කාලෙකට පස්සෙ ට්‍රිප් එකක් යන්න හම්බුනා ඒ ත්‍රීකුණාමලය පැත්තෙ.තිරුකෝණේශ්වරම් නැත්තම් කෝණේශ්වරම් කියන කෝවිල ගැන අහලත් ඇති,ගොඩක් දෙනා බාරහාරවලට මේ කෝවිලට එනව.දෙමළ අය විතරක් නෙමේ සිංහල අයත් එනව.ඉතින් අපිත් ගියා ඒක බලන්න.මුහුද ලගමයි තියෙන්නෙ.ඔන්න ගිහින් නැති අයට බලාගන්නත් එක්ක පින්තූර ටිකක් දානව එහෙනම්.
මමත් කාලෙකට කලින් ඔතනට ගියා.. ඔය පිලිම නම් තිබ්බ්බේ නෑ..
ReplyDeleteඒක තමා මාත් බැලුවේ මමත් යන කාලේ මේ පිළිම ගොඩක් තිබුනේ නැහැනේ...
Deleteඑහෙනම් අලුතින් හදලා වෙන්ටැනේ
Deleteහොද ගමනක් වගේ
ReplyDeleteඔව්:)
Deleteදැනට අවුරුදු ගානකට කලින් යන්න ලැබුනා.මතකය අලුත් උනා පොටෝ දැක්කහම
ReplyDeleteමම් නම් ඔය ගියාමයි
Deleteකෝනේශ්වරම් විතරද ගියේ? :-)
ReplyDeleteඔව් :) මූද බලන්නත් ගියා:)
Deleteසෑහෙන දියුණු වෙලා, පිළිම වැඩිවෙලා වගේ!
ReplyDeleteඔව් ලු නේද.
Deleteෆෙංග්ශුයි කොහොමද කෝවිල ඇතුලට ආවේ කියලයි මම කල්පනා කරන්නේ... ත්‍රීකුණාමලේ යනවානම් ඇවිදින්න මරුම තැන් ටිකක් තමයි මේ...
ReplyDeleteකින්නියා උණු දිය උල්පත්...,
අයි ඕ සී තෙල් ගබඩා...
නිලාවැලි මුහුද සහ පරෙවි දූපත
ත්‍රීකුණාමල කොටුව
මාබල් වෙරළ තීරය.. (මෙතන ලස්සන නම් කියලා නිම කරන්න බෑ...)
චීන වරාය කන්න්හු මුදුන.. (මෙහි තියෙන විශේශත්වය තමයි මුළු කොඩ්ඩියාර් බොක්කම එතනට පෙනෙන එක.. ත්‍රීකුණාමලයේ තිබෙන ස්වභාවික වරායේ අපූරු පිහිටීම සිත් සේ බලාගන්න පුළුවන් තැනක් තමයි එතන..)
මේ අළුත් පිළිම ටික කාගේ කාගෙද කියලා ඇහුවද නදී... රාමගේ සහ හනුමන්ගේ ඒවානම් අඳුනගන්න පුළුවන්.. අනිත් ඒවා...?
අපි උණු වතුර ලිං බැලුව
Deleteනිලාවැලිත් ගියා
පිළිම ගැන නම් මම් වැඩිය විස්තර දන්නෙ නෑ.
මම ගිහිල්ලාම නෑ...
ReplyDeleteගිලින් බලන්න දවසක
Delete2010 වෙන්නැති මමත් ගියා. පිළිම නම් තිබුනෙ නැහ තමා
ReplyDeleteඅලුතින් හදලා වෙන්ට ඕනෑ
Deleteලස්සනයි නදී අක්කේ පින්තූර ටික.
ReplyDelete:)
Deleteඔය ලොකු පිලිමේ නම් තිබ්බේ නෑ.. ලඟදි හදපු එකක්ද මන්දා..
ReplyDeleteඔයා ගිහින් තියනවද?
Deleteමම ගිහින්ම නෑ. දැක්කම ආසා හිතුනා..
ReplyDeleteදවසක යන්නෙ එහෙනම්
Deleteමම නම් ගිහින් නෑ ඉතින්.. බලන්න යන්න ඕන..
