Tuesday, May 17, 2011

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!



වීරිය ගෙන කෙලෙස් වලින් නික්ම යන්න.
බුදු සසුන සෙවණේ වාසය කරන්න.
බලවත් ඇතෙකු, බට දඩුවලින් තැනූ නිවසක්,
සුනු විසුණු කොට දමන්නාසේ,
මේ මාර සේනාවද සුණු විසුණු කොට දමන්න. 
කෙනෙකු,ධර්ම විනය තුළ අප්‍රමාදීව,
සමථ-විදර්ශනා පුරුදු කිරීමට වෙහෙසෙත් නම් හේ,
සසරේ ඉපදීම සදහටම නැතිකොට 
සියලු දුක් කෙළවර කොට දමන්නේ වේ.

උපුටා ගැනීම: බුදුසසුනේ පිහිට ලබන පින්වත් නැගණියනි.. කෘතිය ඇසුරෙන්.

16 comments:

  1. නදී උපාසිකා මාතාවත් දැන බණ කියන්න පටන් අරන් වගේ........ :D හොදයි හොදයි
    අක්කට සුභ වෙසගක් වේවා...............!

    ReplyDelete
  2. @රජිත්- මල්ලිටත් යහපත් සිතිවිලි වලින් පිරි සුබ වෙසගක් වේවා!!!

    ReplyDelete
  3. උතුම් වූ 2600 වන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සමරන්නාවූ මේ උතුම් වෙසක් පොහෝ දා ඔබටත් පවුලේ සැමටත් පිං බර වෙසක් පොහෝ දිනක් වේවා....

    ReplyDelete
  4. පිං බර වෙසගක් වේවා!!

    ReplyDelete
  5. ඔබටත් ශ්‍රී සද්ධර්මය වහ වහා වැටහේවා!

    ReplyDelete
  6. @Prabhath Darshana-
    @Dinesh-
    @තීර්ථ යාත්‍රිකයා-
    ඔයාලටත් යහපත් සිතුවිලි වලින් පිරි පින්බර වෙසගක් වේවා!

    ReplyDelete
  7. එසේම වේවා..!! හැබැයි ඔයා කලබල වෙනවානේ.. ඉවසන්න පුරුදු වෙන්නේ.. :P
    කන්ට්‍රෝල් යුවර් සෙල්ෆ් සුදූ.. :D

    ReplyDelete
  8. @චතුවා (ළමයා- ඔව්.ඒත් මල්ලි ඉවසීමේ සීමාවත් ඉක්මයන වෙලාවල් තියනවනෙ.

    ReplyDelete
  9. ඒසේම වේවා සුදු අක්කියෝ...

    ReplyDelete
  10. @තටු සිඳුනු සමනළියක්....- ඔයාටත් යහපත් සිතුවිලි වලින් පිරි පින්බර වෙසගක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  11. සත්‍යය අවබෝධ කර ගැනීමට .. හදවතින්ම උත්සාහ කීරිමට... හැකි වන සුභ වෙසක් මංගල්‍යයක්ම වේවා..

    ReplyDelete
  12. @- නිල් අහස - ඔයාටත් යහපත් සිතුවිලි වලින් පිරි පින්බර වෙසගක් වේවා

    ReplyDelete
  13. පරක්කු වෙලා හරි ඔබටත් පින්බර වෙසක් මංගල්‍යයක් වේවා ......!

    ReplyDelete
  14. @කල්හාර දිසානායක- එසේම වේවා අය්යටත්!

    ReplyDelete
  15. පරක්කු වෙලා හරි මමත් සුභ පතනවා අක්කට. ඔන්න එහෙනම් අක්කටත් සිත දහමට බැදෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !!!!

    ReplyDelete
  16. @මධුරංග- ඔයාටත් එසේම වේවා මල්ලි!

    ReplyDelete