කාලෙකට පස්සෙ බදුල්ලෙ පැත්තෙ යන්න පුලුවන් වුනා අතය්‍යවශය කාරණාවක් වෙනුවෙන්.ගිය කාරණාව ඉවර වෙලා එද්දි ටිකක් විතර රෑ වෙලා.
කවුරුත් දන්න කියන කාරණාවක්නේ මුතියංගණ රජමහා විහාරය තියෙන්නෙ බදුල්ල නගරයේ කියලා,අම්මලත් ගොඩක් ආසාවෙන් හිටියා මුතියංගණ විහාරෙට යන්න.ඉතින් කාලෙකින් ඒ පැත්තෙ ගිය එකේ අපිත් මුතියංගණේ වැද පුදාගන්න යන්න හිතුවා හවස් වරුවේ.
හිටිහැටියේ වැස්සක කඩා වැටුන නිසා ඒකත් ටිකක් ප්‍රමාද වුනා..පහුවෙනිදා ගෙදර එන්න පාන්දරින්ම පිටත් වෙන්නත් ඕනේ. ඒනිසා රෑ කියල බලන්නෙ නැතුව යන්න සිද්ද වුනා.
බුදුහාමුදුරුවො ලංකාවට වැඩම කරපු තුන්වෙනි අවස්ථාවෙදී මුතියංගණ චෛත්‍යය පිහිටි ස්ථානයේ නිරෝධ සමාපත්තියට පැමිණි බව තමයි බොදු අයගේ විශ්වාසය.
චෛත්‍යය ගර්භයේ බුදුහාමුදුරුවන්ගේ ගේ මුක්තක ධාතුන් වහන්සේ හා කේෂ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවලු..
බුදුහාමුදුරුවන්ගේ සෘධියෙන් ධාතූන් වහන්සේලා බවට පත් කල දාඩිය බිදු වැඩ සිටින ලොව එකම දාගැබ මුතියංගණ දාගැබ කියලයි සලකන්නෙ..
|
අම්මල තෙල්,මල්,හදුන්කූරු ගන්නකන් ටිකක් නැවතෙන්න වුනා. |
|
මේ තියෙන්නෙ පිවිසුම් දොරටුව |
|
මුතියංගණ රජමහා විහාර පිවිසුම |
|
දාගැබ ඈතට පෙනෙන හැටි |
|
විහාර ගෙයත් එක්ක දාගැබ |
|
මුතියංගණ ස්තූපය |
|
මුතියංගණ ස්තූපය |
|
අම්මලා පහන් පත්තු කරනව |
|
ස්තූපයේ කොත් කැරෑල්ල |
|
ධර්ම ශාලාව
|
සාදු සාදු සාදු !!!
ReplyDeleteරට වටේ සවාරි ගහනවා වැඩියි වගේ..ඉරිසියයිත් එක්ක.
ReplyDeleteනරකයි අපිවත් සෙට් කර ගන්නවා නම්..D
මම ගිහිල්ලා නෑනේ.වෙලාවක යන්න ඕන වැඳපුදාගන එන්න
ReplyDeleteවිරාජිතං බුද්ධ ගුණෙන සබ්බදා
ReplyDeleteසුරක්ඛිතං ඉන්දක දේව තේජසා
ජයංගණං සීහල දීප වාසිනං
මුතිංගණං ථූප වරං නමාමි
සාදු! සාදු!! සාදු!!!
මමත් මුතියංගණ රජමහා විහාරය එකපාරක් වන්දනාකරගෙන තියනව.
add ur blog www.lankeeya.info
ReplyDeleteඉඳලා හිටලාවත් පන්සල් යනවා නේ... හොඳා හොඳා...
ReplyDeleteමාත් ගිහින් නෑ..
ReplyDeleteඅඩේ මම මේ පන්සලට ගිහිල්ලා නෑනේ. :-(
ReplyDeleteමම බෝඩ් වෙලා ඉන්නෙ ඔය ලගමයි.සතියකට දෙපාරක්වත් යනවාමයි.
ReplyDeleteඅපිත් දවසක් බදුලු ගියාට මුතියංගනේ නම් යන්න උනේ නෑ. පන්සල ඉස්සරහින් ගියත් එක්කලා. ඒත් නයිට් මේල් එක මිස් වෙන හන්දා ගියේ නෑ.
ReplyDeleteලබන මාසේ යන්න කියලා හිතාගෙන ඉන්නේ....
ReplyDelete@Bunny- ඔයා ශ්‍රීමහබෝධියට නම් ගියානේ
ReplyDelete@- නිල් අහස - -මොන සවාරිද අනේ.යන්නම ඕනෙ නිසා ඔය ගියෙ.
ReplyDelete@තීර්ථ යාත්‍රිකයා- මම් බදුල්ලෙ අවුරුදු 4ක් විතර හිටියනේ.ඒ කාලෙ ගොඩක් සැරයක් ගිහින් තියනව.දවසක යන්න ඔයාත්.
ReplyDelete@ටී.බී. හේරත්- එහෙනම් හොදා.
ReplyDelete@Anonymous- ඇඩ් කරා ඔන්න.
ReplyDelete@චතුවා (ළමයා- ඔයා හැමදාම යනවනෙ,අම්මව දාන්න දහම්පාසල්.
ReplyDelete@තාරක Dilsh@n-
ReplyDelete@සීතල අයියා-
පුලුවන් දවසක යන්න
@නදීර සඳරුවන් ලියනගේ- මල්ලි ඔයත් මගෙ කැම්පස් එකේමයි.අදුන ගන්න ලැබීම සතුටක් බ්ලොග් වලින්.
ReplyDelete@මධුරංග- තව ටිකෙන් අපිටත් එහෙම වෙනව.වැස්ස නිසා.මම නම් ඕන තරම් ගිහින් තියනව,අම්මලව එක්ක යන්නයි උවමනාව තිබ්බෙ.
ReplyDelete@ශාන්.....-නියමයි.
ReplyDeleteඇවිදින එකමයි වැඩේ නේ ...........
ReplyDeleteඔය කාලේ ඇවිදින්නෙ නැතුව කවද ඇවිදින්නද ........
@කල්හාර දිසානායක- අනේ නැ අය්ය,මේ නොගිහින්ම බැරි කාරණාවක් නිසයි යන්න වුනේ.ඒගමන් අම්මලවත් එක්ක ගියා.මේකාලෙ තමා යන්න ඕනෙ.රට වටේම රවුම් ගහන්න,වෙලාවකට හිතෙනව කොල්ලෙක් වුනානම් නිදහසේ හැමතැනම යන්න පුලුවන්නේ කියල,මොකද අම්මල නැතුව දැනටත් තනියම ගමන් යනව බොරු,කොහෙවත් යන්න දෙන්නෙ නැනෙ:/
ReplyDelete