2012 අවුරුද්ද ගෙවුන ඉක්මන හිතාගන්නවත් බෑ.ඒවගේම 2013 වසර ලබන්න තව තියෙන්නෙත් පැය කීපයයි...ඒ අතරේ සති අන්තෙ තියන විභාගෙටත් සූදානම් වෙන්න ඕනේ.ඒ වගේම අලුත් බලාපොරොත්තු ගොඩකුත් එන වසරත් එක්ක එකතු වෙලා තියනව.
මේ ගෙවෙන අවුරුද්දෙ ඉටුකරගන්න බැරිඋන දේවල්, රස්සාව..., වැඩිදුර ඉගනීමේ කටයුතු... බ්ලා... බ්ලා ...බලාපොරොත්තු ගොඩයි.ඒ නිසා 2013 අවුරුද්ද මගෙ ජීවිතේ තීරණාත්මක වසරක් වෙන හැටියක් තමා පේන්න තියෙන්නේ.ඔයාලගෙත් බලාපොරොත්තු ගොන්නක් ඇති මේ එන වසරේ ඉෂ්ඨ සිද්ද කරගන්න හිතාගන.
ඉතින් බලාපොරොත්තු ගොඩ ගහගන හිටියට මදි ඒවා ඉෂ්ඨ කරගන්න මහන්සි වෙලා වැඩ කරන්න ඕන.මේක ඉක්මනින් ලියන පෝස්ට් එකක් මොකද දැන් පාඩම් කරන්න යන්න ඔනේ :).එහෙනම්,
ඉතින් බලාපොරොත්තු ගොඩ ගහගන හිටියට මදි ඒවා ඉෂ්ඨ කරගන්න මහන්සි වෙලා වැඩ කරන්න ඕන.මේක ඉක්මනින් ලියන පෝස්ට් එකක් මොකද දැන් පාඩම් කරන්න යන්න ඔනේ :).එහෙනම්,
බ්ලොග් ලියන කියවන සියලුම දෙනාටම ලබන්නාවූ නව වසර සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන සුබ නව වසරක් වේවා!
ඔබටත් සුභම සුභ නව වසරක් වේවා!!!
ReplyDeleteවසන්තයේ පැතුම් මල් පුදින සුබ අලුත් අවුරුද්දක් වේවා..
ReplyDeleteවසන්තයේ පැතුම් මල් පුදින සුබ අලුත් අවුරුද්දක් වේවා..
ReplyDeleteතව පැය කීපයකින් ලබන්නාවූ 2013 වසරේ අපේ නදීගේ යහපත් සිතුම් පැතුම් එලෙසම ඉටු වේවා!
ReplyDeleteඔයාටත් සිතෙහි යහපත් පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා !
ReplyDeleteසුභම සුභ නව වසරක් වේවා....!!!
ReplyDeleteසියළු පැතුම් ඉටු වේවා....!!!
සියලු පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා!
ReplyDeleteලැබුවා වූ නව වසර සුභ නව වසරක් වේවා !
ReplyDeleteසුභ නව වසරක් වේවා !!
ReplyDeleteදවසෙන් දවස තව තව ලිපි ලියවේවා
ReplyDeleteලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!
ඔබටත් ලබන්නාවූ නව වසර සුභම සුභ එකක් වේවා
ReplyDeleteකෝරලේ වලව්ව
එසේම වේවා :D
ReplyDeleteනදී , කාලයක් තිස්සෙ මගෙ යෙහෙලියක් වෙලත් බ්ලොග් එකට ආවෙ අදයි. වාසනාවන්ත නව වසරක් වේවා!
ReplyDeleteමට මතක විදිහට මං මේ පැත්තට ආවේ පළවෙනි වතාවද කොහෙදෝ...
ReplyDeleteකොහාම උනත් සූබ අලුත් අවුරුද්දක් වේවා !
සුභ අලුත් අවුරුද්දක් නදී.
ReplyDeleteකොයි විදියෙන් හරි මට නදී ලියපුවා මිස් වෙලා පහුගිය ටිකේ.
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans