Monday, December 31, 2012

සුබ නව වසරක් වේවා!

2012 අවුරුද්ද ගෙවුන ඉක්මන හිතාගන්නවත් බෑ.ඒවගේම 2013 වසර ලබන්න තව තියෙන්නෙත් පැය කීපයයි...ඒ අතරේ සති අන්තෙ තියන විභාගෙටත් සූදානම් වෙන්න ඕනේ.ඒ වගේම අලුත් බලාපොරොත්තු ගොඩකුත් එන වසරත් එක්ක එකතු වෙලා තියනව.

මේ ගෙවෙන අවුරුද්දෙ ඉටුකරගන්න බැරිඋන දේවල්, රස්සාව..., වැඩිදුර ඉගනීමේ කටයුතු... බ්ලා... බ්ලා ...බලාපොරොත්තු ගොඩයි.ඒ නිසා 2013 අවුරුද්ද මගෙ ජීවිතේ තීරණාත්මක වසරක් වෙන හැටියක් තමා පේන්න තියෙන්නේ.ඔයාලගෙත් බලාපොරොත්තු ගොන්නක් ඇති මේ එන වසරේ ඉෂ්ඨ සිද්ද කරගන්න හිතාගන.

ඉතින් බලාපොරොත්තු ගොඩ ගහගන හිටියට මදි ඒවා ඉෂ්ඨ කරගන්න මහන්සි වෙලා වැඩ කරන්න ඕන.මේක ඉක්මනින් ලියන පෝස්ට් එකක් මොකද දැන් පාඩම් කරන්න යන්න ඔනේ :).එහෙනම්,

බ්ලොග් ලියන කියවන සියලුම දෙනා ලබන්නාවූ නව වසර සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන සුබ නව වසරක් වේවා!

15 comments:

  1. ඔබටත් සුභම සුභ නව වසරක් වේවා!!!

    ReplyDelete
  2. වසන්තයේ පැතුම් මල් පුදින සුබ අලුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete
  3. වසන්තයේ පැතුම් මල් පුදින සුබ අලුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete
  4. තව පැය කීපයකින් ලබන්නාවූ 2013 වසරේ අපේ නදීගේ යහපත් සිතුම් පැතුම් එලෙසම ඉටු වේවා!

    ReplyDelete
  5. ඔයාටත් සිතෙහි යහපත් පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා !

    ReplyDelete
  6. සුභම සුභ නව වසරක් වේවා....!!!

    සියළු පැතුම් ඉටු වේවා....!!!

    ReplyDelete
  7. සියලු පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  8. ලැබුවා වූ නව වසර සුභ නව වසරක් වේවා !

    ReplyDelete
  9. සුභ නව වසරක් වේවා !!

    ReplyDelete
  10. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

    ReplyDelete
  11. ඔබටත් ලබන්නාවූ නව වසර සුභම සුභ එකක් වේවා
    කෝරලේ වලව්ව

    ReplyDelete
  12. නදී , කාලයක් තිස්සෙ මගෙ යෙහෙලියක් වෙලත් බ්ලොග් එකට ආවෙ අදයි. වාසනාවන්ත නව වසරක් වේවා!

    ReplyDelete
  13. මට මතක විදිහට මං මේ පැත්තට ආවේ පළවෙනි වතාවද කොහෙදෝ...

    කොහාම උනත් සූබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  14. සුභ අලුත් අවුරුද්දක් නදී.

    කොයි විදියෙන් හරි මට නදී ලියපුවා මිස් වෙලා පහුගිය ටිකේ.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete