Friday, June 27, 2014

රුවන්වැලිසෑය | Ruwanweliseya


මේ අවුරුද්දෙ පොසොන් පෝය යෙදුන සතියෙම උඩමලුව, රුවන්වැලිසෑය පැත්තෙ තමා ගොඩක් වෙලා ගත කරන්න හම්බුනේ.

9 වෙනිදා පැන් පෙරහැරෙන් පටන් ගත්තට පස්සෙ සතියක් පුරාවටම පිරිත් තිබුන නිසා ඒවට සහයෝගය දක්වන්නත් උනා.

හවස් වරුව වෙනකොට රුවන්වැලිසෑය පැත්තෙ ගිහින් රෑ වෙනකම් එතන වාඩි වෙලා හිටිය. හිතට හරිම සනීපයක් සැහැල්ලුවක් දැනුනා.






13 comments:

  1. අර කොත් කැරුල්ලට දාපු සුදු පාට ලයිට් එක නැත්නං රෑට ඒ තරං ගතියක් නැහැ..

    ReplyDelete
    Replies
    1. එහෙම තිබ්බාම අපේ අය රැස් විහිදෙනව කියනව නෙ

      Delete
  2. ගිනි මද්දහනේ රුවන්මැලි සෑය වදින කොට යටි පතුල් වලට දැනේන සනීපේ ගැන මට මතක් කලා....

    ReplyDelete
    Replies
    1. ඒකනේ හවස වෙලා යන්ඩ ඔනේ වදින්ඩ

      Delete
  3. වදින්ඩ ගිය කාලයක් මතක නැ....

    ReplyDelete
  4. පාළොස්වක පෝයට රුවන්වැලි සෑයෙ ( නිවැරදි නම නම් රුවන්මැලි සෑය වෙන්න ඕන, රත්නමාලි චෛත්‍යය = රුවන්මැලි සෑය, ඒත් කටට පහසු රුවන්වැලි කියන නම තමයි දැන් සම්මතය ) සලපතල මලුවෙ කොණකට වෙලා ( මගෙ ප්‍රියතම තැන තමයි දුටුගැමුණු පිළිමෙ ලඟ ) පාන්දර එක දෙක වෙනකල් ඔහේ දාහක් දේවල් හිතමින් ඉන්න එක අනුරාධපුරේ මම හිටපු දවස්වල මගෙ පුරුද්දක්.

    ReplyDelete
    Replies
    1. Ravi ඔහොම කියනකොටත් හිතට සනීපයි ...

      Delete
  5. මම නං කවදාවත් රෑ රුවන්වැලි සෑය වදින්න ගොහින් නෑ..
    ඒ හිංද පිතූර ටික මට නැවුම්

    ReplyDelete
  6. අනුරාධපුරේ කොයි තරම් ගිහින් ඇතිද?
    මේ ලගදිත් ගියා.එත් මේ අටමස්ථාන පැත්තේ අවුරුදු 10 මෙපිට ගිහිං නැහැ.

    ReplyDelete
  7. මාත් අසම තැනක්. ලෝකෙ කොහේ ගියත් එතන තරම් හිතට සනීපයක් දෙන තැනක් තව නෑ. සවස් කාලෙ එතන තියෙන සිසිලස කියල නිම කරන්න බෑ. බොහෝ පින්.

    ReplyDelete
  8. මොන ප්‍රශ්නෙ ඔලුවෙ තිබුනත් හැන්දෑවෙන්න ගිහින් සෑය දිහා බලන් ඉන්න කොට ඒ ඔක්කොම ප්‍රශ්න අමතක වෙලා ගිහින් හිතට දැනෙන සනීපෙ තමයි සනීපෙ

    ReplyDelete