කාලෙකට පස්සෙ ඉස්පාසුවක් ලැබුනා පොඩි නිවාඩුවක් ගන්න.ඒක නිසා අපි තීරණේ කරා කොහෙ හරි ඇවිදින්න යන්න.ගොඩක් කල් ඉදලා හිත හිතා හිටියා මිසක කොහෙවත් යන්න බැරිඋනානේ...
ඒ නිසා හිතුවා ආපහු සැරයක් මිහින්තලේ යන්න,පොඩි කාලෙ ගියාට පස්සෙ ඉතින් යන්න ලැබුනෙත් නෑනේ.
ඉතින් ඔන්න ඒකට චාන්ස් එක කියල හිතලා අපි 4 දෙනා යමු කියල ලක ලෑස්ති උනා.කලින්දා හවස තමා හරියටම ගමන කන්ෆර්ම් උනේ.මේ තියෙන්නෙ ගිහින් ගත්ත පින්තූර ටිකක්.
|
මෙන්න මිහින්තලේ ස්තූපය ඈතට පේන හැටි |
|
මේ ඉන්නෙ ගිය අයගෙන් දෙන්නෙක් |
|
මේ යන ගමන්
.
සෑහෙන දුරක් තව යන්න ඕනේ.. |
|
පඩි නැග නැග යනව |
|
අපි යනකොට හාමුදුරුකෙනෙක් මිහින්තලෙ වන්දනා කරල පහලට එනව |
|
පහළ ඉදන්ම මල් එහෙමත් අරන් ගියෙ
මේකේ නම් තාම තින්ත ගාලා නෑවගේ... |
|
මිහිදු ගුහාව |
|
මේං තීන්ත ගාන්න ලෑස්ති වෙනව |
|
මග මේවගේ යාලුවො ගොඩක් හිටියා... |
|
මේ දාන ශාලාව ලග...බත් ඔරුවක්. |
|
මෙන්න තවත් කට්ටිය |
|
පිළිම වහන්සේගේ තින්ත ගානව පොසොන් එකට. |
|
හ්ම්ම්...මහන්සි නිසා හදාගන ආව බත් එක කන්න පටන් ගත්තා. |
|
සුදු බත් වලින් වැඩි හරියක් කෑවෙ මෙයාල.ඉබ්බොත් කීපදෙනෙක්ම හිටියා...
මිහින්තලාව
කට්ටියක් ආරාධනාගලට නැගලා බහිනව.හුළග නම් ටිකක් සැරට තිබ්බා.
|
බත්තෙක දැක්කහම කටට කෙලත් ඉනුවා. මේ ෆොටෝ ටිකේ අමුතු ලස්සනක් තියෙනවා. අර දෙන්කෙක් ඉන්න තුවෙනි ෆොටෝ එක එහෙම මාර ගති.... කවුදෑ ෆොටෝ ටික ගත්තේ/හැදුවේ ???
ReplyDeleteගත්තෙ මම් හැදුවෙත් මම් :)
Deleteසතුටුයි ! සතුටුයි !
Delete:)
Deleteම්ම් බත් එකේ සම්බොල එක නම් සැර පාටයි... මිහින්තලේ අක්කලාට ලඟද..
ReplyDeleteඔව් සැරට හදලා තිබ්බෙ.අර අක්කලා දෙන්න ගෙනාව බත් එක තමා ඒ.ටිකක් ලගයි රු.30 ක දුර :))
Deleteමාත් දෙතුන් පාරක්ම මිහින්තලේ ගිහින් තියෙනවා.. ඉස්කොලෙන්, ගෙදර කට්ටිය එක්ක.. :)
ReplyDeleteමමත් පොඩි කාලෙ ගියාට පස්සෙ මේ ගියාමයි.
Deleteගිහින් නෑ නෙවැ.. යන්න හිතුණා මේ ලස්සන ෆොටෝස් දකිද්දි..
ReplyDeleteබත් එකට බඩගිනිත් වැඩි වුණා නෙව...
ස්තූතියි මේ වටින සටහනට.. :)
සැහ් ගිහින් බලන්න දවසක.
