ඔයාටත් සුබ නව වසරක් වේවා නදී අක්කේ !ඔන්න මතකයිනේ අපේ තරඟේ ?
ඔයාටත් සුබම සුබ නව වසරක් වේවා නදී-ඔයාව දන්න කියන කෙනෙක්-
සවිමත් වෙමින් දිවි තුරුබඳ අත් පසුරකිරි කළ ඉතිර සුබ වේවා නව වසර
දහසකුත් සුපෙම් පැතුමන්සිතුම් පව්රෙන් වට වෙනාසිමින් සැලෙනා සොදුරු හදවත්යුගල මල් පිපිදෙනා.............කටු කොහොල් මත තබන පියවරමල් පොකුරු වී තිබෙවාඅහසෙ බබලන සදක් මෙන් නොවඅමවක දිනකද තුටු සිනා කැන්මුව තිබෙවා......................නෙතග දිදුලන කදුලු කැටමිනි මුතු සෙ පෙනෙවාවැටෙන වරකුදු යලි නැගීමටසිතෙ සවි බල තව ලැබෙවා..........දැනෙන තනිකම වසින්නට තවඇසනි වරුශා වි වැටෙවා.....වසන්තය මෙන් ජිවිතෙ මගපිපිදෙනා එකලු තරුවක් සෙදිලෙන්නට ඇරයුම ගෙනල්ලා...........෴෴සචි෴෴වසන්තය මෙන් ජිවිතෙ මග පිපිදෙන සුබ නව වසරක් වෙවා.....
ජය වේවා..
ඔබගේ පැතුමද එළෙසම ඉටු වේවා.. ඔසුනවවේ!!
ඔයාටත් සුභම සුභ නව වසරකට ආසිරි
සුබ අළුත් අවුරුද්දක් වේවා නදී අක්කේ.නිම්ශා
යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන, විනයගරුක ශිෂ්ඨසම්පන්න සමාජයක ජීවත්වීමට හැකි වටපිටාවක් සකස් වූ, අඟහිඟකම අඩුවූ, බොුරුව, පූච්චානම් කතා, රැවටීම් ආදිය අසන්නට, දකින්නට, විදින්නට නොලැබෙන හොද අවුරුද්දක් වේවායි පතමි...
එසේම වේවා....බින්දි ඇතුළු සැමටම....!!!!
සුභ නව වසරක් වේවා..
කෝ අපේ කමෙන්ට්ස් ?
ඔබටත් සුභ නව වසරක් වේවා!
ෙබාෙහොම ස්තූතියි ඔයාල ඔක්ෙකාටම
ඔයාටත් සුබ නව වසරක් වේවා නදී අක්කේ !
ReplyDeleteඔන්න මතකයිනේ අපේ තරඟේ ?
ඔයාටත් සුබම සුබ නව වසරක් වේවා නදී
ReplyDelete-ඔයාව දන්න කියන කෙනෙක්-
සවිමත් වෙමින් දිවි තුරුබඳ අත් පසුර
ReplyDeleteකිරි කළ ඉතිර සුබ වේවා නව වසර
දහසකුත් සුපෙම් පැතුමන්
ReplyDeleteසිතුම් පව්රෙන් වට වෙනා
සිමින් සැලෙනා සොදුරු හදවත්
යුගල මල් පිපිදෙනා.............
කටු කොහොල් මත තබන පියවර
මල් පොකුරු වී තිබෙවා
අහසෙ බබලන සදක් මෙන් නොව
අමවක දිනකද තුටු සිනා කැන්
මුව තිබෙවා......................
නෙතග දිදුලන කදුලු කැට
මිනි මුතු සෙ පෙනෙවා
වැටෙන වරකුදු යලි නැගීමට
සිතෙ සවි බල තව ලැබෙවා..........
දැනෙන තනිකම වසින්නට තව
ඇසනි වරුශා වි වැටෙවා.....
වසන්තය මෙන් ජිවිතෙ මග
පිපිදෙනා එකලු තරුවක් සෙ
දිලෙන්නට ඇරයුම ගෙනල්ලා...........
෴෴සචි෴෴
වසන්තය මෙන් ජිවිතෙ මග පිපිදෙන සුබ නව වසරක් වෙවා.....
ජය වේවා..
ReplyDeleteඔබගේ පැතුමද එළෙසම ඉටු වේවා.. ඔසුනවවේ!!
ReplyDeleteඔයාටත් සුභම සුභ නව වසරකට ආසිරි
ReplyDeleteසුබ අළුත් අවුරුද්දක් වේවා නදී අක්කේ.
ReplyDeleteනිම්ශා
යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන, විනයගරුක ශිෂ්ඨසම්පන්න සමාජයක ජීවත්වීමට හැකි වටපිටාවක් සකස් වූ, අඟහිඟකම අඩුවූ, බොුරුව, පූච්චානම් කතා, රැවටීම් ආදිය අසන්නට, දකින්නට, විදින්නට නොලැබෙන හොද අවුරුද්දක් වේවායි පතමි...
ReplyDeleteඑසේම වේවා....බින්දි ඇතුළු සැමටම....!!!!
ReplyDeleteසුභ නව වසරක් වේවා..
ReplyDeleteකෝ අපේ කමෙන්ට්ස් ?
ReplyDeleteඔබටත් සුභ නව වසරක් වේවා!
ReplyDeleteෙබාෙහොම ස්තූතියි ඔයාල ඔක්ෙකාටම
ReplyDelete