මේ තියෙන්නෙ ඇතුල් වෙන තැන,එදා හොදටම වැස්ස.ඔය කට්ටිය කුඩ එහෙම ඉහලගනත් ඉන්නෙ.වැස්ස කියල නෑ කට්ටිය සූ ගාලා එනව.
මුලින්ම අපි ගියෙ විශේෂ බලකායේ ප්‍රදර්ශණ කුටි වලට.මේ එතනදි ගත්ත ෆොටෝස් ටිකක්.
මෙතනින් තමයි ඇතුල් උනේ |
මුලින්ම අපි ගියෙ විශේෂ බලකායේ ප්‍රදර්ශණ කුටි වලට.මේ එතනදි ගත්ත ෆොටෝස් ටිකක්.
යන තැනම වගේ තමයි මේක තිබ්බෙ. |
ප්‍රදර්ශණ කුටිය ඇතුලේ |
මේ හදලා තිබ්බ ස්මාරකයක් වගේ එකක්. |
මේ ඉන්නෙ සැගවුනු වෙඩික්කරුවො,ඇත්තම අය තමා හිටියේ.ටිකක් විතර පේන්න හදල තිබ්බ නැත්තම් මිනිස්සු හිතන්නෙ නිකන් කැලයක් කියලලු. |
මේ හුඹහා ඇතුලේ ඉන්නෙත් එහෙම අය තමයි. |
බාධක තරණය කරල යන විදිය එහෙමත් පෙන්නුව. |
ඊට පස්සෙ ගියෙ මෙතන්ට |
මේවත් බැලුවා.සමහර ඒවා ඇතුලට ගිහිනුත් බලන්න පුලුවන් උනා. |
ඔයාලෑ අක්කා හෙලිකොප්පරයක් ඇතුලේ දන් ෆොටෝ ගහලත් තිවුනා මම් දැක්කා !!
ReplyDeleteකෝ අර පණුවගේ ෆොටෝ එක ??
ආ...ඒකත් දැම්මා.බලන්න.:)
Deleteඑල..
ReplyDelete:)
Deleteඔන්න ඔයා මගෙන් අහපු පුරස්නෙ ඒ විදිහටම අහනවා ...
ReplyDeleteකෝ ඉතින් ඔබ තුමී ...?
[මගෙ උත්තරේම දෙන්න නැතුව ටිකක් සාර්ථක එකක් ඕනෑ]
ඉතින් අය්යා ෆොටෝස් ගත්තෙ මමනේ .ඉතින් කොහොමද මම් ෆෝටෝ වලට ඉන්නෙ.ඔන්න ඕකයි උනේ.:)
Deleteඔච්චර කියලත් මගෙ උත්තරේම දුන්නා නේද ...?
Deleteහයියෝ .. මේ කෙල්ලොන් ට කපටිකම් තේරෙන්නෙ ම නැති හැටි ...
ඉතින් ඇත්තනේ මම් කිව්වෙ.:)
Deleteමේ පාර හෙලිකොප්ටර් තිබ්බේ නැද්ද අක්කේ?
ReplyDeleteතිබ්බා මල්ලි පින්තූර ගන්න හම්බුනේ ටිකයිනේ.කොහෙද සෙනග එක්ක බෑ.
Deleteසැඟවුණු වෙඩික්කරුවා නම් මරු
ReplyDeleteඔව් තව ගස් උඩත් හිටිය හරියටම හොයාගන්නත් බෑ එයාල.ඒක නම් මරු.
DeleteAKKE OYA GEDARA NOGIHIN MADUWE INNE MOKADA/ ETHANA HONDADA?
ReplyDeleteඔයාමඩුවට ගියෙ දවස් 2යි.:)
Delete