Wednesday, January 1, 2014

නව වසරට සුබ පැතුම්! | New year wish!




බ්ලොග් ලියන කියවන සියලුම දෙනාට සාමය සතුට පිරි සියළු යහපත් බලාපොරොත්තු ඉටුවන සුබ නව වසරක් වේවා!!

14 comments:

  1. ඔයාටත් සුබ නව වසරක් වේවා නදී අක්කේ !
    ඔන්න මතකයිනේ අපේ තරඟේ ?

    ReplyDelete
  2. ඔයාටත් සුබම සුබ නව වසරක් වේවා නදී

    -ඔයාව දන්න කියන කෙනෙක්-

    ReplyDelete
  3. සවිමත් වෙමින් දිවි තුරුබඳ අත් පසුර
    කිරි කළ ඉතිර සුබ වේවා නව වසර

    ReplyDelete
  4. දහසකුත් සුපෙම් පැතුමන්
    සිතුම් පව්රෙන් වට වෙනා
    සිමින් සැලෙනා සොදුරු හදවත්
    යුගල මල් පිපිදෙනා.............
    කටු කොහොල් මත තබන පියවර
    මල් පොකුරු වී තිබෙවා
    අහසෙ බබලන සදක් මෙන් නොව
    අමවක දිනකද තුටු සිනා කැන්
    මුව තිබෙවා......................
    නෙතග දිදුලන කදුලු කැට
    මිනි මුතු සෙ පෙනෙවා
    වැටෙන වරකුදු යලි නැගීමට
    සිතෙ සවි බල තව ලැබෙවා..........
    දැනෙන තනිකම වසින්නට තව
    ඇසනි වරුශා වි වැටෙවා.....
    වසන්තය මෙන් ජිවිතෙ මග
    පිපිදෙනා එකලු තරුවක් සෙ
    දිලෙන්නට ඇරයුම ගෙනල්ලා...........
    ෴෴සචි෴෴
    වසන්තය මෙන් ජිවිතෙ මග පිපිදෙන සුබ නව වසරක් වෙවා.....

    ReplyDelete
  5. ඔබගේ පැතුමද එළෙසම ඉටු වේවා.. ඔසුනවවේ!!

    ReplyDelete
  6. ඔයාටත් සුභම සුභ නව වසරකට ආසිරි

    ReplyDelete
  7. සුබ අළුත් අවුරුද්දක් වේවා නදී අක්කේ.

    නිම්ශා

    ReplyDelete
  8. යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන, විනයගරුක ශිෂ්ඨසම්පන්න සමාජයක ජීවත්වීමට හැකි වටපිටාවක් සකස් වූ, අඟහිඟකම අඩුවූ, බොුරුව, පූච්චානම් කතා, රැවටීම් ආදිය අසන්නට, දකින්නට, විදින්නට නොලැබෙන හොද අවුරුද්දක් වේවායි පතමි...

    ReplyDelete
  9. එසේම වේවා....බින්දි ඇතුළු සැමටම....!!!!

    ReplyDelete
  10. සුභ නව වසරක් වේවා..

    ReplyDelete
  11. කෝ අපේ කමෙන්ට්ස් ?

    ReplyDelete
  12. ඔබටත් සුභ නව වසරක් වේවා!

    ReplyDelete
  13. ෙබාෙහොම ස්තූතියි ඔයාල ඔක්ෙකාටම

    ReplyDelete