Deleteබලන් යනකොට මිහින්තලේ ලග ඉන්න මිනිස්සු වැඩිය ගිහින් නැති පාටයි. මම හිතන් හිටියේ මම විතරයි කියලා :D අපේ ගෙදර ඉදලා KM 5 විතර තියෙන්නේ ඒ උනාට මාත් අවු 10 විතර ගිහින් නෑ. :D :D
ReplyDeleteඅහ් එහෙමද මමත් කාලෙකින් ගියෙ.ඔයත් එහෙනම් ලග ඉන්න කෙනෙක් අපිට.කොහෙද දන්නෙ නෑ ඉන්නෙ/?
Deleteහරිම ලස්සන ෆොටෝ ටික. කෙසෙල් කොලේ බත් දැක්කම ආස හිතුනා .
ReplyDeleteස්තූතියි:)
Deleteලස්සනයි! ගොඩක් කාලෙකින් යන්න බැරි වුනා. ෆොටෝ ටික දැක්කහම නම් ළඟදිම දවසක අයෙත් යන්න ඕනෙ කියන හිතුන.
ReplyDeleteනිවාඩු පාඩුව ගිහින් බලන්න
Deleteමිහින්තලේ ලස්සනම රෑට..වැඩි සෙනගක් නැතිව හද තියෙන රෑක තමයි මිහින්තලේ ලස්සන පෙන්නේ....මිහින්තලේට එහා පැත්තේ ඉන්න නිසා කම්මැලි හිතුනා ගමන් අපි නම් කරන්නේ ඒ ලස්සන විදින්න යන එක!එක පාරක් ඇවිත් බලන්නකෝ...
ReplyDeleteඔයා රජරට යුනි ද ඉන්නෙ?අපිට රෑවෙලා යන්න බෑනේ.එහෙම යන්න තියනව් නම් ආසයි.
Deleteබත් මුලේ එකයි මාළු ටිකයි අනිත් පොටෝ ඔක්කොමයි ලස්සයි. මුවෙක් එහෙම පේන්න හිටියේ නැද්ද...
ReplyDeleteමුවාලා නම් හිටියෙ නෑ.වදුරෝ නම් පිරිලා...
Deleteඅනිත් ඔක්කොමත් හරි අර බත් එකේ පොටෝවත් හරි.
ReplyDeleteකෙළ ගිල්ලද හිකිz
Deleteඅනිත් පොටෝ සේරමත් හරි අර බත් එකත් හරි
ReplyDeleteහික් හික්
Deleteමමත් ගිය අවුරුද්දෙ ගියා මිහින්තලේ. ලස්සන පින්තූර ටික. රිලව් මල් උදුරගෙන කෑවෙ නැද්ද?
ReplyDeleteඑවුන්ට අපි ඉදිච්ච අඹ අරන් දින්න කන්ඩ
Deleteලස්සනයි පොටෝ ටික.
ReplyDeleteස්තූතියි
Deleteඅනේ මම තාම ගිහින් නැහැනේ :((((
ReplyDeleteඅයියෝ ගිහින් බලන්න දවසක
Deleteලස්සන පින්තූර ටික. මම හිතන්නේ අවාරේ ගිය නිසා තමයි මේ වගේ ලස්සන පින්තූර ටිකක් ගන්න පුළුවන් උනේ. පොසොන් එකට වගේ ගියා නම් ගන්න වෙන්නේ ඔළුගෙඩි ටිකක් තමයි.
ReplyDeleteඒක තමයි නිවීහැනහිල්ලේ යන්න ඔනේ වදින්න නම්.නැත්තම් සෙනග ගොඩේ එපා වෙනව.
Deleteමගෙත් හිත නිවෙන තැනක් තමයි මිහින්තලේ කියන්නේ..මමත් ගොඩක් වෙලාවට මිහින්තලේ ලගින් තමයි ඔෆිස් වැඩ වලට යන්නේ එන්නේ සතියකට 3-4 සැරයක් .හැබැයි ඉතින් මහා රාත්තිරියේ තමයි යන්නේ එන්නේ..1.00 ට 2.00 ට විතර තමි ඔතනින් යන්නේ.මම ඈත ඉදන් බලන් එන්නේ සෑය දිහා..මාර ලස්සනක් තියෙන්නේ.කියන්න වචන නේ ඒ ලස්සන.
ReplyDeleteහ්ම්ම් ඔව් ලයිට් එහෙම දාල තියෙද්දි ලස්සනයි තමා රෑට.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමිහින්තලේ යන්නත් සිරිපාදේ යනවා වගේ වාරයක් සහ අවාරයක් තියෙනවාද අක්කේ ??
ReplyDelete