මං දන්නව ඔයා මූණු පොතට ලොග් වෙන්නෙ නෑ කියල
ඒ දවස් වල ඉදන්ම account එකේ
පාස්වර්ඩ් එක තිබ්බෙ මං ලග
පාස්වර්ඩ් එක තිබ්බෙ මං ලග
ඔයාට මූණු පොතත් එක්ක ඉන්න වෙලාවක් තිබ්බෙ නෑ
ඒතරම්ම වැඩ
එහෙම නැත්තම් ලොග් වෙන්න කම්මැලී කියනව
එහෙම නැත්තම් ලොග් වෙන්න කම්මැලී කියනව
අපි වෙන්වුනා කියල ඒ account එක වෙනස් උනේ නෑ
ඔහේ තිබ්බ
ඔහේ තිබ්බ
මතක් වෙච්ච වෙලාවට
කලාතුරකින් මං ලොග් වෙලා බලනව
කලාතුරකින් මං ලොග් වෙලා බලනව
ඒ අතරෙ ඔයාගෙ යාලුවො අඩෝ....කාලෙකින්!කියනව
මම් දැක්කෙ නෑ වගේ ඉන්නව
මොකද ඩෝ......silent !කියල අහද්දි
මම් ලාවට ශේප් වෙලා ආගිය තොරතුරු කියනව
එච්චරයි
එච්චරයි
පස්සෙ පස්සෙ ලොග් වෙද්දි ඕෆ්ලයින් දාල ලොග් උනා
ඒ ඔයාගෙ යාලුවො අහන ප්‍රශ්ණ වලට උත්තර දෙන්න
මං දන්නෙ නැති නිසා
මං දන්නෙ නැති නිසා
නැත්තම් ඒ අය බලයි මේ කවුද කියල
ඒ අය දන්නෙ නෑනේ ලොග් වෙන්නෙ ඔයා නෙමේ මං කියල
ඔයා ලොග් වෙන පාටක් පේන්නම තිබ්බෙ නැති නිසා
මම් කාලයක් අකවුන්ට් එක ඩිස්කනෙක්ට් කරල තිබ්බ
මගෙ මූණු පොතෙන් ඔයාව රිමූව් කරල ගොඩක් කල්
ඒක ඔයා දන්නව
ඒත් ෆේක් අකවුන්ට් එකකින් යාලුවෙක් විදියට ඉන්නව
ඒක ඔයාට මතක ඇති
මේ දවස් වල මෙහෙ පාරවල් හදනව
සමහර වෙලාවට අර ත්‍රිකෝණ පාරෙ තියනව දකිනව
ඒ වෙලාවට මට ඔයාව මතක් වෙනව
මේ දවස් වල මෙහෙ පාරවල් හදනව
සමහර වෙලාවට අර ත්‍රිකෝණ පාරෙ තියනව දකිනව
ඒ වෙලාවට මට ඔයාව මතක් වෙනව
ලගදි එන්ගේජ් උනා කියල ආරංචි උනා
එව්ව මැසේජසුත් මට හම්බුනා
රිප්ලයි කරන්න හිතුනා ඒත් උවමනාවෙන්ම ඒක මග හැරියා
කෝල් කරත් මං ආන්සර් කරේ නැත්තෙ හිතලමයි
ඔයා ගත්ත තීරණය හරි
නොවෙන නොගැලපෙන දෙයක් පස්සෙ ගිහින්
කාලෙ කාදාන එක වැඩක් නෑ
කාලෙ කාදාන එක වැඩක් නෑ
බලාගන හිටිය හොදටම ඇති
ඕනෙ දේක සීමාවක් තියෙන්න එපැයි
වෙලාවකට මට ඊරිසීයාත් හිතෙනව
එක අතකින් සතුටුයි
ඔයා හැමදේම අමතක කරල
අලුතින් ජීවිතයක් පටන් ගත්ත එක ගැන
මූණු පොතේ පින්තූර ගොඩක් දාල තිබ්බ
අහම්බෙන් මං දැක්ක
මට පුදුමත් හිතුන මූණු පොතට ලොග් වෙලා තියනව දැක්කම
පින්තූර ටික දාන්නම් කියල කියල තිබ්බට
මං හිතුවෙ නෑ ලොග් වෙයි කියල
ඒත් මට එක දෙයක් කියන්න ඕනේ
වෙනදා වගෙ කෝල් කරල
කොහෙද ඉන්නෙ? මොනවද කරන්නෙ?
ආගිය තොරතුරු කතා කරන්න
විස්තර කියන්න හදන්න එපා
මම් හිතන්නෙ නෑ එහෙම කතා කරන එක හොදයි කියල
මගදි අහම්බෙන් හම්බුනොත්
කතාබහ කරල යන එක වෙනම දෙයක්
මොකද දැක්කොත් අහක බලන් නොදන්න අය වගේ
යන්න තරම් ප්‍රශ්ණ අපිට නෑනේ
එහෙනම් ඔන්න මගෙනුත් අලුත් ජීවිතේට සුභ පැතුම්
ඔබ දෙපළට සියළු පැතුම් ඉටුවන ප්‍රීතිමත් විවාහ දිවියක් වේවා!!!
