Friday, April 15, 2011

බ්ලොග් ලියන කියවන හැමෝටම ලබන්නාවූ නව වසර සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

18 comments:

  1. අක්කාටත් සුබම සුබ අලුත් අවුරුද්දක්වේවා...

    50වෙනි පෝස්ට් එක ආහ්.. අර්ධ ශතකයක් වගේම ශතකයකුත් අති සාර්ථකව ලියන්න ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා.. :)

    ReplyDelete
  2. @ චතුවා (ළමයා) - මල්ලිටත් එසේම වේවා!
    ඔව්, 50 වෙනි බ්ලොග් පෝස්ට් එක මගෙ.ඒකෙන් අලුත් අවුරුද්දට හෑමෝටම සුබ පතන්න ලෑබුන එකට සතුටුයි!
    ඔයානෙ මගෙ බ්ලොග් ගුරු,ස්තූතියි කරපු උදව් හෑමදේටම :)

    ReplyDelete
  3. කිරි ඉතිරේවා නව වසරේ!!!!!

    ReplyDelete
  4. සුභ අළුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  5. ඔයාටත් සුභ අළුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  6. @ සීතල අයියා -ඔයාටත් එසේම වේවා සීතල මල්ලි!

    ReplyDelete
  7. @ rajith
    @ Dinesh
    @ Kathandara
    @ තාරා

    ඔයාලටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියල ප්‍රාර්තනා කරනවා!

    ReplyDelete
  8. සුභ අළුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  9. @..ChAnDiKa..
    @පූසා

    ඔයාලටත් සුබ සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  10. අක්කගෙත් පැතුම් ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!!

    (අදයි ගමේ ගිහින් ආවේ)

    ReplyDelete
  11. @මධුරංග -එසේම වේවා මල්ලි ඔයාටත්!!!.ආ මෙයා කලින්ම ඇවිත්

    ReplyDelete
  12. දැන්නම් මේක කියන්ට කාලෙ නෙවේ..හැබැයි,හැමෝටම කිරියෙන් පැනියෙන් අයිස්ක්‍රිම් වලින් ඉතිරෙන අවුරුද්දක් වේවා!

    ReplyDelete
  13. @ කැටියා -ඔයාටත් එසේම වේවා කෑටී!!!කිරියෙන් පෑණියෙන් කෙසේවෙතත් අයිස්ක්‍රීම් වලින් නම් ඉතුරුනා.කාල කාල ඇතිවෙලා ඉන්නෙ :p

    ReplyDelete
  14. එසේම වේවා ආ..........!

    ReplyDelete
  15. පහුවෙලා හරි මමත් සුබ පතනවා අක්කට "එසේම වේවා !"

    ReplyDelete
  16. @Lakshan Mclaren
    @කුක්කු පැටියා

    එසේම වේවා අලොz :)

    ReplyDelete