Saturday, February 11, 2012

දැයට කිරුළ අනුරාධපුර - ඔයාමඩුව I

පළවෙනි දිනයේ ගිහින් සෑහෙන වාහන තදබදේකට මුණ දුන්නනේ, වාහනේ එළියට ගන්න බැරුව පැය 4ක් විතර පාර්ක් එකේම ඉන්න උනා.මේ තියෙන්නෙ ඒ විස්තරේ.දෙවෙනි දවසේ නම් වෙනත් විදියකට ගියපු නිසා කෙළින්ම ප්‍රදර්ශණ භූමිය ඇතුලටම යන්න පුලුවන් උනා. 

ඒත් ගොඩක් අයට කිලෝමීටර් ගානක වාහන තදබදයකට මුහුණ පාන්න වෙලා තිබ්බා.මාධ්‍ය වලින් පවා ආපු අය ඒ වාහන තදබදය අතරේ හිටියා.මොනා කරන්නද වාහන පෝළිම තිබ්බ හැටියට කොහෙටවත් හෙල්ලෙන්න විදියක් නෑ.

මේ තියෙන්නෙ ඇතුල් වෙන තැන,එදා හොදටම වැස්ස.ඔය කට්ටිය කුඩ එහෙම ඉහලගනත් ඉන්නෙ.වැස්ස කියල නෑ කට්ටිය සූ ගාලා එනව.

මෙතනින් තමයි ඇතුල් උනේ

මුලින්ම අපි ගියෙ  විශේෂ බලකායේ  ප්‍රදර්ශණ කුටි වලට.මේ එතනදි ගත්ත ෆොටෝස් ටිකක්.

යන තැනම වගේ තමයි මේක තිබ්බෙ.
ප්‍රදර්ශණ කුටිය ඇතුලේ

මේ හදලා තිබ්බ ස්මාරකයක් වගේ එකක්.
මේ ඉන්නෙ සැගවුනු වෙඩික්කරුවො,ඇත්තම අය තමා හිටියේ.ටිකක් විතර පේන්න හදල තිබ්බ නැත්තම් මිනිස්සු හිතන්නෙ නිකන් කැලයක් කියලලු.
මේ හුඹහා ඇතුලේ ඉන්නෙත් එහෙම අය තමයි.
බාධක තරණය කරල යන විදිය එහෙමත් පෙන්නුව.

ඊට පස්සෙ ගියෙ මෙතන්ට
මේවත් බැලුවා.සමහර ඒවා ඇතුලට ගිහිනුත් බලන්න පුලුවන් උනා.

14 comments:

  1. ඔයාලෑ අක්කා හෙලිකොප්පරයක් ඇතුලේ දන් ෆොටෝ ගහලත් තිවුනා මම් දැක්කා !!

    කෝ අර පණුවගේ ෆොටෝ එක ??

    ReplyDelete
    Replies
    1. ආ...ඒකත් දැම්මා.බලන්න.:)

      Delete
  2. ඔන්න ඔයා මගෙන් අහපු පුරස්නෙ ඒ විදිහටම අහනවා ...
    කෝ ඉතින් ඔබ තුමී ...?
    [මගෙ උත්තරේම දෙන්න නැතුව ටිකක් සාර්ථක එකක් ඕනෑ]

    ReplyDelete
    Replies
    1. ඉතින් අය්යා ෆොටෝස් ගත්තෙ මමනේ .ඉතින් කොහොමද මම් ෆෝටෝ වලට ඉන්නෙ.ඔන්න ඕකයි උනේ.:)

      Delete
    2. ඔච්චර කියලත් මගෙ උත්තරේම දුන්නා නේද ...?
      හයියෝ .. මේ කෙල්ලොන් ට කපටිකම් තේරෙන්නෙ ම නැති හැටි ...

      Delete
    3. ඉතින් ඇත්තනේ මම් කිව්වෙ.:)

      Delete
  3. මේ පාර හෙලිකොප්ටර් තිබ්බේ නැද්ද අක්කේ?

    ReplyDelete
    Replies
    1. තිබ්බා මල්ලි පින්තූර ගන්න හම්බුනේ ටිකයිනේ.කොහෙද සෙනග එක්ක බෑ.

      Delete
  4. සැඟවුණු වෙඩික්කරුවා නම් මරු

    ReplyDelete
    Replies
    1. ඔව් තව ගස් උඩත් හිටිය හරියටම හොයාගන්නත් බෑ එයාල.ඒක නම් මරු.

      Delete
  5. AKKE OYA GEDARA NOGIHIN MADUWE INNE MOKADA/ ETHANA HONDADA?

    ReplyDelete
    Replies
    1. ඔයාමඩුවට ගියෙ දවස් 2යි.:)

      Delete