Saturday, July 21, 2012

ථූපාරාමය

ථූපාරාමය ස්ථූපය කියන්නෙ සොලොස්මස්ථාන වලින් එකක්.සොලොස්මස්ථාන අපිට වැදගත් වෙන්නෙ බුදුහාමුදුරුවන්ගේ පාදස්පාර්ශය ලබපු ස්ථාන වන නිසා.

මිහිදු හාමුදුරුවෝ ලංකාවට වැඩම කරන කාළෙදි ලංකාවේ රජකම් කරපු දෙවනපෑතිස් රජතුමා කරවපු මුල්ම චෛත්‍යය තමයි ථූපාරාමය.මේ චෛත්‍යයේ නිදන් කරල තියනව කියන්නෙ බුදුහාමුදුරුවන් වහන්සේගේ දකුණු අකු ධාතුව.

කාලෙකට පස්සෙ අද ථූපාරාමය වන්දනා කරගන්න පුලුවන් උනා.ඒ ගමනේදි ගත්ත පින්තූර ටිකක් තමයි මේ තියෙන්නෙ.

ථූපාරාමය ඈතට පේන හැටි


මෙන්න ප්‍රධාන දොරටුව

කප් රුක් පූජාවකුත් තිබුනා


මේ එයාලා කොඩියෙන් ස්ථූපය ආවරණය කරනව


නැචුරලුත් ගියානේ






12 comments:

  1. "බුදුහාමුදුරුවන් වහන්සේගේ අකු ධාතුව" නිකම්ම අකු ධාතුව නෙමේ බුදු හාමුදුරුවන්ගේ දකුණු අකු ධාතුව තමා ථූපාරාමයේ තැන්පත් කරලා තියෙන්නේ.

    …දාගැබක ගර්භය හරහා බෞද්ධ කොඩියකින් ආවරණය කරන කියන්නේ කප් රුක් පූජාව කියලා නේද ??

    ReplyDelete
    Replies
    1. අන්න වචනෙ.. ගිය මැයි පළවෙනිදා කිරිවෙහෙරෙ ඔය පූජාවක් දැක්ක වෙලේ ඉඳන් මම මතක් කරනවා ඔය වචනෙ.. ඔන්න හම්බුනා..

      Delete
  2. දකුණු අකු ධාතුව විය යුතුයි.බොහොම ස්තූතියි නිවරදිකිරීමට.
    ඔව්.කප් රුක් පූජාවක් කියන්නෙ මම් දන්න තරමින් එහෙම දෙයකට.

    ReplyDelete
  3. ඔයාට ලස්සනට පින්තූර හදන්න පුලුවන් නෙව.
    ලස්සනයි මේ පින්තූර ටික !!
    අපිත් එහෙනං "අහං වන්දාමි සබ්බදා" කියලා කිව්වා.

    ReplyDelete
  4. මම් බැලුවා මේ මහ රෑ කුරුල්ලෙක් කොහෙන්ද කෑ ගහන්නේ කියලා. බැලින්නම් ඉස්කෝලේ නෝනෙගේ බ්ලොග් එකෙන් නෙව. ඒකත් මරු !!!

    ReplyDelete
    Replies
    1. හිහ්. ඔය කුරුල්ල නිසා එක්කෙනෙක්ට මරු වැඩක් වෙලා.හිකිz.ආ...මම් ඉස්කෝලෙ හාමිනේ කෙනෙක් නෙමේ හරිය.

      Delete
  5. ශා..අපූරුම අපූරු පින්තුර!!

    ReplyDelete
  6. අපිත් ඔතෙන්ට ගියා අවුරුදු කීපෙකට කලින්. ලස්සන පින්තූර ටික නදී.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඔව් ,මටත් කාලෙකින් තමා යන්න පුලුවන් උනේ.

      Delete
  7. ෙමාකක්ෙදා් සතුටක් සහ ෙත්රුම් ගන්න බැරඅ දුකක් සහ පහන් හැඟීමක් දැෙනනව ථුපාරාමය ලඟදී ඒකයි ෙහව්ෙව ෙම් පින්තූර................

    ReplyDelete