Sunday, February 12, 2012

දැයට කිරුළ අනුරාධපුරය - ඔයාමඩුව II

මේ තියෙන්නෙ දැයට කිරුළ වෙනුවෙන් මම් කලින් දාපු පෝස්ට්.ඒවා බලන්න මෙතනින් යන්න.අනිත් පෝස්ට් එක මෙතනින්.

කොහොමින් කොහොමින් හරි අපි  ආමි එකේ ප්‍රදර්ශණ කුටි බලලා,ආවා ගුවන් හමුදාවේ ප්‍රදර්ශණ කුටි බලන්න.වැස්සත් තිබුනා.හොදටම තෙමුනත් එක්ක.මොනව කරන්නද ආපු එකේ බලලම යන්න එපැයි නැත්තම් අපරාදෙනේ.

මෙතනින් තමා ඇතුලට ගියේ.

මේ තියෙන්නෙ එයාලගෙ හෙලිකොප්ටරයක්

මෙයා අපිට කියල දුන්න එක යානයක ලේසර් කිරණ වලින් ඉලක්කය සලකුනු කරලා වෙනම යානයකින් පහරදෙන හැටි.ඉරණමඩු වල කොටින්ගෙ ගුවන් පතය විනාස කරේ එහෙම කියලත් කිව්වා.

මේ තියෙන්නේ ඒ වාගේ යානයකින් බෝම්බ දාන හැටි පෙන්නන ආදර්ශයක්


මේ තව එකක්

මේක නම් කැරකි කැරකි තමා තිබ්බෙ,පොඩි අයට නැගලා බලන්නත් දුන්න.

වෙඩි බෙහෙත්, ඊයම්බෝල පුරවලා තියන හැටි බලන්නකො


මේ තියෙන්නෙ තව යානයක්,මොකද්ද කියල නම් මතක නෑ.


මේත් ඒකමයි.අර ඉස්සරහින් තියෙන්නෙ ඒකට දාන ඒව වෙන්න ඔනේ.

9 comments:

  1. ලස්සන පින්තූරු ටික !
    ඔයාමඩුවේ ගිය නැති අපට මෙහෙම පින්තූර ටිකක් හරි බලන්ඩ පෝස්ට් කරපු එක වටිනවා

    ඒක නෙමෙයි. ඔහේ ගියෙ නැද්ද ප්‍රවෘත්ති කියන්ඩ තිර පරික්ෂණ වලට ??

    ReplyDelete
  2. දැයට කිරුළ අනුරාධපුර වාර්තාකාරිනී - නදීකා

    ReplyDelete
  3. අන්තිමට තියෙන්නේ MI 24 ගන්ෂිප් එකක්.. විස්තරේ නම් හොඳයි.. ඒ වුනත් එන්න නෑ නේ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.කොහෙද සෙනග නිසා හරියට බලාගන්න උනේ නෑනේ.

      Delete
  4. නියමයි.. කොළඹ තිබ්බට වඩා ලස්සනට මේ පාර ඔක්කොම හදලා..

    ReplyDelete
    Replies
    1. හොදට හදල නම් තිබ්බ ඉතින්.ඔක්කොම බලන්න බැරිඋනානේ.

      Delete
  5. ඔය තියෙන්නෙ හොඳ වාර්තාවක්, ආයෙ අපි ගියත් එච්චරයි නෙ ඒක බලන්න... :)

    ReplyDelete