2012 අවුරුද්ද ගෙවුන ඉක්මන හිතාගන්නවත් බෑ.ඒවගේම 2013 වසර ලබන්න තව තියෙන්නෙත් පැය කීපයයි...ඒ අතරේ සති අන්තෙ තියන විභාගෙටත් සූදානම් වෙන්න ඕනේ.ඒ වගේම අලුත් බලාපොරොත්තු ගොඩකුත් එන වසරත් එක්ක එකතු වෙලා තියනව.
මේ ගෙවෙන අවුරුද්දෙ ඉටුකරගන්න බැරිඋන දේවල්, රස්සාව..., වැඩිදුර ඉගනීමේ කටයුතු... බ්ලා... බ්ලා ...බලාපොරොත්තු ගොඩයි.ඒ නිසා 2013 අවුරුද්ද මගෙ ජීවිතේ තීරණාත්මක වසරක් වෙන හැටියක් තමා පේන්න තියෙන්නේ.ඔයාලගෙත් බලාපොරොත්තු ගොන්නක් ඇති මේ එන වසරේ ඉෂ්ඨ සිද්ද කරගන්න හිතාගන.
ඉතින් බලාපොරොත්තු ගොඩ ගහගන හිටියට මදි ඒවා ඉෂ්ඨ කරගන්න මහන්සි වෙලා වැඩ කරන්න ඕන.මේක ඉක්මනින් ලියන පෝස්ට් එකක් මොකද දැන් පාඩම් කරන්න යන්න ඔනේ :).එහෙනම්,
ඉතින් බලාපොරොත්තු ගොඩ ගහගන හිටියට මදි ඒවා ඉෂ්ඨ කරගන්න මහන්සි වෙලා වැඩ කරන්න ඕන.මේක ඉක්මනින් ලියන පෝස්ට් එකක් මොකද දැන් පාඩම් කරන්න යන්න ඔනේ :).එහෙනම්,
බ්ලොග් ලියන කියවන සියලුම දෙනාටම ලබන්නාවූ නව වසර සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන සුබ නව වසරක් වේවා!