Saturday, April 23, 2011

රුවන්වැලිසෑය

15 comments:

  1. ස්වර්නමාලි සෑ කිරණයි මහබෝ සෙවනයි
    තිසා වැවයි සීගිරියයි
    මගේ උරුමයයි

    ලස්සන පින්තූර ටිකක්. මාරම වටිනවා අක්කේ. මම මේ ටික සෙව් කර ගත්තට කමක් නෑ නේ.


    ප.ලි.- බුදුවරු පහල වෙච්චි කල්පයක ජීවත් වීමත් බුදු බණ ඇහෙන රටක ජීවත් වීමත් පිනක් !!!!!

    ReplyDelete
  2. සුපර් 4ටෝ කෑලි ටික​......

    ReplyDelete
  3. ඒ කව්ද photo ගැහුවෙ?නැත්තං ඉස්සුවද කාගෙන්හරි? lol

    ReplyDelete
  4. @මධුරංග -හ්ම්...ඔව් කොච්චර සැහෑල්ලුවක් දෑනෙනවද,හවසට ගිහින් රුවන්වෑලිසෑය දිහා බලන් ඉද්දි.හෑම ප්‍රශ්ණයක්ම අමතක වෙනවා.

    ReplyDelete
  5. @සීතල අයියා-හෑමදාම යන්න පුලුවන්, පේනමානෙ දුරක ඉන්න එකේ කවුරුවත් ගහපු පොටෝ මොකටද :)

    ReplyDelete
  6. ඕ... වාව් මාර පොටො ටිකක් නෙ !! එලකිරි ආ !!

    ReplyDelete
  7. ඇත්තෙයි?ඔය ගෙදර ඉදන්න photos ගැහුවෙ? :O

    ReplyDelete
  8. @සීතල අයියා- නෑ.ගියපු දවසක

    ReplyDelete
  9. සාදූ සාදූ සාදූ

    ReplyDelete
  10. ඉතිං අනේ මොකටද ආයෙත් යන්නෙ.ගෙදර ඉදන්ම බලා ගන්න පුලුවන්කම තියෙද්දි.

    ReplyDelete
  11. @සීතල අයියා-ආ දෑන් එනවනෙ කට්ටිය අපේ ගෙදර,එතකොට බලමුකො.

    ReplyDelete
  12. මේ මන් ගත්ත විකක්

    http://www.facebook.com/photo.php?fbid=1405126651420&set=a.1405104330862.2057287.1329993198&type=1&theater

    ReplyDelete
  13. අද මං අනුරාධපුරේ ගියා, උඩමළුව වන්දනාකරගන්න ඉස්පාසුවක් තිබුනෙ නෑනෙ..., වෙසක් එකට ආයෙ යන්න ඕනෙ.

    ReplyDelete
  14. @ටී.බී. හේරත්- ආ එහෙමද?අපිත් අනුරාධපුරේ තමයි.හෙට අපි යනව උඩමලුවට.වෙසක් එකට කලින් ගිහින් එන්න කියල.

    ReplyDelete