ගොඩක් දෙනෙක් මේ කාලෙ කාබනික ගොවිතැන ගැන කතා වෙනව පුලු පුලුවන් විදියට ගෙදර හදාගන වවාගන කන්ඩ කියනව.
වහ කාල ලෙඩ වෙනවට වඩා ඇත්තටම එහෙම පුලුවන් නම් ගොඩක් හොදයි. ඉඩ කඩක් තියනව නම් පැල කීපයක් හරි හදාගන්න, මානසික තෘප්තියකුත් ලැබෙනව,පැලයක් ඉන්දල ඒක ලොකු වෙලා දල්ලක් මලක් කරලක් එද්දි මාර සතුටක් දැනෙන්නෙ.
ඒත් සමහරු නම් කියනව ,"අනේ අපිට ඔවට කාලෙ නෑ... අනික වතුර දාන්ඩයි... (වතුර බිලුත් දැන් ගනන් නිසා ) මඩ අනන්ඩයි... එපා වෙනව! ලෙඩත් හැදෙනව පොහොර නොදා කොහොමද ඕව කරන්නෙ? ඊට වඩා හොදයි කීයක් හරි දීල පොලෙන් / කඩෙන් ගේන එක" කියල.
සමහර වෙලාවට හිතෙනව ඒකෙත් ඇත්තක් තියනව කියල ඒ උනාට පොඩි හරි ට්‍රයි එකක් දීල ගහක් දෙකක් හදල බලන්ඩකෝ ඒකෙත් අමුතු ගතියක් තියනව :) .
දවසක් එක එළබටු ගහක් හැදුව.වතුර එහෙම දාල ගස් වලින් වැටෙන් කොල එහෙම ලන් කරල පොඩි සාත්තුවක් දුන්න, ඔය උඩ තියෙන්නෙ ඒ ගහේ පලදාව. මේ වෙද්දි ගොඩක් වතාවක් ගෙඩි කඩල තියනව අහල පහල අයටත් දීල තියනව. ඉතින් සතුටුයි!