මේ තියෙන්නෙ දැයට කිරුළ වෙනුවෙන් මම් කලින් දාපු පෝස්ට්.ඒවා බලන්න මෙතනින් යන්න.අනිත් පෝස්ට් එක මෙතනින්.අනිත් එක මෙතනින්.
ඊලගට අපි ගියේ විශේෂ කාර්‍ය බලකායේ ප්‍රදර්ශණ භූමියට,ඒකටත් සෑහෙන වපසරියක් වෙන් කරලා තිබුනා.
ඊලගට අපි ගියේ විශේෂ කාර්‍ය බලකායේ ප්‍රදර්ශණ භූමියට,ඒකටත් සෑහෙන වපසරියක් වෙන් කරලා තිබුනා.
මෙතනින් තමයි ඇතුල් වෙන්න තිබ්බෙ. |
කැමති අයට වෙඩි තියල බලන්නත් දුන්න. |
ආස අය මේකෙත් නැගල බැලුව.අම්බෝ... මම් නම් නැග්ගෙ නෑ. |
මෙයා නම් හදපු කෙනෙක් |
ප්‍රාණඇපකරුවො බේරගන්න මෙහෙයුමකුත් පෙන්නුවා. |
මේ ඉන්නෙ බේරගන්න ආපු අය. |
මෙන්න ත්‍රස්තවාදියො මරලා ප්‍රාණඇපකාරය බේරගන යනව. |
අපේ නැචුරලුත් ගියා දැයට කිරුළ බලන්න.මේ ඉන්නෙ එයා. |
සැරද මහින්ද කාටුන් එකතුව බලන්නත් ගියා. |
මේ තියෙන්නෙ ඒක ඇතුලෙ තිබ්බ කාටුන් |
මේ ඉන්නෙ කෘෂිකර්ම කුටියෙ හිටිය තඩි පනුවා! |
ඕං ඔය තියෙන්නේ මම් ආසම පින්තූරේ !!!
ReplyDeleteනැචුරල් දුවත් ගිහින් තියෙන්නේ !!!
ඔව් එයත් ගියා :)
Deleteස්තුතියි නදී. විශේෂ කාර්ය බලකායෙ ප්‍රදර්ශන අංගනය හුඟක් සිත් ගත්තා.
ReplyDeleteමටත් ගොඩක් ආස හිතුනා.විශේෂ බලකායේත් ඔයවගේ ගොඩක් ඒව තිබ්බ.
Deleteඋඩම ෆොටෝ එක නියමයි.. මං කලිනුත් කිව්වනේ.
ReplyDeleteSTF එකේ කුටියට යන්න පොලිමේ ඉද්දි තමයි ඕක ගත්තෙ.:)
Deleteඅය්යෝ.. එන්න ඇත්නම්..
ReplyDeleteඒකනේ එන්න තිබ්බා.
Deleteඔයා අනුරාදපුර සෙන්ට්‍රල් ද? මමත් එහේ 2004 A/L කරේ. Very nice writing. keep it up. Sorry it takes time for me to type in sinhala.
ReplyDeletePrabodini
ඔව් මම් අනුරාධපුර සෙන්ට්‍රල් එකේ.2002 A/L Bio.මම් හිතන්නෙ මම් ඔයාව දන්නව.ඔයා ප්‍රබෝධිනී සේමසිංහ වෙන්න ඔනේ.ස්තූතියි!
Deleteමැක්සා ,, දැක්කාම බලන්න යන්න ආස හිතෙනවා,, කවදා මෙහෙට එයිද මංදා
ReplyDeleteඊලග පාරනම් අම්පාරේ කියනව.
Deleteඅයියෝ අවාසනාවක මහත....මට යන්න උනේ නෑනේ..... :(
ReplyDeleteඔහෙටත් එයිනේ.එතකොට බලන්න යන්න.
Deleteඅපි කොහෙ එන්නද නදී මේ කොළඹ ඉඳන්.. හැබැයි අපෙ ඔෆිස් එකේ ප්‍රදර්ශන කුටියක් නම් දමලා තිබ්බා. ඔයාගෙ පෝස්ට් ටික කියවලා ෆොටෝ ටික බැලුවහම ආවනම් හොඳයි කියලා හිතුනා.
ReplyDeleteඅපරාදෙ අය්ය එන්න තිබ්බ.අය්යලගෙ ස්ටෝල් එක මොකද්ද.මම් බලන්න යන්න ඇති.
Deleteඅක්කා ඉලක්කෙට වෙඩි තිබ්බේ නෑ.. හැබැයි නැචුරල්ට කිවුවන්ම් ඒක හොදට කරාවි..
ReplyDeleteමමත් ඉතින් මූණ දාල බැලුව.බය හිතුනා.පිරිමි ලමය එහෙම නම් ගොඩක් වෙඩි තියන්න පුරුදු උනා.:)
Deleteඑල්ලුම් ගහ බලන්න මහා පෝලිමක් කියන්නේ ඇත්තද
ReplyDeleteමම් බලනන් ගියෙ නෑ ඒක නම්.ගොඩක් අය ගියා කියල නම් කිව ඒක බලන්න.
Deleteලස්සනයි...හොදට කරලා...
ReplyDeleteගොඩක් බලන්න තිබ්බ.වෙලාව තමයි මදිඋනේ.
Deleteදුර නිසා යන්න උනේ නැහැනේ .. :(((
ReplyDeleteඔහෙටත් එයිනේ එතකොට බලන්න යන්න
Deleteවෙලාවට නදී අක්ක අර මෙව්ව එකේ නැග්ගෙ නැත්තෙ... ;)
ReplyDelete