Monday, June 24, 2013

අවුකන බුදු පිළිමය

මේ අවුරුද්දෙ ඉස්සර වෙලාම ලියන බ්ලොග් පෝස්ට් එක!.කොහෙද ඉස්පාසුවක්,වැඩ නැති වෙලාවට කම්මැලිකම එනව.ඉතින් ලියන්න හිතෙයි යෑ...අලුත් රස්සාවෙ නම් දැනට කියන්න තරම් වැඩ වැඩි ගතියක් නෑ. ඒ උනාට වර්ක්ශොප්ස්, ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් නම් හිටු කියල සෙට් වෙනව.ඉගනගන්න තියන දේවල් නම් අනන්තයි .විවේකෙ තියන වෙලාවට ඒත් ඇයිද මන්දා අඩුගානේ බ්ලොග් එකක් කියවන්නවත් හිතෙන්නෙ නැත්තෙ.

මේ ලගදී දවස් තුනක නේවාසික පුහුණු වැඩමුළුවකට ගිහින් එන අතරමගදී අපිට අවුකන යන්න පුලුවන් උනා,වැඩමුළුව ගැන විස්තර පසුවට.අවුකන බුදු පිළිමය වදින්න යන්න උනේ ටිකක් රෑ වෙලා...මේ තියෙන්නෙ එදා ගත්ත පින්තූර ටිකක්...







7 comments:

  1. අවුකනට අපි ගියේ අපේ පුතාලා පුංචි කාලෙ. ඒ ගොල්ලො එතන ඉදලා භාවනා කරන පින්තුර තියෙනවා. දැන් මතක් වෙන කොට හරිම සුන්දරයි. ලස්සනයි නදී, කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ඒ පිළිම වහන්සේ.

    ReplyDelete
    Replies
    1. ඔව් හිතට සැනසිල්ලක් දැනෙනවා.ඕන තරම් වෙලා බලාගන ඉන්ඩ පුඵවන්

      Delete
  2. අවුකන බුදුපිළිමයට ඒ නම හැදු විදිය ගැන මත දෙකක් තියෙනවා.ඇතැම් අඅය කිියන වදියට මෙය පර්වතයක කෙළවරේ පිහිටලා තියෙන නිසා
    පවු+කොන= අවුකන උණාා...
    අනිත් මතයට අනුව අවුවෙන් පීඩා විිදින නිසා (අව්+ කන) ගැමියෝ ඒ නම යෙදුවා..

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම වෙන්න පුඵවන් නේද?

      Delete
  3. වෙලාවක ගිහින් එන්න ඕන... ආසයි ඒ පැතිවල කරක් ගහන්න.

    ReplyDelete