප්‍රිය- ලංකාවට එනවද?හොදා හොදා
@prasanna...@සරත් ලංකාප්‍රිය- ලංකාවට එනවද?හොදා හොදා

@prasanna86k- ඕක මොකද්ද

@වැහි කිරිල්ලී- මග ඇරුනට මොකෝ.දැන් දැක්කනෙ :)

@ටී.බී. හේරත්- එහෙමද?අපි හෙටත් යනව ඒ පැත්තෙ.පොසොන් කඩ බලන්න :))නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-17278828942777082632011-06-19T21:28:57.548+05:302011-06-19T21:28:57.548+05:30@- නිල් අහස - - අපිනම් පිච්ච මල් පූජාවටත් යන්න කිය...@- නිල් අහස - - අපිනම් පිච්ච මල් පූජාවටත් යන්න කියල.

@මගේ කතා - ඔව් එදානම් අපිත් බයේ හිටිය.ඇයි කිව්වනෙ නගරෙම යට වෙනව කියල වැව් කැඩුනොත්,කොහේ කියල යන්නද? :(

@ADK කොලුවා - පොසොන් දවසෙ යන්න බැරිවුනානෙ.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-9486261505739874252011-06-19T21:21:18.620+05:302011-06-19T21:21:18.620+05:30@මධුරංග- මම් අහල තියනව මල්ලි.හැබහින් දැකල නම් නෑ.@මධුරංග- මම් අහල තියනව මල්ලි.හැබහින් දැකල නම් නෑ.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-49161516016643100482011-06-19T18:51:57.606+05:302011-06-19T18:51:57.606+05:30සිංහලෙන්ම කියනවනම්..... මැක්සා.......!!සිංහලෙන්ම කියනවනම්..... මැක්සා.......!!නරකයා....!!https://www.blogger.com/profile/06178269636007509927noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-70948961058381002582011-06-19T10:05:45.273+05:302011-06-19T10:05:45.273+05:30වටිනා පොටෝ ටිකක් අක්කා... නියමායී.....වටිනා පොටෝ ටිකක් අක්කා... නියමායී.....අපරාජිතයා :::: Aparajithayahttps://www.blogger.com/profile/03109804869562946192noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-68428846330556635402011-06-18T15:21:24.718+05:302011-06-18T15:21:24.718+05:30ආ මෙයා පොසොන් වලට පන්සල් ගිහිං වගේ.හොදයි හොදයි.කරප...ආ මෙයා පොසොන් වලට පන්සල් ගිහිං වගේ.හොදයි හොදයි.කරපු පව් සේදෙන්නත් එක්ක. :Pසීතල අයියාhttps://www.blogger.com/profile/08887514305271272706noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-12667646300214024722011-06-17T23:14:58.500+05:302011-06-17T23:14:58.500+05:30ගිය පාර පොසොන් එකට නම් අනුරාධපුරේ ගිහින් කීප වතාවක...ගිය පාර පොසොන් එකට නම් අනුරාධපුරේ ගිහින් කීප වතාවක් ම උඩමලුවටයි රුවන්වැලි සෑයටයි ගිහින් වන්දනා කලාටී.බී. හේරත්https://www.blogger.com/profile/05781051691880716764noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-60596487951008037272011-06-17T16:38:10.780+05:302011-06-17T16:38:10.780+05:30harima lassanai photo tika. pudumai mata me blog ...harima lassanai photo tika. pudumai mata me blog eka maga arunane.වැහි කිරිල්ලීhttps://www.blogger.com/profile/04203464630568348624noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-57277425372365236422011-06-17T16:03:51.797+05:302011-06-17T16:03:51.797+05:30ෆොටෝ ටිකනම් මාර ගති. ෂෙයාර් කලාට බොහොම ස්තූතියි.ෆොටෝ ටිකනම් මාර ගති. ෂෙයාර් කලාට බොහොම ස්තූතියි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-49158922128626550922011-06-17T13:57:58.594+05:302011-06-17T13:57:58.594+05:30දෙසැම්බර් වෙනකන් ඇඟිලි ගැන ගැන ඉන්නේ දකින්න පින්...දෙසැම්බර් වෙනකන් ඇඟිලි ගැන ගැන ඉන්නේ දකින්න පින්තුර ටික නම් කදිමයිසරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-26953679777742618642011-06-17T13:14:18.167+05:302011-06-17T13:14:18.167+05:30මෙහෙම පින්තූර ටිකක් වැදගත් දවසක පොස්ට් කරාට අක්කට ...මෙහෙම පින්තූර ටිකක් වැදගත් දවසක පොස්ට් කරාට අක්කට පිං...ADK කොලුවාhttps://www.blogger.com/profile/05190864099154523108noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-21842157692766323532011-06-17T10:40:15.110+05:302011-06-17T10:40:15.110+05:30මමත් ආසම හිත නිවෙන තැනක්. මෑතකදී ඇතිවූ ගං වතුර (මේ...මමත් ආසම හිත නිවෙන තැනක්. මෑතකදී ඇතිවූ ගං වතුර (මේක වැව් වතුර වෙන්නත් පුළුවන්)තත්ත්වයෙන් පස්සේ මම අනුරාධපුරේ ආවා එදා නම් උඩ මළුවේ හිටියේ අපේ පවුලේ අය විතරයි. හිතේ හැටියට නිදහසේ වන්දනා මාන කරන්න අවස්ථාව හම්බවුනා. ඒ ගැනත් හොද වටින කතාවක් තියෙනව ඒකත් වෙලාවක ලියන්නම්. ස්තූතියි නදී මේ මේ ෆොටෝ දමල ඒක මතක් කලාටමගේ කතාhttps://www.blogger.com/profile/14271548023304250677noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-63562187907588292492011-06-17T10:18:21.831+05:302011-06-17T10:18:21.831+05:30හරිම ලස්සන...ඒ වගේම ගොඩක් වටින ෆොටෝස් ට්කක්.
ඔව්නේ...හරිම ලස්සන...ඒ වගේම ගොඩක් වටින ෆොටෝස් ට්කක්.
ඔව්නේ...අපිත් ඉතිං ට්‍රිප් එකක්ම එන්න ඕන...අනුරාධපුරේ එනවා නම්. හුග කාලෙකින් නම් ඒ පැත්තේ ආවෙත් නෑ.- නිල් අහස -https://www.blogger.com/profile/01950560901829961884noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-45771269167421605022011-06-17T08:43:59.195+05:302011-06-17T08:43:59.195+05:30ලස්සන ෆොටෝ ටික අක්කේ. අපිට ඉතින් අනුරාධපුරේ එන්න ට...ලස්සන ෆොටෝ ටික අක්කේ. අපිට ඉතින් අනුරාධපුරේ එන්න ට්‍රිප් එකක්ම එන්න එපැයි. ඒ අතින් අක්කගේ මේ ෆොටෝ ටික මාරම වටිනවා.

අක්කා අහලා තියෙනවද සමහර කාළ වලදි රුවන්වැලි සෑයේ කොතෙන් රැස් විහිදෙනවා කියලා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com