tag:blogger.com,1999:blog-6305901406545333204.post79706814667539963..comments2023-10-08T18:53:27.981+05:30Comments on ගලායන ජීවිතය: රුවන්වැලිසෑය | Ruwanweliseya නදී http://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-6305901406545333204.post-12154128833598923162014-06-30T16:02:24.927+05:302014-06-30T16:02:24.927+05:30මොන ප්‍රශ්නෙ ඔලුවෙ තිබුනත් හැන්දෑවෙන්න ගිහින් සෑය ...මොන ප්‍රශ්නෙ ඔලුවෙ තිබුනත් හැන්දෑවෙන්න ගිහින් සෑය දිහා බලන් ඉන්න කොට ඒ ඔක්කොම ප්‍රශ්න අමතක වෙලා ගිහින් හිතට දැනෙන සනීපෙ තමයි සනීපෙmalmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-22987099956666828992014-06-29T14:36:13.637+05:302014-06-29T14:36:13.637+05:30මාත් අසම තැනක්. ලෝකෙ කොහේ ගියත් එතන තරම් හිතට සනීප...මාත් අසම තැනක්. ලෝකෙ කොහේ ගියත් එතන තරම් හිතට සනීපයක් දෙන තැනක් තව නෑ. සවස් කාලෙ එතන තියෙන සිසිලස කියල නිම කරන්න බෑ. බොහෝ පින්.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-77553918657886311452014-06-28T12:40:39.223+05:302014-06-28T12:40:39.223+05:30අනුරාධපුරේ කොයි තරම් ගිහින් ඇතිද?
මේ ලගදිත් ගියා.එ...අනුරාධපුරේ කොයි තරම් ගිහින් ඇතිද?<br />මේ ලගදිත් ගියා.එත් මේ අටමස්ථාන පැත්තේ අවුරුදු 10 මෙපිට ගිහිං නැහැ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-23974945891669725882014-06-28T09:50:33.651+05:302014-06-28T09:50:33.651+05:30මම නං කවදාවත් රෑ රුවන්වැලි සෑය වදින්න ගොහින් නෑ..
...මම නං කවදාවත් රෑ රුවන්වැලි සෑය වදින්න ගොහින් නෑ..<br />ඒ හිංද පිතූර ටික මට නැවුම්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-50382258140559863032014-06-28T09:49:57.969+05:302014-06-28T09:49:57.969+05:30එහෙම තිබ්බාම අපේ අය රැස් විහිදෙනව කියනව නෙඑහෙම තිබ්බාම අපේ අය රැස් විහිදෙනව කියනව නෙMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-78278641194017683772014-06-27T20:04:30.170+05:302014-06-27T20:04:30.170+05:30Ravi ඔහොම කියනකොටත් හිතට සනීපයි ...Ravi ඔහොම කියනකොටත් හිතට සනීපයි ...රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-83007470325680711142014-06-27T20:02:22.631+05:302014-06-27T20:02:22.631+05:30හ්ම්......මටත්....හ්ම්......මටත්....රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-2991167687747002762014-06-27T11:37:24.760+05:302014-06-27T11:37:24.760+05:30පාළොස්වක පෝයට රුවන්වැලි සෑයෙ ( නිවැරදි නම නම් රුවන...පාළොස්වක පෝයට රුවන්වැලි සෑයෙ ( නිවැරදි නම නම් රුවන්මැලි සෑය වෙන්න ඕන, රත්නමාලි චෛත්‍යය = රුවන්මැලි සෑය, ඒත් කටට පහසු රුවන්වැලි කියන නම තමයි දැන් සම්මතය ) සලපතල මලුවෙ කොණකට වෙලා ( මගෙ ප්‍රියතම තැන තමයි දුටුගැමුණු පිළිමෙ ලඟ ) පාන්දර එක දෙක වෙනකල් ඔහේ දාහක් දේවල් හිතමින් ඉන්න එක අනුරාධපුරේ මම හිටපු දවස්වල මගෙ පුරුද්දක්.Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-7080308066152489532014-06-27T10:33:27.601+05:302014-06-27T10:33:27.601+05:30වදින්ඩ ගිය කාලයක් මතක නැ....වදින්ඩ ගිය කාලයක් මතක නැ....samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-24859682426125339452014-06-27T10:06:52.477+05:302014-06-27T10:06:52.477+05:30ඒකනේ හවස වෙලා යන්ඩ ඔනේ වදින්ඩ ඒකනේ හවස වෙලා යන්ඩ ඔනේ වදින්ඩ නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-11600974458698540512014-06-27T10:06:07.752+05:302014-06-27T10:06:07.752+05:30හ්ම්ම් හ්ම්ම් නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-1894313770151423582014-06-27T09:53:45.037+05:302014-06-27T09:53:45.037+05:30ගිනි මද්දහනේ රුවන්මැලි සෑය වදින කොට යටි පතුල් වලට ...ගිනි මද්දහනේ රුවන්මැලි සෑය වදින කොට යටි පතුල් වලට දැනේන සනීපේ ගැන මට මතක් කලා....Mayyahttp://www.maiyyagelokaya.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-80364413188030718622014-06-27T08:17:58.548+05:302014-06-27T08:17:58.548+05:30අර කොත් කැරුල්ලට දාපු සුදු පාට ලයිට් එක නැත්නං රෑට...අර කොත් කැරුල්ලට දාපු සුදු පාට ලයිට් එක නැත්නං රෑට ඒ තරං ගතියක් නැහැ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com