Wednesday, May 25, 2011

අභයගිරි ස්තූපය

අභයගිරි ස්තූපය හෙවත් උත්තර මහා චෙත‍‍‍ය්‍ය කරවලා තියෙන්නෙ වළගම්බා රජතුමා විසින්.පසු කාලීනව ස්තූපය විශාල කරවලා තියෙන්නෙ ගජබා රජතුමා.

ස්තූපයේ කඩාවැටුනු කොත් කැරැල්ල දක්වා වර්ථමාන උස මීටර් 71.5 විතර වෙනවලු.වැලිමළුවද ඇතුලත්ව මුළු ස්තූපයටම යටවී ඇති ප්‍රමාණය හෙක්ටයාර 5.6ක්.

කාලෙකින් අභයගිරිය වැද පුදාගන්න අවස්ථාවක් හම්බඋනා.ඒත් හදිසියෙන්,අහම්බෙන් යන්න වුන ගමනක් නිසා.මේ තියෙන්නෙ ගත්ත පින්තූර ටිකක්.




 








ආයම සැරයක් පොසොන් එකට මුලු අටමස්ථානෙම වැදපුදාගන්නයි බලාපොරොත්තුව.එතකොට තවත් පින්තූර එකතුවක් ඔයාලත් එක්ක බෙදාගන්න පුලුවන් වෙයි කියල හිතෙනවා.

32 comments:

  1. එල ට්‍රිප් එකක් ගිහිං වගේ ........
    අගේ ඇති පින්තූර ටික ........

    ReplyDelete
  2. අභයගිරි මම අන්තිමට ගියේ අවුරුදු 5කට විතර ඉස්සර.. ඊට පස්සේ යන්න උනේ නෑ..

    ReplyDelete
  3. අනවශ්‍ය දේට සල්ලි කඳු නාස්ති කරන අපේ රටේ මේ වැඩේට කොච්චර කාලයක් දැන් ගියාද ? මන් පුංචි කාලේ 1976 දී අට්ටාලය දිගේ උඩට නැගල තියෙනවා. තාමත් අට්ටාල එක්ක ..

    ReplyDelete
  4. මම තාම අභයගිරිය වඳින්න (බලන්න) ගිහින් නෑ. ඒත් ගියා වගේම හිතෙන්න පින්තූර දාල තියනවා. ආයෙම ෆොටෝ එක්ක පොස්ට් එකක් ලැබෙයි කියා හිතනවා.

    ReplyDelete
  5. ගොඩ කාලෙකින් යන්න උනේ නෑ අටමස්ථානේ වදින්න. මෙහෙම ෆොටෝ එකක්වත් බලන්න ලැබෙන එක වටිනවා. මේ දේවල් බ්ලොග් පෝස්ට් එකක් දැම්මට ගොඩක් ස්තූතියි අක්කේ.

    එහෙනම් ඉක්මනට අටමස්ථානයත් වැද පුදාගන්න ලැබේවා කියලා පතනවා. එතකොට අපට හොද ෆොටෝ ටිකක් බලාගන්න පුලුවන් නේ. අපි ඉතින් "අහං වන්දාමි සබ්බදා.... " කියලාවත් කියන්නම්.

    ඒ වගේම ඉදිරියේ දී එන අක්කගේ ජීවිතයේ වාසනාවන්ත දවසට එක සිතින්ම සුභ පතනවා. (මම් කියනවට වඩා ඒක අක්කම අක්කගේ කටින්ම කියන්නකෝ. :))

    ReplyDelete
  6. නදී අක්කට ඉක්මනට පොසොන් එක එන්න.

    ReplyDelete
  7. ඔයාලා ප්‍රතිසංස්කරණ වලට උදවු උනේ නැද්ද? අපි එක පාරක් ගිහින් ඔතන ගඩොල් ඇද්දා, පස් කුඩු කරා. තවම කට්ටිය එහෙම දායක වෙනවා මං හිතන්නෙ..

    ReplyDelete
  8. හ්ම්ම් මාත් යන්න ඕනෙ. පොඩි කාලෙ ගියාට හුඟ කාලෙකින් යන්න බැරි උනා.