ReplyDeleteහ්ම්ම්ම්
Deleteලස්සන තැනක් වගේ
ReplyDeleteඔව් ලස්සනයි මුහුද පේනවා :)
Deleteමමත් අවුරුදු දෙකකට කලින් වාගේ ගියා ඔය පැත්තෙ.....
ReplyDeleteඈතට යනකම් මුහුද පේනව හරි ලස්සනයි....
හ්ම්ම් ලස්සනයි තමා
Deleteමං යනකොටත් ඔය පිළිම තිබුනෙ නෑ නෙ.
ReplyDeleteඅපි නම් මේ දවස් ටිකේ ඔයාලගෙ පැත්තෙ හිටියෙ.
අඩේ ආය එද්දි කියන්න ශික් මිස් උනානේ.අපරාදේ.අපිත් ටවුමෙ ඉන්නෙ
Deleteමම ටික කාලයක් ත්‍රිකුණාමලේ වැඩ කළා බොහොම තරුණ වයසේදී.. එතකොට හැම සෙනසුරාදා ඉරිදාම වගේ මම හවසට ඔය කෝවිල මුහුද පැත්තේ තියෙන ගල් පර්වතයේ ගහක් යටට වෙලා මුහුද දිහා බලන් ඉන්නවා පාලුවට.. අපුරු තැනක්..
ReplyDeleteහ්ම්ම්ම්.මුහුද දිහා බලාන ඉන්න පුලුවන්.දැන් නම් ගොඩක් සෙනග හින්දා නිස්කලන්ක නෑ වගේ
Deleteත්‍රිකුණාමලයෙ තද නිල් පාට මුහුදට මම හරිම ආසයි... බලන බලන පැත්තෙ නිල් කැටයක් වගේ....
ReplyDeleteපින්තූර ටික ලස්සනයි නදී.... බොහොම ස්තුතියි....
එහෙ මුහුද ලස්සනයි තමා.ස්තූතියි
Deleteමම නම් ගිහින් නැහැ. ෆොටෝ ටික දැක්කම යන්න හිතෙනවා. අර ජපන් පිලිමයකුත් තියනවා ද කෝවිලේ..
ReplyDeleteගිහින් බලන්ඩ .ඔව් මටත්හිතාගන්ඩ බැරි උනා ඒක.
Deleteබ්ලොග් එකට අවේ අදයි. ලස්සන පින්තූර ටිකක්..ලංකාවට අවම යාපනේ යන්න ඕනේ..
ReplyDeleteයාපනෙත් යන්න මේ ට්‍රින්කෝ/.:)
Deleteමමත් ඔය කෝවිලට ගිහින් තියෙනවා.... මට මතක විදිහට එතන ටිකක් දුරින් පුන්චි පන්සලක් වගේ එකකුත් තිබුණා...
ReplyDeleteඔව්.
Deleteමාත් ළඟදීම යන්න හිතන් ඉන්නවා..
ReplyDeleteහා පින්තූර ටිකකුත් දාන්න වෙනී මාමා
Deletemama oyage blog aka bannta lagdii ave,nangi liyala thiyna vidiha dakama kiyavanta asyi.athatama jeevithe aka mohothakta hari saneepayak danenava,, mama asayi oya ekka katha karanta nagi.vadrdiyata vataha ganta apa .godak asrana una akka kenek mama(samahara vita nangi kenek da danne na)mama erandi
ReplyDeleteඅහ් ? මමත් ආසයි ඔයාව අදුරගන්න.කෝ ඉතින් ඊමේලය වත් දීලා නෑනේ ඔයා/
Deleteමංචිත් මීට මාස 8-9කට කලින් ගියා ත්‍රිකුණාමලය-වවුනියාව- යාපනය පැත්තෙ රවුමක්...මේ දේවාලෙටත් යන්ට අමතක කළේ නෑ... ඒත් මේ තැන් දැක්කම මට මේ වෙලාවෙනම් මතක් වුණේ මගේ ලොකු තාත්තව..ඒ ලොකු තාත්තා අපි එක්ක ගිය අන්තිම විනෝද ගමන.. :((
ReplyDelete