Monday, June 24, 2013

අක්කයි නංගියි

කාලෙකට පස්සෙ අක්කගෙයි නංගිගෙයි පිංතූර ටිකක්!







15 comments:

  1. හෆ්ෆේ දෙන්නගේ ලස්සන..

    මොකෝ අක්කේ දැන් වැඩිය ලියන්නේ නැත්තේ?

    ReplyDelete
  2. බ්ලොග් එක පාලු නොක‍ර මොනවා හරි ලියන්නකො
    ජයවේවා

    ReplyDelete
  3. පොඩි දෙන්න හරිම ලස්සනයි. තෙරුවන් සරණයි! දෙන්නාටම.

    ReplyDelete
  4. වෙලාවක එන්නම්කෝ ඔය දෙන්නවත් බලලා යන්න. මේ බ්ලොග් එක ලියන කෙනා....ආහ් නෑ... ලියපු කෙනාව නම් දැක ගත්තා.

    දන්න කියන මලයෙක්

    ReplyDelete
    Replies
    1. ඔයාල ආව දවසේ එයාල හිටියෙ නෑනේ....

      Delete
  5. ඔන්න මම මේ දෙන්නව දැක්කා.. හිහ්...
    මට නම් ආසම හිතුනා ලොකු දුවට... එයා ශෝක්. අනිත් එක්කෙනාත් හොඳයි. ඒත් ගොඩක්ම පොඩි නිසා මට එකතු නෑ.
    මටත් ආසයි ඒ වගේ දුවෙක් ඉන්නවා නං... :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.
      …ඉතින් ඔයාටත් ඔය වගේ බබෙක් ඉදී කවදා හරි :)

      Delete