    ReplyDelete
  9. අර පොඩියට වගේ පේන්නේ නැචු (නැචුරල්) දූ ද අක්කේ ???

    ReplyDelete
  10. මමත් ලගකදි අටමස්ථානය වැද පුදා ගන්න නම් ගියේ නෑ. පොසොන් එකට වත් යන්න ට්‍රයි එකක් දාන්න ඕන.විස්තර ටික වගේම පින්තූර ටිකත් ගොඩක් වටිනවා ඒ හන්දා.

    ReplyDelete
  11. සති දෙකකට විතර කලිනුත් අනුරාධපුරේ ගියා වන්දනාකරගන්න ලැබුනෙ නෑ. ආයෙ ලඟකදි යනව එතකොට වන්දනාකරගන්න ඕනෙ. අන්තිමට අටමස්ථානය වන්දනාකරගත්තෙ මාස පහ හයකට කලින්...

    ReplyDelete
  12. මෙච්චර ළගට ගිහින් නෑ මම.... ස්තූතියි පිංතූර ටික දැම්මට..!!

    ReplyDelete
  13. ගොඩක් වටිනා ලිපියක් අක්කේ...

    ReplyDelete
  14. @කල්හාර දිසානායක- එච්චරම ලොකු ට්‍රිප් එකක් නෙමේ :)

    ReplyDelete
  15. @Dinesh- මමත් හදිස්සියෙන් ගියෙ,ආයමත් යන්න ඔනෙ නිවාඩු පාඩුවේ

    ReplyDelete
  16. @සරත් ලංකාප්‍රිය- ඒ කාලෙ අපි ඉපදිලත් නෑ.ඔව්ව ඔහොම තමා.

    ReplyDelete
  17. @priyantha- පොසොන් එකට යන්න හිතාගන ඉන්නවා,බලමුකෝ.

    ReplyDelete
  18. @මධුරංග -බොහොම ස්තූතියි මල්ලි සුබ පැතුම වලට ඔයාගේ.

    ReplyDelete
  19. @prasanna86k- ඇයි මට විතරක්? :)

    ReplyDelete
  20. @තාරා- මුදල් ආධාර නම් දීලා තියනව අපි.ඔව් ගොඩක් අය එහෙම උදව් වෙනව තමා.

    ReplyDelete
  21. @පිණිබිඳු...- ගිහින් බලන්නකො වෙලාවක.සෙනග අඩුවෙලාවක තමා යන්න ඕනේ.

    ReplyDelete
  22. @මධුරංග- ඔව් ඕව් ඒ නැචුරල් තමා.ඔයා අදුරගත්ත නේ:)

    ReplyDelete
  23. @- නිල් අහස - හ්ම්...බලන්න තියනව නම් හොදා

    ReplyDelete
  24. @ටී.බී. හේරත්- මට අටමස්ථානේ කාලෙකින් යන්න බැරිවුනා.ඒකයි පොසොන් එකට වත් යන්න කියල මේ ඉන්නෙ

    ReplyDelete
  25. @සීතල අයියා- මම් ගත්තෙ ඇයි?අක්ක ගත්ත ඒවත් තියනව

    ReplyDelete
  26. @සෝරෝ- ලගටම ගිහින් බලන්න තියනවනම් තමා හොද

    ReplyDelete
  27. @අපරාජිතයා :::: Aparajithaya- ස්තූතියි මල්ලි.දවසක ගිහින් බලන්නකො

    ReplyDelete
  28. මමත් පිංතූර ටිකෙන් අභයගිරිය පැත්තේ ගියා දැන්... :)

    ReplyDelete
  29. @කොට ජීවිතේ- :)

    ReplyDelete
  30. අර එදා කීව මගේ ඔන්න මං ඡත්ත මානවක ගාථා පිළිබඳව ලිපියක් දැම්ම. මෙතනින් බලන්න.

    ReplyDelete
  31. @ටී.බී. හේරත්- mam balannam.

    ReplyDelete