හෆ්ෆේ දෙන්නගේ ලස්සන.. මොකෝ අක්කේ දැන් වැඩිය ලියන්නේ නැත්තේ?
කම්මැලි වෙලා
cute :)
tnks
බ්ලොග් එක පාලු නොකර මොනවා හරි ලියන්නකොජයවේවා
ලියන්න ඕනෙ..
lassana patto dennek
ස්තූතියි
පොඩි දෙන්න හරිම ලස්සනයි. තෙරුවන් සරණයි! දෙන්නාටම.
ස්තූතියි අක්කා
වෙලාවක එන්නම්කෝ ඔය දෙන්නවත් බලලා යන්න. මේ බ්ලොග් එක ලියන කෙනා....ආහ් නෑ... ලියපු කෙනාව නම් දැක ගත්තා.දන්න කියන මලයෙක්
ඔයාල ආව දවසේ එයාල හිටියෙ නෑනේ....
tnks!
ඔන්න මම මේ දෙන්නව දැක්කා.. හිහ්...මට නම් ආසම හිතුනා ලොකු දුවට... එයා ශෝක්. අනිත් එක්කෙනාත් හොඳයි. ඒත් ගොඩක්ම පොඩි නිසා මට එකතු නෑ. මටත් ආසයි ඒ වගේ දුවෙක් ඉන්නවා නං... :)
බොහොම ස්තූතියි. ඉතින් ඔයාටත් ඔය වගේ බබෙක් ඉදී කවදා හරි :)
හෆ්ෆේ දෙන්නගේ ලස්සන..
ReplyDeleteමොකෝ අක්කේ දැන් වැඩිය ලියන්නේ නැත්තේ?
කම්මැලි වෙලා
Deletecute :)
ReplyDeletetnks
Deleteබ්ලොග් එක පාලු නොකර මොනවා හරි ලියන්නකො
ReplyDeleteජයවේවා
ලියන්න ඕනෙ..
Deletelassana patto dennek
ReplyDeleteස්තූතියි
Deleteපොඩි දෙන්න හරිම ලස්සනයි. තෙරුවන් සරණයි! දෙන්නාටම.
ReplyDeleteස්තූතියි අක්කා
Deleteවෙලාවක එන්නම්කෝ ඔය දෙන්නවත් බලලා යන්න. මේ බ්ලොග් එක ලියන කෙනා....ආහ් නෑ... ලියපු කෙනාව නම් දැක ගත්තා.
ReplyDeleteදන්න කියන මලයෙක්
ඔයාල ආව දවසේ එයාල හිටියෙ නෑනේ....
Deletetnks!
ReplyDeleteඔන්න මම මේ දෙන්නව දැක්කා.. හිහ්...
ReplyDeleteමට නම් ආසම හිතුනා ලොකු දුවට... එයා ශෝක්. අනිත් එක්කෙනාත් හොඳයි. ඒත් ගොඩක්ම පොඩි නිසා මට එකතු නෑ.
මටත් ආසයි ඒ වගේ දුවෙක් ඉන්නවා නං... :)
බොහොම ස්තූතියි.
Deleteඉතින් ඔයාටත් ඔය වගේ බබෙක් ඉදී කවදා හරි :)