කාලෙකට පස්සෙ අක්කගෙයි නංගිගෙයි පිංතූර ටිකක්!
Monday, June 24, 2013
අවුකන බුදු පිළිමය
මේ අවුරුද්දෙ ඉස්සර වෙලාම ලියන බ්ලොග් පෝස්ට් එක!.කොහෙද ඉස්පාසුවක්,වැඩ නැති වෙලාවට කම්මැලිකම එනව.ඉතින් ලියන්න හිතෙයි යෑ...අලුත් රස්සාවෙ නම් දැනට කියන්න තරම් වැඩ වැඩි ගතියක් නෑ. ඒ උනාට වර්ක්ශොප්ස්, ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් නම් හිටු කියල සෙට් වෙනව.ඉගනගන්න තියන දේවල් නම් අනන්තයි .විවේකෙ තියන වෙලාවට ඒත් ඇයිද මන්දා අඩුගානේ බ්ලොග් එකක් කියවන්නවත් හිතෙන්නෙ නැත්තෙ.
Subscribe to:
Posts (Atom)