Wednesday, April 6, 2011

ජම්පින් ආච්චි - 1


 මේ කියන්න යන්නෙ අපේ ගෙදර ආසන්නයේ ගෙයක හිටිය ආච්චි කෙනෙක් ගෑන.මම් දන්න චිදියට ඒ ආච්චිට පුතාල 2න්නෙක් හිටියා.බෑදල හිටියෙ දෙමළ මනුස්සයෙක්.ආච්චි රස්සාවක් කරේ නෑ.ඒ දෙමළ මනුස්සය වෑඩ කරල තියෙන්නෙ තෑපෑල් දෙපාර්තුමේන්තුවෙ.ආච්චි බෑදල හිටපු දෙමළ මනුස්සය මෑරුනට පස්සෙ පෙන්ශන් එක අයිති වුනේ ඒ මනුස්සයගෙ කලින් කසාදේ වෙච්චි දෙමළ ගෑනුකෙනාටලු.

හිටිය ගෙදර විතරක් ආච්චිට අයිති උනාලු. ලමයි දෙන්න ලොකු මහත් කරල තියෙන්නෙ ආච්චිගෙ ගෙදර කාමර කුලියට දීලා,කෑම උයල ලෑබෙන සල්ලි වලින්.අහල පහල අයත් කිව්වෙ මහ "දයිරියවන්ත ගෑනී" කියල.වහින දවස් වල වහලෙටත් නෑගල කෑඩිච්ච උලු කෑට මාරු කරනවලු.

පස්සෙ කාලෙක ලොකු පුතා බෑදල වෙනම ගෙදරකට වුනා.පොඩි පුතත් එකක පරණ ගෙදර හිටියෙ ආච්චි.පොඩි පුතාත් තෑපෑල් මහත්තයෙක් විදියට රස්සාව කරා.කල වයස එද්දි පුතාට විවාහයක් කරල දෙන්නත් ආච්චි සෑහෙන්න මහන්සි වුනා.ඒත් පොඩි පුතාට ඒ ගෑන එච්චර උනනදුවක් තිබ්බ බවක් පෙනුනෙ නෑ.මේ වෙද්දි ඉන්න ගෙදරත් පොඩි එකාට ලියල සින්නක්කරේටම.

 ආච්චි නිතරම කිව්වෙ ලොකු එකා වගෙ නෙමේ මගෙ පොඩි එකා මට හොදට සලකනවා,උදේ වෑඩට යද්දිත් මට වෑදල යන්නෙ කියල.ඒ සෑලකීම වට පිටාවෙ අයටත් පේන්න තිබ්බා.හෑම මහ පෝයකටම අම්මව මෝටර් සයිකලේ තියාගන සිල් ගන්න එක්ක යන එක වටපිටාවෙ අයත් දෑකල තිබ්බා.

 ආච්චිගෙ කිසිම යෝජනාවකට කෑමති නොවුන පොඩි පුතා දවසක් යාලුවෙක් ගෙ දුවෙක් කියල අවුරුදු 2ක විතර පොඩි බබෙක් ගෙදර ගෙනල්ලා,ඒ වෙලාවෙ හදිස්සියෙ ගෙදරට ආව කෙනෙක් කියල තියනවා හානේ...මල්ලි වගේමයි!... කියල, ඊට පස්සෙ තමයි ආච්චිගෙ ලේලි ගෙදරට එක්කන් ආවෙ අර බබත් එක්කම.

10 comments:

  1. අනික් එකත් කියවලාම කමෙන්ට් එකක් දන්නම් හොදේ........
    මොනව වුනත් පට්ට බුවා....හොඳ පුතෙක්..

    ReplyDelete
  2. බීටා - හොදමයි එහෙනම් බලන්නකො කියවලා :).ඔව් ඔව් හොද පුතෙක්.

    ReplyDelete
  3. තාරක Dilsh@n - හ්ම්...

    ReplyDelete
  4. හෙහ් හෙහ්.. ඉතින් ඊට පස්සේ...?

    ReplyDelete
  5. දෙමව්පියන්ට සලකන හොද බෞද්ධ සිංහල පුතෙක් !!!!

    ඒවගේ අයට කවදාවත් වරදින්නේ නෑ. ගෙදර ගෙනාව ලේලි පොඩ්ඩ එක්ක සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා.

    ReplyDelete
  6. ඒක හරි ... ඉතුරු ටිකත් කියවනකම් මුකුත් කියන්න බෑ තමයි.

    ReplyDelete
  7. චතුවා (ළමයා) - අර දෙවනි කෑල්ල කියවන්නකො.ඊට පස්සෙ මොකද වෙන්නෙ බලන්න.

    ReplyDelete
  8. මධුරංග - හ්ම් හ්ම්... බලන්නකො අනිත් කෑල්ලත්.

    ReplyDelete
  9. kumaraya - ඔයා හරි. :)

    ReplyDelete