Friday, April 22, 2011

මරු පහර


අපි මෙයාලව දැක්කෙ හෝටර්න්තැන්න බලන්න යද්දි, හෝටර්න්තැන්න නරඹන්න යන අයට නම් මේ සත්තු   සුලභ දර්ශනයක්.,ඒවගේම හෝටර්න්තැන්නට සෑහෙන වටිනාකමක් එකතුවෙනව මේ සත්තු  නිසා.එයාල, යන වාහන දිහා සෑහෙන් විම්සිල්ලෙන් බලන් ඉන්නවා,පස්සෙ එකවරම තණකොල අස්සෙ අතුරුදහන් වෙනවා.අපිත් සෑහෙන වෙලාවක් බලන් හිටිය එයාල දිහා.

ටික දුරක් ඉස්සරහට යද්දි ටිකක් දුක හිතෙන සිදුවීමක් දෑක්ක,බලන්නකො මේ පහල තියන පින්තූරෙ,පාරෙ අයිනෙ කානුවක වෑටිල හිටිය ගෝනෙක්, ලස්සන අං තට්ටුවකුත් තියනවා,අපිත් වාහනෙන් බෑහෑල ටිකක් ලංවෙලා බෑලුව.එතකොට තමයි මෙන්න මේ සිද්දිය දෑක්කෙ.සමහර අයටනම් ටිකක් බලන්න අමාරුවෙයිද මන්ද?


වනජීවී එකේ  මහත්තුරුනම් කිව්වෙ සතෙක්ගෙ දරුනු නියපහරක ප්‍රතිඵලයක් කියල.මට හිතුනෙම අම්මෝ!...මේ සතාට කොච්චර වේදනාවක් දෑනෙන්න ඇතිද කියල.

8 comments:

  1. අයියෝ පව්... ඇයි ප්‍රතිකාර කරන් නැත්තේ ඉතින්..

    ReplyDelete
  2. මැර ප්‍රහාරයක්... :(

    ReplyDelete
  3. ඕ...... මාල අප්සට් සීන් එකක් නෙ මේක !! පව් අසරණයා !

    ReplyDelete
  4. @නිම්ශා -එයාල දකිද්දිත් මෑරිලලුනේ :(

    ReplyDelete
  5. @චතුවා (ළමයා)- ඔව් මෑර ප්‍රහාරයක් තමයි.:/

    ReplyDelete
  6. @කුක්කු පැටියා- හ්ම්...පව් තමා

    ReplyDelete
  7. පව් ඒ සතා. ඉක්මනට බෙහෙත් කරන්න තියෙන්නේ.
    අපිත් මල්ලිගේ යාලුවෝ සෙට් එකක් එක්ක හෝට්න් තැන්නේ ගියා. මාරම ගමන තමා පයින් ගිහිල්ලා කකුල් දනහිස ගාවටම ගෙවිලා.

    ඇයි දෙයියනේ කිලෝමීටර් හතක් ඇවිදින්න එපැයි. යන්න හතයි එන්න හතයි. ඔක්කොම දාහතරයි.

    ReplyDelete
  8. @මධුරංග - ඒ වෙද්දිත් ඒසතා මෑරිල හිටියෙ.ඔව් ගොඩක් දුර පයින් යන්න ඕනෙ.එත් එච්චරම මහන්සියකුත් නෑනේ.කට්ටියක් එක්ක යද්දි මහන්සිය දෑනෙන්නෙත් නෑ.කකුල් වලටනම් ටිකක් අමාරුයි තමා.මම් නම් ආසයි එහෙම ගමන් යන්න.කාලෙකින් නෙ ඉතින් ඔහොම ඇවිදින්න හම්බවෙන්නෙ.

    ReplyDelete