පුල්ලෙයාර් දෙවියන්ට බාර හාර සිද්ද කිරීම නුවරකලාවියෙ එහෙම නැත්තම් රජරට මිනිස්සු ඉස්සර කාලෙ ඉදල කරගෙන එන චාරිත්‍රයක්.මේ තියෙන්නෙ මීට කාලෙකට කලින් මම් පුල්ලෙයාර් දෙවියෝ / පුල්ලෙයාර් කිරිබත් ගැන ලිව්ව පෝස්ට් එකක්.
නව වසර උදාවත් එක්ක මම් වැඩ කරන කාර්යාලයෙත් පුල්ලෙයාර් දෙවියන් වෙනුවෙන් පූජාවක් කරලා සෙත් පැතීමක් සිද්දකරා.
| පුල්ලෙයාර් කිරිබත් පිළියලකරන්නෙ පිරිමි අය.ගෑණු අපිට තියෙන්නෙ උයලා ඉවර වෙනකම් බලාගෙන ඉන්න.මේ කිරිබත් කන්නෙ පළතුරුත් එක්ක නෙ.රටඉදි,අන්නාසි,උක්,කෙසෙල් වගේ පළතුරු තමා මේකට ගන්නෙ |
| යහමින් කිරි එහෙමත් දාන්න ඕනේ එතකොට රහ වැඩී! |
| පළතුරු වට්ටිය සූදානම් කරමින් |