ඔයා හැමදේම අමතක කරල
අලුතින් ජීවිතයක් පටන් ගත්ත එක ගැන
මූණු පොතේ පින්තූර ගොඩක් දාල තිබ්බ
අහම්බෙන් මං දැක්ක
මට පුදුමත් හිතුන මූණු පොතට ලොග් වෙලා තියනව දැක්කම
පින්තූර ටික දාන්නම් කියල කියල තිබ්බට
මං හිතුවෙ නෑ ලොග් වෙයි කියල
ඒත් මට එක දෙයක් කියන්න ඕනේ
වෙනදා වගෙ කෝල් කරල
කොහෙද ඉන්නෙ? මොනවද කරන්නෙ?
ආගිය තොරතුරු කතා කරන්න
විස්තර කියන්න හදන්න එපා
මම් හිතන්නෙ නෑ එහෙම කතා කරන එක හොදයි කියල
මගදි අහම්බෙන් හම්බුනොත්
කතාබහ කරල යන එක වෙනම දෙයක්
මොකද දැක්කොත් අහක බලන් නොදන්න අය වගේ
යන්න තරම් ප්‍රශ්ණ අපිට නෑනේ
එහෙනම් ඔන්න මගෙනුත් අලුත් ජීවිතේට සුභ පැතුම්
ඔබ දෙපළට සියළු පැතුම් ඉටුවන ප්‍රීතිමත් විවාහ දිවියක් වේවා!!!
නව සහස්‍රකයේ සයිබර් ලව්, බූට් සහ විරහ වේදනා...!!!
ReplyDeleteමේව පසුගිය සහස්‍රකයයේ අපිට තේරෙන්නේ නෑ.
අනේ ඇත්තට මේ දැං කාලේ හැදෙන ළමයි!
ඔව්ව ඔහොම තමයි ඉතින්
DeleteTest
ReplyDeleteටෙස්ට් 1
Deleteඒ අයියා ගත්ත තීරණේ හරි.
ReplyDeleteනොලැබෙන දේවල් පස්සේ ගිහින් වැඩක් නෑ තමා. ඒක නිකරුනේ කාලේ ගත වෙන වැඩක්. ඊට වඩා හොදයි ඉදිරියට වෙන දේ ගැන හිතන එක !!!
ඒක හරි
Deleteහලේ මන්දා මේව නමි
ReplyDeleteකියෙව්ව උනත් කියන්න දෙයක් නෑ.
ReplyDeleteම්ම්ම්
Deleteහ්ම්...
ReplyDelete:/
Deleteඅනේ මන්දා :(
ReplyDeleteජීවිතේ හැටි වෙන්නැති...
ReplyDeleteහ්ම්ම්
Deleteමොනා කියන්නද කියලා හිතා ගන්න බෑ අක්කේ...
ReplyDeleteමොනා කියන්නද මල්ලි :)
DeleteNice post. I was checking constantly this weblog
ReplyDeleteand I am inspired! Very useful information particularly the ultimate phase
:) I take care of such info a lot. I was seeking this particular info for a very
long time. Thanks and good luck.
Visit my homepage ; my article archive
If some one desires expert view concerning blogging and site-building then i recommend him/her to visit this
ReplyDeleteweb site, Keep up the fastidious work.
Also see my web page: my blog log
හෑ...??
ReplyDelete?
Deleteමටත් වුනු දෙයක් මේක. වෙනසකට තියෙන්නේ ඔහු එන්ගේජ් වෙලා දැන් මැරි කරලා ඉන්න එක විතරයි. ජිවිතේ හැටි ඔහොම තමයි
ReplyDeleteඔව්ව ඔහොම තමයි ඉතින්
Deleteඅනේ මන්දා අක්කා මුලින් ලිව්වෙ මගේ ජීවිතේද කියලා...හ්ම් මටත් කවද හරි වෙයි අක්කා ලිව්ව අග ටිකත් ලියන්න.....
ReplyDelete:O
Deleteමොනවද අප්පේ මේ වෙන්නෙ?
ReplyDeletehenryblogwalker the Dude
ඒක තමයි මේ මමත් බලන්නෙ :)
Deleteහෙම්...තියාගන්න බැරි දෙවල් ගියහම....බලෙන් තියාගෙන විඳවනවට වඩා ඒ දේ ජිවිතේට සැහැල්ලුව ගෙනවා...හොඳම පිලිතුර කාලයට ඉඩදෙන එකයි
ReplyDeleteකාලය ගොඩක් දේවල් වලට විසදුම් දෙනව ඒක ඇත්ත.
DeleteI also on that way but behind U....
ReplyDelete