Sunday, May 1, 2011

ආදරය සහ සෙවනැලි


"මෙය එකිනෙකාට ගැඹුරින් ආදරය කල ගැහැණියක හා මිනිසෙකු පිළිබද කතාවකි.ඔවුහු වැදගැම්මකට නැති පැවැත්මකින් යන්තම් බේරී ගත්තෝය.එය මගේ මතකයේ රදවා ගත්තේ කාලය විසින් විනාශ කර දමන්නට මත්තෙනි.නිහඩ රාත්‍රියක,මෙවැනි තැනකදී පමණක් එය මට ඔබට කිව හැකිය.මම එය ඔවුන් වෙනුවෙන් මෙසේ ලියන්නෙමි.මා විශ්වාස කරමින් ජීවිත කතාව මා වෙත කියූ අන‍ය්‍යයන් වෙනුවෙන්ද මම එය කරමි.මෙය ලියා තබන්න, නැතිනම් එය සුළගින්මැකීයනු ඇතැයි,ඔවුහු මට පැවසූහ." 

ඒ ආදරය සහ සෙවනැලි නවකතාවේ පසුපිට සටහන.ඉසබෙලා අයියන්දේ විසින් රචිත මේ නවකතාව (Of Love and Shadows), සිංහලට පර්වර්තනය කර ඇත්තේ චිත්‍රා අයි. පෙරේරා විසින්.මේ තියෙන්නෙ මම් අලුතින්ම කියවන්න කියල ගත්ත පොත.සමහර අය මේ වෙද්දි කියවලත් ඇති.පරිවර්තන කරපු නවකතා වලට ආස අයට හොද පොතක් වෙයි කියල හිතෙනව,ඔයාලත් කියවල බලන්න.

10 comments:

  1. පරිවර්තන වලට නම් ගොඩක්ම ආසයි නමුත් මේ පොත නම් කියවලා මෑ.මේ දවස්වල විභාග නිසා නිවාඩුවක් ලැබුන ගමන් හොයාගෙන කියවන්න ඕනේ

    ReplyDelete
  2. පොත කොහෙන්ද ගත්තේ?.කීයක් වෙනවද?

    ReplyDelete
  3. මම පළ කරපු මෙන්න මේ ලිපියට ඔබ යෙදූ ටීකාව සම්භන්ධයෙන් පැහැදිළි කිරීමක් මම එතැනම සිදු කළා. කරුණාකර ඒ සම්භන්ධයෙන් අවධානය යොමුකරන්න.

    ReplyDelete
  4. බලමු බලමු හොයාන කියවලා

    ReplyDelete
  5. නදීනම් සෑහෙන්න පොත් කියවනවා වගේ... මමත් ලංකාවේ ඉන්නකොට හැම මාසෙම පොතක් ගත්තා කියවන්න.. ඒත් දැන් කොහේද එකටවත් වෙලාවක්...

    ReplyDelete
  6. @මධුරංග- මටත් පොතනම් ගෙනල්ල දීල ගොඩක් කල්.දැනුයි ඉස්පාසුවක් ලැබුනේ කියවන්න.

    ReplyDelete
  7. @rajith මේ පොත මට ගෙනල්ල දුන්නෙ අපේ අක්ක 2008දී.ඒකාලෙ වෙද්දි රෑ250ක්.දැන් කොහොමද දන්නෙ නෑ.

    ReplyDelete
  8. @බීටා-හ්ම්...බලන්නකො

    ReplyDelete
  9. @Dinesh- පොත් කියවන එක පුරුද්දක් වෙලා දැන්.කියෙවන්න නැති උනාම හිතට අමාරුයි :)

    ReplyDelete
  10. @ටී.බී. හේරත්- හරි මම් බැලුව.

    ReplyDelete