Sunday, February 12, 2012

දැයට කිරුළ අනුරාධපුරය - ඔයාමඩුව III

මේ තියෙන්නෙ දැයට කිරුළ වෙනුවෙන් මම් කලින් දාපු පෝස්ට්.ඒවා බලන්න මෙතනින් යන්න.අනිත් පෝස්ට් එක මෙතනින්.අනිත් එක මෙතනින්.

ඊලගට අපි ගියේ  විශේෂ කාර්‍ය බලකායේ ප්‍රදර්ශණ භූමියට,ඒකටත් සෑහෙන වපසරියක් වෙන් කරලා තිබුනා.

මෙතනින් තමයි ඇතුල් වෙන්න තිබ්බෙ.
කැමති අයට වෙඩි තියල බලන්නත් දුන්න.
ආස අය මේකෙත් නැගල බැලුව.අම්බෝ... මම් නම් නැග්ගෙ නෑ.

මෙයා නම් හදපු කෙනෙක්

ප්‍රාණඇපකරුවො බේරගන්න මෙහෙයුමකුත් පෙන්නුවා.

මේ ඉන්නෙ බේරගන්න ආපු අය.

මෙන්න ත්‍රස්තවාදියො මරලා ප්‍රාණඇපකාරය බේරගන යනව.
අපේ නැචුරලුත් ගියා දැයට කිරුළ බලන්න.මේ ඉන්නෙ එයා.
සැරද මහින්ද කාටුන් එකතුව බලන්නත් ගියා.
මේ තියෙන්නෙ ඒක ඇතුලෙ තිබ්බ කාටුන්
මේ ඉන්නෙ කෘෂිකර්ම කුටියෙ හිටිය තඩි පනුවා!

25 comments:

  1. ඕං ඔය තියෙන්නේ මම් ආසම පින්තූරේ !!!
    නැචුරල් දුවත් ගිහින් තියෙන්නේ !!!

    ReplyDelete
  2. ස්තුතියි නදී. විශේෂ කාර්ය බලකායෙ ප්‍රදර්ශන අංගනය හුඟක් සිත් ගත්තා.

    ReplyDelete
    Replies
    1. මටත් ගොඩක් ආස හිතුනා.විශේෂ බලකායේත් ඔයවගේ ගොඩක් ඒව තිබ්බ.

      Delete
  3. උඩම ෆොටෝ එක නියමයි.. මං කලිනුත් කිව්වනේ.

    ReplyDelete
    Replies
    1. STF එකේ කුටියට යන්න පොලිමේ ඉද්දි තමයි ඕක ගත්තෙ.:)

      Delete
  4. අය්යෝ.. එන්න ඇත්නම්..

    ReplyDelete
  5. ඔයා අනුරාදපුර සෙන්ට්‍රල් ද? මමත් එහේ 2004 A/L කරේ. Very nice writing. keep it up. Sorry it takes time for me to type in sinhala.

    Prabodini

    ReplyDelete
    Replies
    1. ඔව් මම් අනුරාධපුර සෙන්ට්‍රල් එකේ.2002 A/L Bio.මම් හිතන්නෙ මම් ඔයාව දන්නව.ඔයා ප්‍රබෝධිනී සේමසිංහ වෙන්න ඔනේ.ස්තූතියි!

      Delete
  6. මැක්සා ,, දැක්කාම බලන්න යන්න ආස හිතෙනවා,, කවදා මෙහෙට එයිද මංදා

    ReplyDelete
    Replies
    1. ඊලග පාරනම් අම්පාරේ කියනව.

      Delete
  7. අයියෝ අවාසනාවක මහත....මට යන්න උනේ නෑනේ..... :(

    ReplyDelete
    Replies
    1. ඔහෙටත් එයිනේ.එතකොට බලන්න යන්න.

      Delete
  8. අපි කොහෙ එන්නද නදී මේ කොළඹ ඉඳන්.. හැබැයි අපෙ ඔෆිස් එකේ ප්‍රදර්ශන කුටියක් නම් දමලා තිබ්බා. ඔයාගෙ පෝස්ට් ටික කියවලා ෆොටෝ ටික බැලුවහම ආවනම් හොඳයි කියලා හිතුනා.

    ReplyDelete
    Replies
    1. අපරාදෙ අය්ය එන්න තිබ්බ.අය්යලගෙ ස්ටෝල් එක මොකද්ද.මම් බලන්න යන්න ඇති.

      Delete
  9. අක්කා ඉලක්කෙට වෙඩි තිබ්බේ නෑ.. හැබැයි නැචුරල්ට කිවුවන්ම් ඒක හොදට කරාවි..

    ReplyDelete
    Replies
    1. මමත් ඉතින් මූණ දාල බැලුව.බය හිතුනා.පිරිමි ලමය එහෙම නම් ගොඩක් වෙඩි තියන්න පුරුදු උනා.:)

      Delete
  10. එල්ලුම් ගහ බලන්න මහා පෝලිමක් කියන්නේ ඇත්තද

    ReplyDelete
    Replies
    1. මම් බලනන් ගියෙ නෑ ඒක නම්.ගොඩක් අය ගියා කියල නම් කිව ඒක බලන්න.

      Delete
  11. ලස්සනයි...හොදට කරලා...

    ReplyDelete
    Replies
    1. ගොඩක් බලන්න තිබ්බ.වෙලාව තමයි මදිඋනේ.

      Delete
  12. දුර නිසා යන්න උනේ නැහැනේ .. :(((

    ReplyDelete
    Replies
    1. ඔහෙටත් එයිනේ එතකොට බලන්න යන්න

      Delete
  13. වෙලාවට නදී අක්ක අර මෙව්ව එකේ නැග්ගෙ නැත්තෙ... ;)

    ReplyDelete