Saturday, May 14, 2011

මගෙ කොමෙන්ට්ස් ගිහින්


පහුගිය දින (මැයි 13) බ්ලොග‍ර් ලියන ගොඩක් අය හිටියෙ නිකන් හරියට අතල් පයක් කැඩිල වගේ.ඒ බ්ලොග් එකට ලොග් වෙන්න බෑ කියල මැසිවිලි නගමින්.කොහොමහරි ඔන්න දැන් ආය බ්ලොග‍ර් ලොග් වෙන්න පුලුවන්.සමහරුන්ගෙ කොමෙන්ට්ස් එහෙමත් නැතිවෙලාලු.සමහරු වර්ඩ්ප්‍රෙස් වලට මාරු උනා කියලත් අහන්න ලැබුනා.එයාල මොකද්ද මේන්ටේනන්ස් එකක කරලලු, ඒකනෙ මේ වෙලා තියෙන්නෙ. බ්ලොගර් බස් එකේ තියන විස්තරේ බලන්න මෙතනින් .

15 comments:

  1. අපි නම් බ්ලොගර් තමා....:) මගේ කොමෙන්ට් නැතුව පෝස්ට් එක ඉතුරු වෙලා... :)

    ReplyDelete
  2. "Update (5/13 7:46PM PST): Nearly all posts since Wednesday are restored, now bringing back comments from last couple days. We expect the comments to be back this weekend or sooner."


    මගෙත් අවසාන පෝස්ටුවට එහෙම වෙලා තියෙනව.දැන් නැතිවෙච්ච කොමෙන්ටුත් ආය ලැබෙන හැඩයි.

    ReplyDelete
  3. මගෙත් එහෙම වෙලා තිබුනා .........

    ReplyDelete
  4. මගෙත් එහෙමයි... අන්තිම පොස්ට් එකේ කමෙන්ට්ස් පබ්ලිශ් කරපුවා ආවේ පස්සේ..

    ReplyDelete
  5. මගේ Commnet ඔකොම මකලා ලිපි දෙකක් මකලා ලිපි වල ලිපින වැරදි

    ReplyDelete
  6. ඉක්මනට comments ටිකත් දානවනම් හොදයි.
    නියමයි ආ අලුත් theme එක.ලස්සනයි.comments වල අකුරු පොඩ්ඩක් පොඩි වැඩියි.පොඩ්ඩක් ලොකු කරානම් හොදයි....

    ReplyDelete
  7. මගෙත් එක කමෙන්ට් එකක් අතුරුදහන්වෙලා.. :P

    ReplyDelete
  8. මගේ බ්ලොග් එකෙත් තිබුන විජට් එකක් ගූගල් දෙයියෝ අතුරුදහන් කරලා.ඒ වෙනුවට කලින් දවසේ අයින් කරපු එකක් ආයි දාලා.

    ReplyDelete
  9. තාක්ෂණය කියන්නෙ ඉතින් ඔහොම තමයි, මගෙත් ටීකාවන් කීපයක් නැතිවෙලා. ඒව ආපහු දාන්න කටයුතු කරනව කියල තමා Blogger කට්ටිය කියන්නෙ.

    ReplyDelete
  10. මගේ බ්ලොග් එකටනම් මොකුත් වේල නැ

    ReplyDelete
  11. මම නම් මොකුත් නොකර හිටියා. කියන්න බැහැනේ මේ ජරමර අස්සේ පිත් ජරමර කරන්න ගිහින් අන්තිමට කරදර විතරනේ ඉතුරු වෙන්නේ :))

    ReplyDelete
  12. @රත්ගමයා- එහෙනම් මට වගේම තමා :)

    ReplyDelete
  13. @කල්හාර දිසානායක-
    @Dinesh-
    @චතුවා (ළමයා)-
    ඔයාලගෙත් එහෙමද?අපරාදේනේද?:/

    ReplyDelete
  14. මගේ පෝස්ට් එකත් එක්කම කමෙන්ට් ගිහින් තිබුනා. දැන් ආයෙම ඒ ටික ඇවිත්.

    ReplyDelete
  15. @මධුරංග - ඔව් මමත් දැන් බැලුවෙ.මගෙ කමෙන්ට් ටිකත් ඇවිත්.

    ReplyDelete