Sunday, May 20, 2012

බබාට නමක්



මාසෙයක් ගතවෙලත් ඉවරයි  අනේ මන්දා තාම නමක් හොයාගන්න බැරිඋනානේ.

හොදයි කියල හිතෙන හැම තැනකින්ම බැලුව ඒත් හිතට හරියන නමක් තාම නෑ.


මාස තුන ගත වෙන්නත් කලින් නම් දාන්න ඕනෙලු."මිඩ්ල් නේම් "එකක් නම් හොයාගත්තා.

මුලට "ජ, ජා, ජෙ" අකුරු වලින් පටන් ගන්න ඕනේ නමක් දාන්න ඕනෙලු.


අකුරු තුනක නමක් නම් වඩාත් හොදයි,කියන්නත් පහසුයිනේ.

ඔයාල දන්න ලස්සන නම් තියනව නම් කියන්නකො බලන්න.

39 comments:

  1. නමක් දාන්න ඕනෙ දෙමව්පියොමයි කියලයි මට හිතෙන්නෙ.ඒත් ඉතින් කියන්න නම් පුළුවන්

    ජනිත

    ඒ නම විතරයි මගෙ ඔලුවට මේ වෙලාවෙ එන්නෙ.
    ආයෙ නමක් මතක් වුනොත් එන්නම්කො

    ReplyDelete
    Replies
    1. මෙයා නංගි කෙනෙක් නේ.ඔය නම හරියන්නෙ නෑනේ...

      Delete
  2. Replies
    1. අහ් ඒකත් නරක නෑ ලොල්

      Delete
  3. අනේ හදිස්සියට මතක් වෙනෙත් නැහැ, එත් මතක හැටියට නම් ටිකක් දෙන්නම්.....ජයරාම් (පිරිමි), ජසින්තා (ගැහැනු), ජයවීර (පිරිමි), ජිවක(පිරිමි), ජුන්කා(ජපන් ගැහැනු), ජින් සෙයි (චීන ගැහැනු), ජුන්ඩා සෙයි (චීන පිරිමි), ජගත් (පිරිමි), ජගන් නාථ (පිරිමි), ජෝන් (පිරිමි), ජෙනි(ගැහැනු),ජනිත (පිරිමි), ජානකී (ගැහැනු), ජන නාත්(පිරිමි), ජන්මි(ගැහැනු), ජයනිත්‍ය (පිරිමි), ජනි (ගැහැනු), ජානක (පිරිමි), ජින්නා (ගැහැනු), ජෙනලින්(ගැහැනු)

    ReplyDelete
    Replies
    1. ජුන්ඩා සෙයි// ඔහොම නම් තිබ්බොත් පොඩී එකාට බඩ කපාගෙන මැරෙන්න හිතෙයි...

      Delete
    2. ස්තූතියි නම් වලට ගැලපෙන නමක් දාන්න ඔනේ.ලමයට කියන්නත් පහසු වෙන්න එපැයි.:)

      Delete
    3. එකනම් එහෙම තමයි, එත් අපිට කැත හො හාස්‍ය මතුවන නම් ඒ අයට එ එයගෙ භාෂාවලින් හොඳ තෙරුම් සහ ලස්සන ඇති, මගෙ යෙහෙලියක් ඉන්නවා වියට්නාමයේ එයාගේ නම " චී චූ " අපිටනම් හිනා ගියාට ඒ අයට එක ලස්සන නමක්... ඇත්තටම ඒ යෙහෙලිය ඉතාමත්ම රූමත් හරියට දෙවඟනක් වගේ , එත් නම මතක් වෙනකොටත් අපිට හිනා යනව....මෙක ඉතින් භාෂා ප්‍රශ්නේ නිසානේ...හි හ් හි... වියට්නාමයේ "චී"කියන්නෙ අක්කා/සහොදරි කියන තෙරුම තියෙන්නෙ, "චූ"කියන්නෙ සුභපතනව කියන තෙරුම...ලංකාවේ අපිට නම් ඉතින් ගැලපෙන්නේ ඉන්දියානු /සංකෘත වචන වලින් එන තෙරුමක් තියෙන නම් තමයි.... ඔබටයි දියනියටයි මගෙන් සුභ පැතුම්

      Delete
    4. කුෂි මගුලක් කතා කරනවා, ඇයි හත්වලාමේ අපි මේ ඉන්නේ වියට්නාමේද, ලංකාවට ගැලපෙන නමක් දාන්න එපාය

      Delete
  4. ඉතින් හොයාගත්ත මැද නම කියන්නකො...
    එතකොට ඒකට ගැළපෙන අග නමක් හරි මුල නමක් හරි කියන්නම් ... [අගට නම් එන්නෙ වාසගම නේ]

    ReplyDelete
  5. ඉතින් හොයාගත්ත මැද නම කියන්නකො...
    එතකොට ඒකට ගැළපෙන අග නමක් හරි මුල නමක් හරි කියන්නම් ... [අගට නම් එන්නෙ වාසගම නේ]

    ReplyDelete
  6. ජාන්වි, ජතුමි ,

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නම් වලට.

