මේ දවස් වල අනුරාධපුර දිස්ත්‍රික්කයේ වානිජ ගොවිපල වැඩසටහන නමින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මකයි, වානිජ වශයෙන් බෝග වගා කරන අයට අතහිතදිමක් වශයෙන් තමයි මේ ව්‍යාපෘතිය දියත් කරල තියෙන්නෙ.
මේ ව්‍යාපෘතිය මගින් වානිජ වශයෙන් බෝග වගා කරන අයට ඕන වෙන වගා ලි0 කපා ගන්න වගේම බැදගන්නත්, අවශ්‍ය අයට බීජ /පලතුරු පැල වර්ග ලබා දීම වගේම තාක්ශණික උපදෙසුත් ලබා දෙනව.
බඩ ඉරිගු/ ලොකු ලූණු /කුරක්කන් බීජ නිශ්පාදනය කරන අය වෙනුවෙන් ඒ බීජ වියලා ගන්න කමත් සකස් කරන්නත් උදව් දෙනව. මේ හැමදේටම යන වියදම් වලින් 50% ප්‍රමාණයක් රජය විසින් දරනවා.
කෘෂිකර්ම අමාත්‍යා0ශයෙන් දියත් කරලා තියන මේ වැඩසටහන වඩාත් ප්‍රතිඵලදායක වැඩසටහනක් වෙයි කියල තමයි ගොඩක්දෙනාගේ අදහස.
මේ කන්නයෙ වර්ෂාව අඩු තත්වයත් එක්ක අතිරේක ආහාර භෝග වලට ප්‍රමුඛතාවය දෙන්න කියල තමයි ගොවියන්ට උපදෙස් දිල තියෙන්නෙ,මොකද වී නිශ්පාදනය අතිරික්තයක් එන මට්ටමට ඇවිත් තියනව කියල කියනවනේ.
ඒක නිසා මු0ඇට, බී ලූණු, තල, රටකජු, සෝයා, උදු වගේ භෝග වලට ගොවිජනතාව නැඹුරු කීරීමක් විදියට මේ වැඩසටහන වැදගත් වෙයි කියල හිතෙනව.
වගා ලි0 සකස් කර ගන්න මේෙකන් උදව්වක් ෙවන නිසා වතුර ප්‍රශ්නෙට විසදුමක් ලැබෙනව.ඒ කියන්ෙන අතරමැදි කන්නයක් පහසුවෙන් වගා කරන්න පුලුවන් වතුර ගැටලුවක් නැතුව.මේ වගේ ගොඩාක් වගා ලි0 තියනව දිස්ත්‍රීක්කය පුරාම.
මේ ව්‍යාපෘතිය මගින් වානිජ වශයෙන් බෝග වගා කරන අයට ඕන වෙන වගා ලි0 කපා ගන්න වගේම බැදගන්නත්, අවශ්‍ය අයට බීජ /පලතුරු පැල වර්ග ලබා දීම වගේම තාක්ශණික උපදෙසුත් ලබා දෙනව.
බඩ ඉරිගු/ ලොකු ලූණු /කුරක්කන් බීජ නිශ්පාදනය කරන අය වෙනුවෙන් ඒ බීජ වියලා ගන්න කමත් සකස් කරන්නත් උදව් දෙනව. මේ හැමදේටම යන වියදම් වලින් 50% ප්‍රමාණයක් රජය විසින් දරනවා.
කෘෂිකර්ම අමාත්‍යා0ශයෙන් දියත් කරලා තියන මේ වැඩසටහන වඩාත් ප්‍රතිඵලදායක වැඩසටහනක් වෙයි කියල තමයි ගොඩක්දෙනාගේ අදහස.
පස් අයින් කරන්න අට්ටාලයකුත් හදලා |
ටිකක් අවදානම් |
වගා ලි0 සකස් කර ගන්න මේෙකන් උදව්වක් ෙවන නිසා වතුර ප්‍රශ්නෙට විසදුමක් ලැබෙනව.ඒ කියන්ෙන අතරමැදි කන්නයක් පහසුවෙන් වගා කරන්න පුලුවන් වතුර ගැටලුවක් නැතුව.මේ වගේ ගොඩාක් වගා ලි0 තියනව දිස්ත්‍රීක්කය පුරාම.
තවත් එකක් |
මේ වගේ දෙයක් රජයෙන් කරන එක ඒ මිනිස්සුන්ට ගොවිතැන් කටයුතු වලට ගොඩක් උදව් වෙයි. මේ ඔයා ගියපු සයිට් විසිට් එකක් වෙන්ඩ ඕනා... :)
ReplyDeleteඔව්
Deleteපුලු පුලු වං විදියට ඔහොම උදව් කරනව නං මං හිතන්නෙ අපේ ඇත්තන්ට රටිං මොනාත් දේවල් ගේන්න ඕන නැතිවෙයි
ReplyDeleteඔව් ඒකටනේ මෙච්චර මේ මහන්සි වෙන්නේ අහින්සක මිනිස්සුන්ට පුලු පුලුවන් විදියට උදව් කරන්න ,ගොවිතැන් කරන අය ගොඩක් මහන්සි වෙනව මේවට
Deleteකොහොමහරි අහිංසක ගොවි මහත්වරුන්ගෙ අතමිට සරු වෙනවනම් අපිට සතුටුයි..
ReplyDeleteඔව් එකනෙ වෙන්න ඕනේ
Deleteවතුර වෙනුවෙන් විඳින දුක දැනෙනවා....
ReplyDeleteඉඩම් තියනව වැස්ස නැති උනොත් වැව් වල වතුර නෑ ඉතින් කොහොමද් වගා කරන්නෙ වගා ලිදක් වත් කපා ගත්තෙ නත්තම්
Deleteමේ වගා ලිංවලට අලි වැටෙන කතාවක් තියෙනවා නේද? ඒ ගැන මොනවද දන්නේ නදී?
ReplyDeleteඒකනේ අලි ටික විජහට මරලා දාන්න හදන්නේ
Deleteමෙහෙ නම් අලි නෑ "කොටි " ප්‍රශ්න වලට බය නම් තිබ්බ, ලග පාතක අලි 2න්නෙක් ඉන්නව කියල අල්ලන්න කියලලු තියෙන්නෙ දැන්
Delete