මේ අවුරුද්දෙ ඉස්සර වෙලාම ලියන බ්ලොග් පෝස්ට් එක!.කොහෙද ඉස්පාසුවක්,වැඩ නැති වෙලාවට කම්මැලිකම එනව.ඉතින් ලියන්න හිතෙයි යෑ...අලුත් රස්සාවෙ නම් දැනට කියන්න තරම් වැඩ වැඩි ගතියක් නෑ. ඒ උනාට වර්ක්ශොප්ස්, ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් නම් හිටු කියල සෙට් වෙනව.ඉගනගන්න තියන දේවල් නම් අනන්තයි .විවේකෙ තියන වෙලාවට ඒත් ඇයිද මන්දා අඩුගානේ බ්ලොග් එකක් කියවන්නවත් හිතෙන්නෙ නැත්තෙ.
අවුකනට අපි ගියේ අපේ පුතාලා පුංචි කාලෙ. ඒ ගොල්ලො එතන ඉදලා භාවනා කරන පින්තුර තියෙනවා. දැන් මතක් වෙන කොට හරිම සුන්දරයි. ලස්සනයි නදී, කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ඒ පිළිම වහන්සේ.
ReplyDeleteඔව් හිතට සැනසිල්ලක් දැනෙනවා.ඕන තරම් වෙලා බලාගන ඉන්ඩ පුඵවන්
Deleteඒකනම් ඇත්ත
ReplyDeleteඅවුකන බුදුපිළිමයට ඒ නම හැදු විදිය ගැන මත දෙකක් තියෙනවා.ඇතැම් අඅය කිියන වදියට මෙය පර්වතයක කෙළවරේ පිහිටලා තියෙන නිසා
ReplyDeleteපවු+කොන= අවුකන උණාා...
අනිත් මතයට අනුව අවුවෙන් පීඩා විිදින නිසා (අව්+ කන) ගැමියෝ ඒ නම යෙදුවා..
ඔව් එහෙම වෙන්න පුඵවන් නේද?
Deleteවෙලාවක ගිහින් එන්න ඕන... ආසයි ඒ පැතිවල කරක් ගහන්න.
ReplyDeleteඅපි නම් ගියා ඔන්න
Delete