      Delete
  7. ජනිත්මා
    ජනින්දි
    ජනදි

    ReplyDelete
  8. ජලදි...ජයමී....ජයනි....ජෙරමි...ජෙස්මි...ජසිකා....ජනුදී...

    ReplyDelete
  9. චීනේ අය නම් ඔය ප්‍රශ්නෙට ලේසි විසඳුමක් හොයාගෙන තියෙනවා. ළමය උපන්නට පස්සේ ඔක්කොම පවුලේ අය එක තැනකට ඇවිත් ගෙදර තියෙන හැඳි ගෑරුප්පු අරන් උඩට වීසි කරනවා. පලවෙනි දෙක බිමට වැටෙන සද්දේ තමයි නම. ටින් ටාන්.. චන් චුන්..

    ReplyDelete
    Replies
    1. හික් හික් ඒකනම් මරු

      Delete
  10. අඩේ මට ඉස්සෙල්ල පෝස්ට් එක මිස් වෙලානෙ. කොහොම වුනාද මන්දා....:((

    දැන්වත් සුභ පතනවා හොදේ.සුභ පැතුම්.

    ජනාදි
    ජසින්තා
    ජයදි
    ජානකී

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිසූපා.

      Delete
  11. ජෙසිකා..
    ජිත්මා..
    ජෙනුකි..
    ජාශිකා..
    ජෙතුකී
    ජෙනෙශා
    ජයුතී
    ජෙමිලා..
    ජයංගා
    ජානුදි

    --------
    ජයෙත්
    ජෙනුද්
    ජාවිත්ක
    ජසිරු
    ජෙයොන්
    ජනුශ්
    ජාවෙත්
    ජෙකුම්
    ජිහස්ක
    ජනුත්ක

    අනේ මන්ද අක්කේ හිතට ආපු ටික මේ..මම නම් දන් නැ නම් දාන්න..ඔහේ ලිව්වේ.

    ReplyDelete
  12. අයියෝ අයියෝ අක්කේ සමාවෙන්න..මේ ගොඩ කාලෙකින්නේ අක්කාගෙඔ අක්කාට කෙල්ලෙක් හම්බවෙලා කියලා දන් නැ ..අක්කාටයි පුංචාටයි දෙන්නාටම සුබ පැතුම්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිම්ශා.නමවලට.

      Delete
  13. Janadhi (NOT Janadhi + Pathi)

    ReplyDelete
  14. මීට ගොඩාක් කාලෙකට කලින් ඔයා මගෙ බොලොග් එක ෆලෝ කරලා තිබුනත් අදමයි මම මේ පැත්තට ආවෙ...එහෙම වුනේ මට ඔයා ලියන බොලොග් එක මොකක්ද කියලා හොයාගන්න අද වෙනකම් බැරි උන හින්දයි....අක්කේ බබාට ලස්සන තේරුමක් තියෙන සිංහල නමක් දාන්න...අද කාලේ දාන සමහර නම් දාපු අම්මලා උච්චාරණය කරන්නෙත් හරි අමාරුවෙන්...සමහර නම් දැකපුහම හිතෙනවා ලමයා සුද්දෙක්ගේවත් ද කියලා...ඇයි එංගලන්ත සුද්දන්ගේ නම් තමයි සිංහල ලමයින්ට සමහරු දාන්නේ....උඩ කමෙන්ට් කරලා තියෙන සමහර නම් දැක්කහම අර ඇනො කිව්වා වගේ පොඩි එකාට බඩ කපාගෙන මැරෙන්න හිතෙයි.....

    ReplyDelete
    Replies
    1. හික් හික් ස්තූතියි මල්ලි.

      Delete
  15. ජනනි , ජයමිණි, ජයනි
    ජයලලිතා
    ජයන්ති
    ජයමාලි
    ජසින්තා

    ReplyDelete
  16. ලස්සන නම් කියන්න

    ReplyDelete
  17. ලස්සන නම් කියන්න

    ReplyDelete
  18. jangi jaana
    vihiluwata kiwwe.. mage yaluwekge card eka.

    ReplyDelete