ස්වර්නමාලි සෑ කිරණයි මහබෝ සෙවනයිතිසා වැවයි සීගිරියයිමගේ උරුමයයිලස්සන පින්තූර ටිකක්. මාරම වටිනවා අක්කේ. මම මේ ටික සෙව් කර ගත්තට කමක් නෑ නේ.ප.ලි.- බුදුවරු පහල වෙච්චි කල්පයක ජීවත් වීමත් බුදු බණ ඇහෙන රටක ජීවත් වීමත් පිනක් !!!!!
සුපර් 4ටෝ කෑලි ටික......
ඒ කව්ද photo ගැහුවෙ?නැත්තං ඉස්සුවද කාගෙන්හරි? lol
@මධුරංග -හ්ම්...ඔව් කොච්චර සැහෑල්ලුවක් දෑනෙනවද,හවසට ගිහින් රුවන්වෑලිසෑය දිහා බලන් ඉද්දි.හෑම ප්‍රශ්ණයක්ම අමතක වෙනවා.
@Lakshan Mclaren- :)
@සීතල අයියා-හෑමදාම යන්න පුලුවන්, පේනමානෙ දුරක ඉන්න එකේ කවුරුවත් ගහපු පොටෝ මොකටද :)
ඕ... වාව් මාර පොටො ටිකක් නෙ !! එලකිරි ආ !!
ඇත්තෙයි?ඔය ගෙදර ඉදන්න photos ගැහුවෙ? :O
@සීතල අයියා- නෑ.ගියපු දවසක
සාදූ සාදූ සාදූ
ඉතිං අනේ මොකටද ආයෙත් යන්නෙ.ගෙදර ඉදන්ම බලා ගන්න පුලුවන්කම තියෙද්දි.
@සීතල අයියා-ආ දෑන් එනවනෙ කට්ටිය අපේ ගෙදර,එතකොට බලමුකො.
මේ මන් ගත්ත විකක්http://www.facebook.com/photo.php?fbid=1405126651420&set=a.1405104330862.2057287.1329993198&type=1&theater
අද මං අනුරාධපුරේ ගියා, උඩමළුව වන්දනාකරගන්න ඉස්පාසුවක් තිබුනෙ නෑනෙ..., වෙසක් එකට ආයෙ යන්න ඕනෙ.
@ටී.බී. හේරත්- ආ එහෙමද?අපිත් අනුරාධපුරේ තමයි.හෙට අපි යනව උඩමලුවට.වෙසක් එකට කලින් ගිහින් එන්න කියල.
ස්වර්නමාලි සෑ කිරණයි මහබෝ සෙවනයි
ReplyDeleteතිසා වැවයි සීගිරියයි
මගේ උරුමයයි
ලස්සන පින්තූර ටිකක්. මාරම වටිනවා අක්කේ. මම මේ ටික සෙව් කර ගත්තට කමක් නෑ නේ.
ප.ලි.- බුදුවරු පහල වෙච්චි කල්පයක ජීවත් වීමත් බුදු බණ ඇහෙන රටක ජීවත් වීමත් පිනක් !!!!!
සුපර් 4ටෝ කෑලි ටික......
ReplyDeleteඒ කව්ද photo ගැහුවෙ?නැත්තං ඉස්සුවද කාගෙන්හරි? lol
ReplyDelete@මධුරංග -හ්ම්...ඔව් කොච්චර සැහෑල්ලුවක් දෑනෙනවද,හවසට ගිහින් රුවන්වෑලිසෑය දිහා බලන් ඉද්දි.හෑම ප්‍රශ්ණයක්ම අමතක වෙනවා.
ReplyDelete@Lakshan Mclaren- :)
ReplyDelete@සීතල අයියා-හෑමදාම යන්න පුලුවන්, පේනමානෙ දුරක ඉන්න එකේ කවුරුවත් ගහපු පොටෝ මොකටද :)
ReplyDeleteඕ... වාව් මාර පොටො ටිකක් නෙ !! එලකිරි ආ !!
ReplyDeleteඇත්තෙයි?ඔය ගෙදර ඉදන්න photos ගැහුවෙ? :O
ReplyDelete@සීතල අයියා- නෑ.ගියපු දවසක
ReplyDeleteසාදූ සාදූ සාදූ
ReplyDeleteඉතිං අනේ මොකටද ආයෙත් යන්නෙ.ගෙදර ඉදන්ම බලා ගන්න පුලුවන්කම තියෙද්දි.
ReplyDelete@සීතල අයියා-ආ දෑන් එනවනෙ කට්ටිය අපේ ගෙදර,එතකොට බලමුකො.
ReplyDeleteමේ මන් ගත්ත විකක්
ReplyDeletehttp://www.facebook.com/photo.php?fbid=1405126651420&set=a.1405104330862.2057287.1329993198&type=1&theater
අද මං අනුරාධපුරේ ගියා, උඩමළුව වන්දනාකරගන්න ඉස්පාසුවක් තිබුනෙ නෑනෙ..., වෙසක් එකට ආයෙ යන්න ඕනෙ.
ReplyDelete@ටී.බී. හේරත්- ආ එහෙමද?අපිත් අනුරාධපුරේ තමයි.හෙට අපි යනව උඩමලුවට.වෙසක් එකට කලින් ගිහින් එන්න කියල.
ReplyDelete