Showing posts with label නැචුරල් ද සකන්ඩ්. Show all posts
Showing posts with label නැචුරල් ද සකන්ඩ්. Show all posts

Sunday, May 20, 2012

බබාට නමක්



මාසෙයක් ගතවෙලත් ඉවරයි  අනේ මන්දා තාම නමක් හොයාගන්න බැරිඋනානේ.

හොදයි කියල හිතෙන හැම තැනකින්ම බැලුව ඒත් හිතට හරියන නමක් තාම නෑ.


මාස තුන ගත වෙන්නත් කලින් නම් දාන්න ඕනෙලු."මිඩ්ල් නේම් "එකක් නම් හොයාගත්තා.

මුලට "ජ, ජා, ජෙ" අකුරු වලින් පටන් ගන්න ඕනේ නමක් දාන්න ඕනෙලු.


අකුරු තුනක නමක් නම් වඩාත් හොදයි,කියන්නත් පහසුයිනේ.

ඔයාල දන්න ලස්සන නම් තියනව නම් කියන්නකො බලන්න.