Monday, December 30, 2013

2013 අවසානය | End of the 2013



2013 අවුරුද්දත් ගෙවෙන්න තියෙන්නෙ තව දවසයි. :(.  මේ අවුරුද්ද මුල කරන්න හිතේ තියන් හිටපු වැඩ ගොඩක් තිබ්බ, ඒ වලින් සෑහෙන ලොර්ඩ් එකක් තව ඉතුරු වෙලත් තියනව. 

හැම අවුරුද්දෙම ඔහොමයි.අවුරුද්ද මුලදි කරන්න වැඩ ගොඩාක් ගොඩ ගහ ගන්නව ප්ලෑන් කරනවා අන්තිමට එයින් කීපයයි කරන්න පුලුවන් වෙන්නෙ.

මේ අවුරුද්දෙ අවසාන වෙද්දි සාර්ථක තුන්වෙනි රස්සාවෙ ස්ථිර වීම සිද්ද උනා.එක නම් ලොකු දෙයක්. :)

 ඒ ගැන නම් හිතල සතුටු වෙන්න පුලුවන්.විශේෂ වෙනසකට කියල උනේ එච්චරද මන්ද?... රස්සාව නිසාම  විවිධ ආයතන මිනිස්සු එක්ක ගනුදෙනු කරන හැටි ගැන ගොඩක් අද්දැකීම් ලැබුවා. 

2014 ජීවිතේ ලොකු වෙනසක් බලාපොරොත්තු වෙනව. බලමුකෝ නේද?

23 comments:

  1. එළඹෙන අවුරුද්ද සුභ එකක් වෙන්න කියලා අපි එහෙනම් සුභ පතනවා ඔන්න

    ReplyDelete
    Replies
    1. ෙබාෙහාම ස්තූතියි ඔයාටත් ඒෙස්ම ෙව්වා!!!

      Delete
  2. බලාපොරොත්තු වෙන වෙනසත් එක්ක 2014 සුභ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කේ..

    ReplyDelete
    Replies
    1. ෙබාෙහාම ස්තූතියි ඔයාටත් ඒෙස්ම ෙව්වා මල්ලී !!!

      Delete
  3. අපොයි බලාපොරෙත්තු පුරවන් ඉන්න මල්ලෙන් එකක් හරි එළියට ඇවිත් අහසට පනීවි.. ඔසුනවවේ...!!!

    ReplyDelete
    Replies
    1. ඒෙස්ම ෙව්වා!!! හිහි :)

      Delete
  4. ඒ වෙනසත් එක්ක ඉතුරු වැඩ ඔක්කොම සාර්ථක කරගන්න පුලුවන් වෙන සුභ නව වසරක් වේවා කියලා පතනවා

    ReplyDelete
    Replies
    1. ෙබාෙහාම ස්තූතියි ඔයාටත් ඒෙස්ම ෙව්වා නංගි !!!

      Delete
  5. //2014 ජීවිතේ ලොකු වෙනසක් බලාපොරොත්තු වෙනව.

    මමත් හරි ආසාවෙන් ඉන්නේ ඒ වෙනස 2014 අවුරුද්දේ මුල හරියෙම වෙනවා නං...

    ReplyDelete
    Replies
    1. ෙබාෙහාම ස්තූතියි ඔයාටත් ඒෙස්ම ෙව්වා!!! අැහ් ඒ ෙමාකද? ;)

      Delete
  6. 2014 වෙනුවෙන් අක්කගේ හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!! :)

    ReplyDelete
    Replies
    1. ෙබාෙහාම ස්තූතියි ඔයාටත් ඒෙස්ම ෙව්වා!!! :)

      Delete
  7. හිතේ සතුට වැඩිවන සුභ අලුත් අවුරුද්දක් වේවා! 

    ReplyDelete
    Replies
    1. ෙබාෙහාම ස්තූතියි ඔයාටත් ඒෙස්ම ෙව්වා නංගි !!!

      Delete
  8. ලොකු වෙනස ඉටුවන වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. ෙබාෙහාම ස්තූතියි !!! ඔයාටත් සුබ නව වසරක් ෙව්වා!!!!

      Delete
  9. ඔයාගේ ජීවිතයම සතුටින් පිරෙන්න කියලා මම පතනවා නදී.

    - ඔයාව දන්න කෙනෙක් -

    ReplyDelete
    Replies
    1. ෙබාෙහාම ස්තූතියි !!! ඔයාටත් සුබ නව වසරක් ෙව්වා!!!!

      කවුද ෙබාෙල් මම් දන්න කියන ෙකනා???නමත් කීවනම් ෙන ෙහාද

      Delete
  10. මේ අවුරුද්දෙදි ප්ලෑන් කරන වැඩ සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව. සුභ අළුත් අවුරුද්දක් වේවා! 2014 ජීවිතේ වෙන ලොකුම වෙනසත් සාර්ථක වේවා!!

    ReplyDelete
    Replies
    1. ෙබාෙහාම ස්තූතියි !!! ඔයාටත් සුබ නව වසරක් ෙව්වා!!!!

      Delete
  11. සුබ නව වසරක් වේවා නදී අක්කේ

    නිම්ශා

    ReplyDelete
    Replies
    1. ෙබාෙහාම ස්තූතියි !!! ඔයාටත් සුබ නව වසරක් ෙව්වා නංගි!!!!

      Delete
  12. වෙනස වේවා!

    ReplyDelete