Wednesday, April 6, 2011

පුව(ර්) මද(ර්)ලස්


 මම් එයාව මුලින්ම දෑක්කෙ අපේ නෑදෑ ගෙදරකදි.දෑක්ක ගමන් මට ගොඩක් ආස හිතුනා, ගෙදර ගෙනියන්න තරම්.ගෙදර පිටිපස්සට ගිහින් බෑලුවම තමා හරියටම කට්ටියව දෑක්කෙ,අක්කලා නංගිලා,අය්යලා,මල්ලිලා 6දෙනෙක්ම ඉන්නවා.මෙයාලගෙ අම්ම නෑතිවෙලා තියෙන්නෙ මෙයාල ඉපදිලා මාසෙකටත් අඩුකාලෙකින්.ඒ පාරට ගිහින්  ඉද්දි වාහනයකට හෑප්පිලා.පස්සෙ ඉතින් හදාගන තියෙන්නෙ ඒ ගෙදර අක්කා.අක්කගෙ නම ටිකිරි,එයා ගොඩක් සත්තුන්ට ආදරෙයි.අපිටත් ගොඩක් පුදුමයි අම්මා නෑතිවෙලත් මෙයාල ටික කිසි ලෙඩක් නෑතුව සනීපෙට ඉන්නවා දෑක්කම


 පස්සෙ දවසක අපි එහෙ යද්දි හිටියෙ මෙන්න මේ උඩ ඉන්න කෙනා විතරයි,අනික් කට්ටිය ඔක්කොම එක එක්කෙනා අරන් ගිහිල්ලා හදාගන්න.

12 comments:

  1. අනේ ලස්සනයි අක්කේ..හුරතල්..බෝල ගෙඩියක් වගේ..

    ReplyDelete
  2. නිම්ශා - ඔව්.මටත් ගොඩක් ආස හිතුනා.

    ReplyDelete
  3. එයා ෂෝයි අප්පා... බව් වව් :) :) :)

    ReplyDelete
  4. ඉෂාර - ඔව් එයා ශෝයි තමයි.මාර දෑගලිල්ලක් තියෙන්නෙ. :)

    ReplyDelete
  5. අලි උලතල් බලු පැටවු ටික අනේ.........! :)

    ReplyDelete
  6. හුරතලේ බේරෙනවා... ලස්සනයි....

    ReplyDelete
  7. අනෙ අම්මේ චූටි බවු පැටියා ....ඌට හොඳ අනාගතයක් තියේවි හොඳින් බලාගන්න ...

    ReplyDelete
  8. බීටා - බල්ලොන්ගෙ කොහෙද අලො අලි හුරතල්.බල්ලොන්ට තියෙන්නෙ බලු හුරතල්නෙ :D

    ReplyDelete
  9. prasanna86k - තෑන්කු හොදේ. :)

    ReplyDelete
  10. හිස් අහස - මෙයා මම් ලග නෑනෙ.මෙයාව හදාගන්න අරන්ගිහින් වෙන කට්ටියක්. :/

    ReplyDelete
  11. ලස්සන බලු පැටියෙක්. අක්කා බලු පැටියත් එක්ක ගහපු ෆොටෝ එක නේ ඔය ???
    ශෝක් !!!!

    මේ දවස්වල මාරම වැඩ නිසා කියවන්න එන්නත් පරක්කු උනා.

    ReplyDelete
  12. මධුරංග - ඔව් ඔව්...ඔයාට මතකයි එහෙනම්!.

    ReplyDelete